දොස්තර බල්ලන්ට ගහ පියවු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇබොලිස් කියන්නෙ නැතිව ඕක වෙනස් කරල කියන්ඩ
    :yes::yes:

    එතකොට මිනිස්සු හරි ඔයාලගේ පැත්තට කතා කරයි එක්කෝ කට වහන් හරි ඉදී නැත්තම් ගුටි නොකා හරි ඉන්න පුලුවන් වෙයි :rofl::rofl::baffled:

    :rofl::rofl: මිනිස්සුන්ගේ සහය ලැබෙන්නේ නෑ ලොවෙත් අපේ GMOA එකේ උන් උන්ට අදාල නැති ඉන්දියන් ඇම්බියුලන්ස්, ECTA වගේ ගොබ්බ මගුල්වලටයි අර ඉස්කෝලේ කේස් එකටයි හැම මගුලටම රෙද්ද උස්සගෙන දඟලලා දැන් පච වෙලා ඉන්නේ. :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් මහින්ද :( හැමෝම එතුමව පඹගාලවල් වල පටලල අන්තිමට පටලවපු උන් කොහෙවත් එතුමා බැනුම් අහනව :( අපි මේ වගේ දේවල් හෙලා දකිනව :(

    ඒක නම් ඇත්ත පව් අප්ප අහිසක මනුස්සය.:yes:..හා හිතපන් හුටන් උනත් ඇටෙවුවෙ පබගාලක් නෙමේද...:P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අවුරුදු 30ක් යුද්ධ කරපු සෙබලුන්වත් බලු උන එකේ දවසක් දෙකක් බෙහෙත් ගත්ත දොස්තර එහෙම උනාම මොකෝ වෙන්නේ.

    :rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක නම් ඇත්ත පව් අප්ප අහිසක මනුස්සය.:yes:..හා හිතපන් හුටන් උනත් ඇටෙවුවෙ පබගාලක් නෙමේද...:P

    ඒකනෙ :( මුන් ඔක්කොම එකතු වෙලා ඒ අහිංසක මනුස්සයව පටලෝල පටලෝල ගියා :( දැක්කද අර පහර දීම ගැන කියල තිබ්බ සෑහෙන්න කම්පා වුනාලු :( පව් හරි නං මේව මාධ්‍යය වල පෙන්නන්නත් නාකයි එතුමාට කම්පනේ හැදෙයි :( කවදාවත් තමන්ගෙ ආණ්ඩු කාලෙ උද්ගෝශණේකට වේවැලක්වත් අරං යන්න දුන්නැති හෙලයේ අවසන් රජතුමා :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ :( මුන් ඔක්කොම එකතු වෙලා ඒ අහිංසක මනුස්සයව පටලෝල පටලෝල ගියා :( දැක්කද අර පහර දීම ගැන කියල තිබ්බ සෑහෙන්න කම්පා වුනාලු :( පව් හරි නං මේව මාධ්‍යය වල පෙන්නන්නත් නාකයි එතුමාට කම්පනේ හැදෙයි :( කවදාවත් තමන්ගෙ ආණ්ඩු කාලෙ උද්ගෝශණේකට වේවැලක්වත් අරං යන්න දුන්නැති හෙලයේ අවසන් රජතුමා :(

    එතුමා වේවලකින් කිසිම උද්ගෝසනයකට පහර දුන්නෙ නැ තමයි...:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතුමා වේවලකින් කිසිම උද්ගෝසනයකට පහර දුන්නෙ නැ තමයි...:yes::yes:

    ආන්න ඒක තමා මාත් කියන්නෙ :yes: වසයි වගේ පෙනුනට හරි හිත හොඳ මනුස්සය :yes: දැන් ආයෙ ජනාධිපති වෙන්නෑනෙ :( හිත වාවන්නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න ඒක තමා මාත් කියන්නෙ :yes: වසයි වගේ පෙනුනට හරි හිත හොඳ මනුස්සය :yes: දැන් ආයෙ ජනාධිපති වෙන්නෑනෙ :( හිත වාවන්නෑ :no:

    ඒකනෙ අප්පා ආන්න නායකයො...මේ හුටන්ල වගේද..බලන්ඩ එපැයි රාජ තේජස...:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනෙ අප්පා ආන්න නායකයො...මේ හුටන්ල වගේද..බලන්ඩ එපැයි රාජ තේජස...:yes::yes:

    මං උඹව කොලොප්පමට ගන්න හදපුවාම උඹ එනව මාව කොලොප්පමට ගන්න :angry:
    මෙහෙම කරන්න බෑ මිනිහො මං යනව යන්න රෙද්ද :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං උඹව කොලොප්පමට ගන්න හදපුවාම උඹ එනව මාව කොලොප්පමට ගන්න :angry:
    මෙහෙම කරන්න බෑ මිනිහො මං යනව යන්න රෙද්ද :angry:

    :lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    තර්ජන නෙවෙයි ගහන්න ඕන පක්කුනට පාරවල්වල දනගස්වල . මහජනතාවගෙ සල්ලි වලින් ඉගෙන ගෙන අහිංසක මිනිස්සුන්ට ලෙඩකට බෙහෙත් දෙන්න බැරි කැරි පක්කු .

    රට වෙනුවෙන් කරන අරගලයට අපේ සුබ පැතුම් ...අපි මැරුණත් කමක් නැ.සයිටම් කඩේ අහෝසි කරනකම් වර්ජනය නවත්වන්න එපා..

    අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා කරන මේ වැඩ වර්ජනයට මේ අයට අවශය කාලයෙදි කර්මය පරිසන් දෙයි මෙවා මෙහෙවන දොස්තර මහත් හොරුන්ට අපාය නිරය අනිවාර්යයෙන්ම ලැබෙනවා, මෙවා හෙන ගහන වැඩ

    Source FB :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔහොම ලියන අයට ප්‍රමිතියෙන් තොර සයිටම් ඩොකෙක් කෙල වෙලා යන්න බෙහෙතක් දිපු දාට තේරෙයි වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය කියන්නේ මොකද්ද කියලා. අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීමක් වෙන්නේ කොහොමද අත්‍යව්‍ය සේවා, හදිස්සි ප්‍රතිකාර හැමදෙයක්ම හරියට කෙරෙනව නම්. බහුතර මිනිස්සු මේ ප්‍රශ්නේ දකින්නේ සාමාන්‍ය වෘතීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ප්‍රශ්නයක් වගේ. මේවා ගැන මේ ෆෝරම් එකේ කතා කරලා වැඩක් නෑ. මොකද ප්‍රමිතිය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි ගොඩක් අය ඉන්නවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තර්ජන නෙවෙයි ගහන්න ඕන පක්කුනට පාරවල්වල දනගස්වල . මහජනතාවගෙ සල්ලි වලින් ඉගෙන ගෙන අහිංසක මිනිස්සුන්ට ලෙඩකට බෙහෙත් දෙන්න බැරි කැරි පක්කු .

    රට වෙනුවෙන් කරන අරගලයට අපේ සුබ පැතුම් ...අපි මැරුණත් කමක් නැ.සයිටම් කඩේ අහෝසි කරනකම් වර්ජනය නවත්වන්න එපා..

    අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා කරන මේ වැඩ වර්ජනයට මේ අයට අවශය කාලයෙදි කර්මය පරිසන් දෙයි මෙවා මෙහෙවන දොස්තර මහත් හොරුන්ට අපාය නිරය අනිවාර්යයෙන්ම ලැබෙනවා, මෙවා හෙන ගහන වැඩ

    Source FB :rofl::rofl:

    මහජනතාවගේ අටෙන් ඉගෙන ගත්තේ ....පක තමයි
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔහොම ලියන අයට ප්‍රමිතියෙන් තොර සයිටම් ඩොකෙක් ...

    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    කියන දේ ඒ විදිහටම කරන අපේ ජනාදිපති තුමා. අනේ වාසනාවං මේ වගේ උතුමෙක්ගේ වචන ටික. එතුමා කලින් ප්‍රකාෂ කරලා ඉටු කරපු කරුනු ටිකක් කෙටියෙන්

    1) පෝට් සිටි නතර කිරීම
    2) විනාෂකාරී උමාඔය ව්‍යාපෘතිය නතර කිරිම
    3) කුඩා කැබිනට් මන්ඩලය
    4) දූශනයෙන් තොර ආන්ඩුව
    5) රාජ්‍ය වියදම් අඩු කිරිම
    6) රට සංවර්ධනය කිරිම
    7) දූෂකයන්ට, හොරුන්ට දඩුවම් දීම
    7) යහ පාලනය
    තවත් තියනවා...

    රජයේ වෛද්‍ය සභාවත් එක්ක ඍජුව කතා කරලා දෙපැත්තටම සාධාරන තීන්දුවකට ඇවිල්ලා ප්‍රශ්නේ විසදන්න තාම බැරි වෙලා තියනවා. එක්කෝ වෛද්‍ය සභාවේ ඉන්න මිනිස්සුත් එක්ක ප්‍රශ්නේ කතා කරන්න තරම් දැනුමක් තියන උන් නෑ. ප්‍රශ්නේ විසදන්න අදාළ පාර්ශව එක්ක ඍජුව කටයුතු කරනවා වෙනුවට කරන්නේ මොකද්ද? මාධයසන්දර්ශන තියන එක. ලංකාවේ දේශපාලුවෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. කව්රු පාළනයට ආවත් රට පාළනය කරන්නේ තම තමන්ගේ බඩ වඩාගන්න විතරයි. හැම දෙයක්ම දේශපාළන අරමුනු වෙනුවෙන් භාවිතා කරනවා. මේ ප්‍රශ්නේ මුල ඉදලම නෙවිල් සීයගේ සල්ලි සහ දේශපාලන සම්බන්ධතා නිසා වැවුනු දෙයක්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    18486286_263596897445685_4321883740682269473_n.jpg

    19437317_752396478268085_6794376797166042160_n.jpg

    :lol::lol::rofl::rofl::rofl:
     
    Last edited: