ඇබොලිස් කියන්නෙ නැතිව ඕක වෙනස් කරල කියන්ඩ
![]()
එතකොට මිනිස්සු හරි ඔයාලගේ පැත්තට කතා කරයි එක්කෝ කට වහන් හරි ඉදී නැත්තම් ගුටි නොකා හරි ඉන්න පුලුවන් වෙයි![]()

මිනිස්සුන්ගේ සහය ලැබෙන්නේ නෑ ලොවෙත් අපේ GMOA එකේ උන් උන්ට අදාල නැති ඉන්දියන් ඇම්බියුලන්ස්, ECTA වගේ ගොබ්බ මගුල්වලටයි අර ඉස්කෝලේ කේස් එකටයි හැම මගුලටම රෙද්ද උස්සගෙන දඟලලා දැන් පච වෙලා ඉන්නේ. 



හැමෝම එතුමව පඹගාලවල් වල පටලල අන්තිමට පටලවපු උන් කොහෙවත් එතුමා බැනුම් අහනව 


