දොස්තර යාළුවන් ට..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දොස්තර යාළුවන් ට..

    :angry:
    12342568_10153053319401525_6263235339832900588_n.jpg

    මගේ නoගි දොස්තර කෙනෙක්,
    අම්මයි තාත්තයි එයාට වියදම් කලේ බස් ගාස්තු, ඇදුම් පැලදුම්, කෑම බීම හා පොත්පත් වලට පමණයි.
    ඒ අතරෙ මහපොලත් හම්බ උනා.
    ඉතිරි සේරම වියදම් දැරුවෙ මේ රටේ දුක් විදින මිනිස්සු.

    අද ඒ ගොල්ලො ස්ට්‍රයික්. ආණ්ඩුවට රිද්දන්නලු.
    ඒත් ඇත්තටම කාටද රිදෙන්නෙ කියල මම ඉගැන්නුව. දැන් හිත රිදිලා ඉන්නව. මම කියන එක හරිලු.

    මම කිව්වේ "මේ අය වැය ගෙනාපු කාටවත් රිද්දන්න ඔයාලට බෑ,

    මොකද ඒ කට්ටියට බෙහෙත් කරන්න මවුන්ට් එලිසබෙත් එක තියෙනව.

    ඔයාලට ඉගෙන ගන්න උදව් කරපු අය දුක් විදිනව. දැන් ඔයාලට සතුටුද? " කියල විතරයි.

    Copied..

    PS

    මේක දොස්තර කෙනෙක් දාපු එකක්.:angry:

    12342690_10208316219886569_2011033670831639611_n.jpg

    Last edited:
    • Like
    Reactions: sukuru bukuru

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරාවටම බන් :sorry:

    දොස්තරලා ලෙඩ්ඩු ඇපේට තියල ඉල්ලෙම් දිනාගනියි

    බස් මුදලාලි ල මගියන්ව ඇපේට තියල ඉල්ලීම් දිනාගනියි .

    අහිංසක මිනිස්සුන්ට තමයි හුලන් :no::dull:

    පරම්පරාවම හැදී ගෑවිලා යන්න ඕනේ සුත්තේ ආණ්ඩුවේ :frown:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;19376999 said:
    සිරාවටම බන් :sorry:

    දොස්තරලා ලෙඩ්ඩු ඇපේට තියල ඉල්ලෙම් දිනාගනියි

    බස් මුදලාලි ල මගියන්ව ඇපේට තියල ඉල්ලීම් දිනාගනියි .

    අහිංසක මිනිස්සුන්ට තමයි හුලන් :no::dull:

    පරම්පරාවම හැදී ගෑවිලා යන්න ඕනේ සුත්තේ ආණ්ඩුවේ :frown:

    aththa katawa bn
    janthawa thama bata kanne anduwa nemei
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,082
    113
    මොකද ඒ කට්ටියට බෙහෙත් කරන්න මවුන්ට් එලිසබෙත් එක තියෙනව.

    ඔයාලට ඉගෙන ගන්න උදව් කරපු අය දුක් විදිනව. දැන් ඔයාලට සතුටුද? " කියල විතරයි.

    :(:yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,194
    1,882
    113
    මාතොට
    ඇමති ගොල්ලොන්ටත් දෙපාරකට චන්දෙ ඉල්ලීමේ අයිතිය සිමා කරොත් හොදයි බන් නැත්තං මුන් කොහොම හරි රින්ගනවනේ
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Hemadama ohoma thamai ban wenne owa gena katha karala wedak na.

    Thawa tika dawasakin oya salli karayanta wedi karapu tax eka (Upayanawita geweema 200,000 wedi nan masikawa 15%),car permit case eka,green test owa okkoma ain karala fuel,gas,electricity walata tax gahala duppath minihatama ari
    :)

    Ape rate den duppath miniha gena hariyata kathakaranna ekekwath na. Wame paksha okkoma bol wela :( Mama dekka lagadi JVP ewunuth kiyanawa car walata gahapu green test tax eka & car tax eka ain karanna kiyala :baffled:
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කවුරු කවුරුත් එක එක කැටයම් දැම්මට
    අන්තිමට හැමදාම කෙල උනේ මේ රටේ දුප්පතාට තමයි
    :(:(
     
    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Fuck the doctor who started this

    he is a low life and his heart is black and filled with greed for money

    They cry for vehicles .... But they are gambling with/ fucking with a poor mans life

    Im fucking angry man fucking pricks
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    doctors la me strike eke kale ownge natiwuna aiti wasikam nawete labaganne. Mokede mechere kal labuna car permit eke tahanam kerele namuth deshepaluwange permit kalinme deela. Kiyapalla meeke asadarene nadde kiyala?Dostere kenekte welawete wadete yanne hode wahanayak oone hadissiyakate maha ree gedere idan hospital yanne wahanayak oone.samehare unit wele ex ICU ETU. Duty shift off wenne maha re 2am witere e welawete Koo bus??
    mee strike eke kalee ministor ekke Katha kerele nisi piliturak nolabunahama.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    owata aluth wahanama onada
    12.gif
     
    Oh wait gov can privide transport at 2AM its not a magic trick
    Anith 1ka 2AM off una nam bed eka nida ganna kiyapan 8 am gedara yanna puluwan

    //natiwena aiti wasikam//
    Im trying my best to behave good i dont wanna respond to this quote :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රයිවෙට් ඩිග්‍රි අරන් එන උන්ට එන්න දෙන්නෙ නෑ රෝගීන් රකින්න කියල. දැන් මුන් කරන වැඩ පේනවනෙ.

    මම නම් බෙහෙත් ගන්නෙ කුලී කාරයන් ගෙන්. සල්ලි දුන්නම බලන්න ඕනෙ සැලකිල්ල:lol: