දොස්තර යාළුවන් ට..
මගේ නoගි දොස්තර කෙනෙක්,
අම්මයි තාත්තයි එයාට වියදම් කලේ බස් ගාස්තු, ඇදුම් පැලදුම්, කෑම බීම හා පොත්පත් වලට පමණයි.
ඒ අතරෙ මහපොලත් හම්බ උනා.
ඉතිරි සේරම වියදම් දැරුවෙ මේ රටේ දුක් විදින මිනිස්සු.
අද ඒ ගොල්ලො ස්ට්රයික්. ආණ්ඩුවට රිද්දන්නලු.
ඒත් ඇත්තටම කාටද රිදෙන්නෙ කියල මම ඉගැන්නුව. දැන් හිත රිදිලා ඉන්නව. මම කියන එක හරිලු.
මම කිව්වේ "මේ අය වැය ගෙනාපු කාටවත් රිද්දන්න ඔයාලට බෑ,
මොකද ඒ කට්ටියට බෙහෙත් කරන්න මවුන්ට් එලිසබෙත් එක තියෙනව.
ඔයාලට ඉගෙන ගන්න උදව් කරපු අය දුක් විදිනව. දැන් ඔයාලට සතුටුද? " කියල විතරයි.
Copied..
PS
මේක දොස්තර කෙනෙක් දාපු එකක්.

Last edited: