දොස්තර vs බස් driver

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    අනිත් ඒවා වහන්නේ නැතුව සයිටම් එක විතරක් වහන්න කියන්නේ ඇයි බන් එක අසාදාරනයක් නොවේද ??
    වහනවන්ම් ඔක්කොම වහන්න ඕනි. අරිනවනම් ඔක්කොම අරින්න ඕනි.

    හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම වහනවා කියන එක ප්‍රයෝගික නෑනේ මචං.. එහෙම කරන්න පුළුවන් AL සමත් වෙන හැමෝවම විශ්ව විද්‍යාල වලට ගන්නවානම්. එත් එහෙම වෙන්නේ නෑනේ. එහෙම කරත් fail වෙන වුන්ට මොකද වෙන්නේ..? උන්ටත් යන කලක් තියෙන්න ඕන නේ.. ඉතින් එහෙම එකේ අරකද මේකද හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වහල හරියන නෑනේ බන්..

    SAITM වහන්න කියන්නේ, එක නීති විරෝධිව ආරම්භ කරලා, ඒ විදියටම පවත්වාගෙන යන ආයතනයක් නිසා.. එකෙන් බිහිවෙන වෛද්‍යවරයෙකුගේ quality එක අවුල් නිසා ලෙඩ්ඩුනේගේ ජිවිත වලට හානි වෙන්න පුළුවන්.

    මේ ලඟදි SAITMN එකේ බච්ත් එකක පාස් out උන. ඇමති කියනවා උන්ට රජයේ රෝහල්වල වැඩ කරන්න දෙන්න.. සායනික පුහුණුවක් ලැබිල නැති නිසා internship එක training period එකක් විදියට සලකන්න කියල... මොන විකාරයක් ද මචං? ජිවිතත් එක්ක කරන සෙල්ලමක් නෙමෙඉද එක??

    අනිත් විෂය ධාරාවන්ට වඩා (management, engineering...etc) , වෛද්‍ය විෂය ධාරාව උගන්වන ආයතනයකින් වෙන්න පුළුවන් හානිය ඉතා ඉහලයි. එකයි එක එක්කෝ වහල දාන්න, නැත්නම් රජයට පවර ගන්න කියන්නේ.. රජයට පවර ගත්තම තව තව AL pass වෙන කොල්ලෝ කෙල්ලන්ට medicine එන්න පුළුවන් නේ..
     
    • Like
    Reactions: upulpdn

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගොන් බිජ්ජෝ
    ඔය පාරට බැහැපු එකෙක්ටවත් ඔය කනහිල්ලෝ අවට ජොබ් නැතිවෙන්නේවත්
    පඩි අඩු වෙන්නෙවත් නෑ
    පුක ගිනි අරන් වගේ කෑගහන්න කලින් එක හිතපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම වහනවා කියන එක ප්‍රයෝගික නෑනේ මචං.. එහෙම කරන්න පුළුවන් AL සමත් වෙන හැමෝවම විශ්ව විද්‍යාල වලට ගන්නවානම්. එත් එහෙම වෙන්නේ නෑනේ. එහෙම කරත් fail වෙන වුන්ට මොකද වෙන්නේ..? උන්ටත් යන කලක් තියෙන්න ඕන නේ.. ඉතින් එහෙම එකේ අරකද මේකද හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වහල හරියන නෑනේ බන්..

    දැන් සයිටම් එක උනත් වාහන එක ප්‍රයෝගිකව කරන්න බහ කියල උබට හිතෙන්නේ නැද්ද මේ තත්වය යටතේ.. ඒලෙවල් ෆේල් වෙලා අනිත් ෆීල්ඩ් වල කොස් කරලා උපාදියක් හෝ රැකියාවක් ( ඉංජිනේරු ගනකදිකරන) කමක් නැහැ. එත් බයෝ කරලා අයිත කොස් කරලා ඩොකෙක් වෙන්න බහ කියලද උබ කිය්ටන්නේ

    SAITM වහන්න කියන්නේ, එක නීති විරෝධිව ආරම්භ කරලා, ඒ විදියටම පවත්වාගෙන යන ආයතනයක් නිසා.. එකෙන් බිහිවෙන වෛද්‍යවරයෙකුගේ quality එක අවුල් නිසා ලෙඩ්ඩුනේගේ ජිවිත වලට හානි වෙන්න පුළුවන්.

    උබලට කියන්න පුළුවන් නේ එතකොට සයිටම් එකෙත් උබලගේ වගේම හොද කොල්ටි විදියට උගන්වන්න කියල එතකොට ප්‍රශ්නයක් නැහැනේ.

    මේ ලඟදි SAITMN එකේ බච්ත් එකක පාස් out උන. ඇමති කියනවා උන්ට රජයේ රෝහල්වල වැඩ කරන්න දෙන්න.. සායනික පුහුණුවක් ලැබිල නැති නිසා internship එක training period එකක් විදියට සලකන්න කියල... මොන විකාරයක් ද මචං? ජිවිතත් එක්ක කරන සෙල්ලමක් නෙමෙඉද එක??

    එහනම් උබල කියන්න ඕනි උන්ට සායනික පුහුණුව දෙන්න කියලනේ මචං. ඒ සායනික පුහුණුව දෙනවට සිසුන්එ පුද්ගලිකව ගානක්ක ගෙවන්න ඕනි රජයට. අනික සල්ලි තියන උන් නේ බන් කරන්නේ. ලොකු ගානක් දැම්මත් උන් ගෙවල කරනවා එතකොට. ඒ වාසියත් රජයට නෙම්යිද?

    අනිත් විෂය ධාරාවන්ට වඩා (management, engineering...etc) , වෛද්‍ය විෂය ධාරාව උගන්වන ආයතනයකින් වෙන්න පුළුවන් හානිය ඉතා ඉහලයි. එකයි එක එක්කෝ වහල දාන්න, නැත්නම් රජයට පවර ගන්න කියන්නේ.. රජයට පවර ගත්තම තව තව AL pass වෙන කොල්ලෝ කෙල්ලන්ට medicine එන්න පුළුවන් නේ..

    රජයට පවර ගන්න කියන එක නම් හරි මචං. හැබැයි වයිදය වෘත්තීය වගේම අනිත් ඒවගෙනුත් සුදුසු කම් නැති මිනිස්සු ෆීල්ඩ් එකට ගියොත් එවරයි. ඉන්ගිනේරුවෙක් වගේ එකෙක් ලොකු බිල්ඩිමක් ගහද්දි පිස්සුවක් නැටුවොත් කොහොමද ?

    අපේ ඒකට ප්‍රයිවට් එපා අනිත් ඒවාට ප්‍රයිවට් තිබ්බට කමක් නැහැ කිඔයනවා වගේනේ උබ කියන්නේ
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.

    අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි

    lectures-, බෝඩිම-lectures
    ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු​
    :yes::yes:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ගොන් බිජ්ජෝ
    ඔය පාරට බැහැපු එකෙක්ටවත් ඔය කනහිල්ලෝ අවට ජොබ් නැතිවෙන්නේවත්
    පඩි අඩු වෙන්නෙවත් නෑ
    පුක ගිනි අරන් වගේ කෑගහන්න කලින් එක හිතපන්

    :rofl::rofl: :rofl::rofl:
    එහෙනම් මේක දැනගනින් වෙස කොල්ලෝ.
    මේ දවස් වල අපේ office එකේ ඉන්නවා gov IT එකෙන් ආපු පොන්නයෝ 4ක්. උන් train වෙන්න දාලා තියෙන්නේ මගේ යටතේ. පොන්නයෝ වගේ බැනුම් අහනවා. උන් එක්ක ආපු NSBM එකේ එකා promote වෙලා ඉවරයි මාස 6න් අරුන් තාම trainee. ලොල් නේද පොන්ස්. ASE salary == Trainee salary x 3.4
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl: :rofl::rofl:
    එහෙනම් මේක දැනගනින් වෙස කොල්ලෝ.
    මේ දවස් වල අපේ office එකේ ඉන්නවා gov IT එකෙන් ආපු පොන්නයෝ 4ක්. උන් train වෙන්න දාලා තියෙන්නේ මගේ යටතේ. පොන්නයෝ වගේ බැනුම් අහනවා. උන් එක්ක ආපු NSBM එකේ එකා promote වෙලා ඉවරයි මාස 6න් අරුන් තාම trainee. ලොල් නේද පොන්ස්. ASE salary == Trainee salary x 3.4

    මොකද්ද බන් gov campus eka
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    gov unge starting salary kohomath wadiy pvt walata wada..ekek dennek gana neme kiyanne average..mora/ucsc un starting more than 1lakh wage yaddi pvt un ganne 35 wagene bn..oya ASE wage position hadila thiyenneth pvt unwa adu padiyata gannane..mora/ucsc un 1st job eka patan gaddima SE..trainee/ASE kathandara na.. :P

    pvt un wadihariyak adu padiyata higakaddi silutharayak forum wala irisiyawe
    kagahanne nathuwa thamange wade hariyata karagena hoda padiyak aran hoda company ekakata yanawa..

    gov un wadi hariyak goda yaddi ithaama sulutharayak thama uba kiyanawa wage field eke kora wenne..

    ekek dennek gana kiyawanne nathuwa average hithapan..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    pramithiyak thiyena doctorslata ehema waradinawanan, sobaneta docala wena mun tika wedata dessama kohomata hitida hitan....
    hitan hitan ganna epa,mn hitan karayata chande dipu ekek nemei :P

    කියක් නම් හොඳ වෙලා තියෙනවද? කියක් නම් ජිවිත බේරාගෙන තියෙනවද? ඒවා පෙන්නේ නැද්ද? මිනිහෙක් අතින් වැරදි වෙන්න පුළුවන්.. නෑ කියන්න බෑ.. එත් ඒවා ඕන කමින් කෙරෙන දේවල් නෙමෙයි. එකවත් ඔයාට තේරෙන්නේ නැත්නම් කවර කතාද?

    මේ ලඟදි මහරගම කැන්සර් හොස්පිටල් එකට ලෙඩෙක් ආව.. අම්බිලිපිටිය පැත්තේ.. PET SCAN කරන්න ඕනේ. කැන්සර් එකේ spread එක බලන්න. පිටින් කරන්න ලක්ෂ 2යි ගානක් ඕනේ.. මිනිහට සල්ලි නෑ කිවුව එච්චර.

    අපේ සර් මොකද කරේ? ඒ වෙලේම, අඳුරන පොරකගෙන් call කරලා ඇහුව පිනක කරගන්න කැමතිද කියල.. කියල විස්තරේ කියුව.. අර මනුස්සය කැමති උන මේ දුප්පතාට ලක්ෂ 2ක් දීල scan එක කරවන්න. අපි ඔක්කොටම පුදුමයි.. ඒ දොස්තර මහත්මය රටේ බොහොම නමගිය කෙනෙක්..

    ඔන්න ඔහොම දොස්තරලා තමයි බහුතරයක් ඉන්නේ.. උබ කියල තියෙන ජාතියේ දොස්තරලා අවුරුදු දෙකක් පුරාවට කවදාවත් රජයේ රෝහලක මට හම්බෙලා නෑ. එත් ඉන්න පුළුවන්. ඒ කෝනෙන් හැමෝවම මනින්න එපා..
    machan mn kiyala na hama doctor ge athinma ehema venava kiyala,eth ehema vena ayath innava,ona tharam news valata pahu giya kale ova vatila thiyenavane bn
    mamanm hospital ekaka vada karana kenek nemei bn :)
    uba oya kiyana vidiye devathvayen salakanna ona kattiyath innava

    mn methana katha karanne ara parak gane yana un dana tharka ganai bn :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.

    අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි

    lectures-, බෝඩිම-lectures
    ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු​

    QS වලත් ඔය සීන් එක තිබ්බෙ... මුලින් ප්රයිවට් ආපු උන්ට ගනන්වත් ගත්තෙ නෑ. හැබැයි දැන් ප්රයිවට් උන් ඕනි තරන් ඉන්න නිසා gov. uni. උන් කිච වෙලා ඉන්නේ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අපි !

    රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණයට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට අපි විරෝධය පාන්නේ ඒතුල ඇති අයහපත් කාරණා සැලකිල්ලට ගෙනය. ඒතුල යහපත් කාරනා නැතුවාද නොවේ.
    යහපත් කාරනාවලින් පලමුවැන්න වන්නේ මේ මොහොතේ රාජ්‍ය අධ්‍යාපනය සීමිත නිසා එයින් පිටමංවන අවස්ථාවක් නොලැබෙන උසස්පෙල සමතුන්ට විශ්වවිද්‍යාලය වරම් නොලද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදල් ගෙවා හෝ ඉගෙනගැනීමේ අවස්ථාව ලැබීමයි.

    දෙවැන්න වන්නේ ලංකාවේ නොවන විදේශගතව රැකියා කරන දෙමවුපියන්ගේ ලමයින්ට නැවත ලංකාවට එන්නට වූ විට ඉගෙන ගන්න සමත් අධ්‍යාපන ඉඩකඩ පෞද්ගලික අධ්‍යාපනය හරහා විවෘත වීමයි. මේ මොහොතේ එසේ ඉඩක් විවෘත නොවන්නේද පවතින ක්‍රමයේ අඩුපාඩු නිසාය. එය එසේ නොවන්නෙ එවන් දරුවන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අන්තර්ග්‍රහණය කරගන්නට වැඩපිළිවෙළක් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් තුල නොමැති වීමයි. ( එසේ ඇත්දැයි මම නොදනිමි )

    නමුත් ඉහත කාරනා එක සහ දෙක වෙනුවෙන් යැයි කියමින් සටකපට ලෙස අත්තනෝමතික ලෙස ප්‍රමිතියකින් තොරවූ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට පාර නොකැපීමේ වගකීම අපි සතුය. කලයුතු වන්නේ සැමටම සාධාරණයක් ඉටුවෙන මොඩලයක් දක්වා මිනිස්සු දැනුවත් කරමින් සටන් කිරීමය.
    ඒ හැර, මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය

    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුලුල් කරනා ජාතික මට්ටමේ අරගලයක එක් පියවරක් වශයෙන් නොගෙන කරන සටනක් වන්නේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි අරගලය හුදු වෘතීය සටනක් මට්ටමට පමණක් සීමාවේ. තමන්ගේ වෘත්තියට බලපාපු තීරණාත්මකව ඉල්ලීම දිනාගත් පසු ඔවුන් නින්දට යනු ඇත.

    සයිටම් අරගලය විශ්වවිද්‍යාලීය සිසුන් උස්සනා ප්‍රමාණය සහ වෛද්‍යවරුන්ගේ වෘතිය සංගම් එය උස්සනා ප්‍රමාණයන් අතර ඇති දුරස්ථබාවය සහ ආකල්පමය වෙනස අපිට ලිහාගන්නට පුලුවන් වෙන්නේ , මේ අරගලයන් සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පුලුල් කිරිමේ පොදු අරගලයක් කරගන්නට සමත්කමක් දක්වන්නේ නම් පමණි. එසේ නැතහොත්, තමන්ගේ වෘතිය ගැටලුව ලිහාගන්නා තෙක් වෛද්‍යවරුන්ගේ සහය පමණක් බලාපොරොත්තුවෙන්, මේ අරගලයේ ඉදිරිය හුදෙකලා වීමට මුහුණ දෙන්න වන බව වටහාගන්න.

    රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුලුල් කිරීම යනු මේ යල්පැනපු මොඩල් එක මෙහෙමම ප්‍රවර්ධනයට සහයවීමක් නොවේ, නිදහස් වෙනත් අලුත් අවකාශ අලුත් ලෝක ප්‍රවනතා වලට ඉඩදෙන මට්ටමේ එකක් විය යුතුය.

    අපි පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එරෙහිවන්නේ එවන් පුලුල් අර්ථයකින් විනා, හුදු වෘතිය අරගල ස්වරූපයෙන් හෝ ඊර්ෂ්‍යාවකින් හෝ නොවේ. රටේ බහුතර ජනතාව මෙන්ම ජන රාශීන්වල අයිතිවාසිකම් සලකන්නේ නම් රටේ100%ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් පවත්වාගෙන යෑමට අපිට අනිවාර්යයෙන්ම අපහසුවනු ඇත.

    සමස්ථ ක්‍රමයම වෙනස්කරනා ක්‍රම විරෝධී අරගලයකට මෙය බද්‍ධකරමින්, නොකල හැකිදේ වෙනුවෙන් පොරොන්දු නොදෙමින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කරන්නට ඔබ සැමගේ සහයෝගය අවශ්‍යය.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    gov unge starting salary kohomath wadiy pvt walata wada..ekek dennek gana neme kiyanne average..mora/ucsc un starting more than 1lakh wage yaddi pvt un ganne 35 wagene bn..oya ASE wage position hadila thiyenneth pvt unwa adu padiyata gannane..mora/ucsc un 1st job eka patan gaddima SE..trainee/ASE kathandara na.. :P

    pvt un wadihariyak adu padiyata higakaddi silutharayak forum wala irisiyawe
    kagahanne nathuwa thamange wade hariyata karagena hoda padiyak aran hoda company ekakata yanawa..

    gov un wadi hariyak goda yaddi ithaama sulutharayak thama uba kiyanawa wage field eke kora wenne..

    ekek dennek gana kiyawanne nathuwa average hithapan..

    පක තමයි gov uni වලින් එන උන්ට කොහෙද කෙලින්ම SE දෙන්නේ. නිකන් දන්නා &ත්තක් කියවපන්. unta godak වෙලාවට theory එක විතරයි පුළුවන් code කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා
     
    • Like
    Reactions: Troop

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    QS වලත් ඔය සීන් එක තිබ්බෙ... මුලින් ප්රයිවට් ආපු උන්ට ගනන්වත් ගත්තෙ නෑ. හැබැයි දැන් ප්රයිවට් උන් ඕනි තරන් ඉන්න නිසා gov. uni. උන් කිච වෙලා ඉන්නේ....

    P.M Box එක ක්ලියර් කරහන් මචන්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    QS වලත් ඔය සීන් එක තිබ්බෙ... මුලින් ප්රයිවට් ආපු උන්ට ගනන්වත් ගත්තෙ නෑ. හැබැයි දැන් ප්රයිවට් උන් ඕනි තරන් ඉන්න නිසා gov. uni. උන් කිච වෙලා ඉන්නේ....

    gov ewage mora witharai qs thiyenne..mora qs beat karana,,mora qs fresherslata wada average salary wadi eka pvt qs karana thanak kiyapan..ekak kiyapan wadiya epaa..nikn boru kiyanne epa bro..mora qs beat karanna karanna thiya e standard eka lagata ennwth qs degree ekak danata lankawe na..​
    :D:P:P:baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පක තමයි gov uni වලින් එන උන්ට කොහෙද කෙලින්ම SE දෙන්නේ. නිකන් දන්නා &ත්තක් කියවපන්. unta godak වෙලාවට theory එක විතරයි පුළුවන් code කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා

    hoyala balapan mora/ucsc un kelinma SE thama ganne...

    trainee ganna hethuwak nane un degree eka complete karaddi compulsory industrial training eka karalane enne...
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    hoyala balapan mora/ucsc un kelinma SE thama ganne...

    trainee ganna hethuwak nane un degree eka complete karaddi compulsory industrial training eka karalane enne...

    මෝරා IT එක හරිද eng නෙමේ. හොයලා බලපන් ඔකේ ඉන්නේ මහා මෝඩ හුත්තලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    gov unge starting salary kohomath wadiy pvt walata wada..ekek dennek gana neme kiyanne average..mora/ucsc un starting more than 1lakh wage yaddi pvt un ganne 35 wagene bn..oya ASE wage position hadila thiyenneth pvt unwa adu padiyata gannane..mora/ucsc un 1st job eka patan gaddima SE..trainee/ASE kathandara na.. :P

    pvt un wadihariyak adu padiyata higakaddi silutharayak forum wala irisiyawe
    kagahanne nathuwa thamange wade hariyata karagena hoda padiyak aran hoda company ekakata yanawa..

    gov un wadi hariyak goda yaddi ithaama sulutharayak thama uba kiyanawa wage field eke kora wenne..

    ekek dennek gana kiyawanne nathuwa average hithapan..

    මොරටුව CSE (IT නෙවෙයි ඈ) නම් දන්නේ නෑ අනික් ඔය හැම ජාතියේම එකාලම ASE ඉන්නවා නම් ඕනේ තරම් දැකල තියනවා :lol:

    උඹ IT indistry එකේ ජොබ් එකක් කරන එකෙක් නෙවෙයි නේද?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මෝරා IT එක හරිද eng නෙමේ. හොයලා බලපන් ඔකේ ඉන්නේ මහා මෝඩ හුත්තලා

    IT eketh supiri waddo innwa bn..

    thamange kamaththata yanne nathuwa pothe z score order ekata apply karala aapu hinda gihn kicha wena unuth athi..

    mama dnnawa degree eka iwara karala keliinma SE giya mora IT unwa..

    chater unuth athi..

    bahutharaya hodai..

    out wena ungen bahutharaya hoda nisa thama company walin mora IT unwath above 90k salary walata ganne..

    weda bari eka gana witharak kiyanne nathuwa e ganath tikak hoyala balapan..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    IT eketh supiri waddo innwa bn..

    thamange kamaththata yanne nathuwa pothe z score order ekata apply karala aapu hinda gihn kicha wena unuth athi..

    mama dnnawa degree eka iwara karala keliinma SE giya mora IT unwa..

    chater unuth athi..

    bahutharaya hodai..

    out wena ungen bahutharaya hoda nisa thama company walin mora IT unwath above 90k salary walata ganne..

    weda bari eka gana witharak kiyanne nathuwa e ganath tikak hoyala balapan..

    Degree ඉවරකරන්න කලින් නෙවෙයි Degree ඇත්තෙම නැති අයත් SE වලට වඩා ගොඩක් ඉහල positions වල ඉන්නවා

    ආයෙත් අහනවා ඔයා IT industry එකේ ජොබ් එකක් කරනවද?
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    gov unge starting salary kohomath wadiy pvt walata wada..ekek dennek gana neme kiyanne average..mora/ucsc un starting more than 1lakh wage yaddi pvt un ganne 35 wagene bn..oya ASE wage position hadila thiyenneth pvt unwa adu padiyata gannane..mora/ucsc un 1st job eka patan gaddima SE..trainee/ASE kathandara na.. :P

    pvt un wadihariyak adu padiyata higakaddi silutharayak forum wala irisiyawe
    kagahanne nathuwa thamange wade hariyata karagena hoda padiyak aran hoda company ekakata yanawa..

    gov un wadi hariyak goda yaddi ithaama sulutharayak thama uba kiyanawa wage field eke kora wenne..

    ekek dennek gana kiyawanne nathuwa average hithapan..

    උබ හිතන් ඉන්නේ කොම්පැනි වලින් degree කොලේ පෙන්නුවම සල්ලි ගෙවනවා කියලද ? උබ මොන field එකේ ද ඉන්නේ. සමෘධි මොකක් හරි එකකද ? නිකන් කාඩ් එක පෙන්නුවම කඩෙන් බඩු දෙනවා වගේ සීන් එකක් හිතන් ඉන්නේ.

    වැඩ පුළුවන් එකාට ගෙවනවා. බැරි එකාට නැ. උබ හිතන්නේ මේ ලෝකේ හොදම SE ලා ඉන්නේ SL gov uni වල කියලද ? නිකන් *ක නොදී ඉදපන් බන්.

    එහෙනම් ඉතින් හාවර්ඩ් ස්ටන්ෆෝඩ් වහලා දාන්න ඕනේ