දොස්තර vs බස් driver

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොරටුව CSE (IT නෙවෙයි ඈ) නම් දන්නේ නෑ අනික් ඔය හැම ජාතියේම එකාලම ASE ඉන්නවා නම් ඕනේ තරම් දැකල තියනවා :lol:

    උඹ IT indistry එකේ ජොබ් එකක් කරන එකෙක් නෙවෙයි නේද?

    na mama thama student..

    ape aiya IT industry eke me wenakota work krnawa..thawa yaluwoth innawa..un nm kiyanne MOra IT,CSE,ucsc ungen bahutharaya kelinma SE yanne kiyala..
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    IT eketh supiri waddo innwa bn..

    thamange kamaththata yanne nathuwa pothe z score order ekata apply karala aapu hinda gihn kicha wena unuth athi..

    mama dnnawa degree eka iwara karala keliinma SE giya mora IT unwa..

    chater unuth athi..

    bahutharaya hodai..

    out wena ungen bahutharaya hoda nisa thama company walin mora IT unwath above 90k salary walata ganne..

    weda bari eka gana witharak kiyanne nathuwa e ganath tikak hoyala balapan..

    මේක කණපිට ගහන්න ඕනේ.

    බහුතරය චෝර
    ටිකක් හොදයි.

    gov, pvt දෙකටම අදාලයි
    .IT කරන්න එන්නේ ගොඩක් උන් කරන්නම දෙයක් නැති උනාම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gov ewage mora witharai qs thiyenne..mora qs beat karana,,mora qs fresherslata wada average salary wadi eka pvt qs karana thanak kiyapan..ekak kiyapan wadiya epaa..nikn boru kiyanne epa bro..mora qs beat karanna karanna thiya e standard eka lagata ennwth qs degree ekak danata lankawe na..​
    :D:P:P:baffled:

    හරි හරි ම‍ෝරා ගැන නෙ‍මේ කිව්වෙ.... IQSSL එක ගැන....
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    na mama thama student..

    ape aiya IT industry eke me wenakota work krnawa..thawa yaluwoth innawa..un nm kiyanne MOra IT,CSE,ucsc ungen bahutharaya kelinma SE yanne kiyala..

    අය්යෝ බන්. තාම student ද ? work කරලම නැද්ද ?
    මම තාම student හැබැයි 3 years experience තියෙනවා. හැමතැනම වැඩ කලේ degree නැතුව. degree ඇහුවෙත් නැ. interview එකේ අහපුවට උත්තර දුන්නම හෙට ඉදන් වැඩට එන්න කිව්වා :rofl: උබ වැඩ කරන්න පටන් ගත්තම තේරෙයි degree එක කියන්නේ වැඩ පුළුවන් කියන එක නෙමේ කියලා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උබ හිතන් ඉන්නේ කොම්පැනි වලින් degree කොලේ පෙන්නුවම සල්ලි ගෙවනවා කියලද ? උබ මොන field එකේ ද ඉන්නේ. සමෘධි මොකක් හරි එකකද ? නිකන් කාඩ් එක පෙන්නුවම කඩෙන් බඩු දෙනවා වගේ සීන් එකක් හිතන් ඉන්නේ.

    වැඩ පුළුවන් එකාට ගෙවනවා. බැරි එකාට නැ. උබ හිතන්නේ මේ ලෝකේ හොදම SE ලා ඉන්නේ SL gov uni වල කියලද ? නිකන් *ක නොදී ඉදපන් බන්.

    එහෙනම් ඉතින් හාවර්ඩ් ස්ටන්ෆෝඩ් වහලා දාන්න ඕනේ

    uba hari..

    eth starting salary degree ekata depend wenawa..

    ehema depend wenne out wena unge average quality eka wenas hinda..
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    uba hari..

    eth starting salary degree ekata depend wenawa..

    ehema depend wenne out wena unge average quality eka wenas hinda..

    starting salary depend වෙන්නේ exp මත. උබ කියන්නේ 1024 ranking තියෙන UOG වලට වඩා >2000 තියෙන moratuwa හොදයි කියලද ? :rofl:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    මේක කණපිට ගහන්න ඕනේ.

    බහුතරය චෝර
    ටිකක් හොදයි.

    gov, pvt දෙකටම අදාලයි
    .IT කරන්න එන්නේ ගොඩක් උන් කරන්නම දෙයක් නැති උනාම

    oka nam sira :P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    starting salary depend වෙන්නේ exp මත. උබ කියන්නේ 1024 ranking තියෙන UOG වලට වඩා >2000 තියෙන moratuwa හොදයි කියලද ? :rofl:

    mama kiyanne without experience..mulinma jobakata yana ekekta kohenda bn exp.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    na mama thama student..

    ape aiya IT industry eke me wenakota work krnawa..thawa yaluwoth innawa..un nm kiyanne MOra IT,CSE,ucsc ungen bahutharaya kelinma SE yanne kiyala..

    ආන්න ඒක තමයි මල්ලි අවුල. මම හරියටම දැනගත්ත මල්ලි field එකේ පස් පාගල නෑ කියල කතාවෙන් :lol: ඔයා අයියලා කියන දේවල්නේ ඇවිත් කියන්නේ........අපි කියන්නේ අපිම දකින දේවල්

    ඉස්සල්ලම mora CSE සහ IT කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් කතන්දර දෙකක්......CSE සහ USCS ටොප් සෙට් එකට ලක්ෂයක් කියන්නෙත් පොඩි පඩියක්

    දැන් ඔයා ඉස්සල්ල කිව්වේ මොකක්ද ASE කියල එකක් හදල තියෙන්නේ private uni වල ළමයින්ව ගන්න කියලනේ? දැන් මොනවද මේ ලිස්සන්නේ? CSE ඇරුනම අනික් දෙකේම කට්ටිය ASE ඉන්නවා මම ඕනේ තරම් දැකල තියනවා විශේෂයෙන් මොරටුව IT

    CSE ළමයින්ට රස්සා ලැබෙන්නේ එයාලගේ සහතිකේ නිසාම නෙවෙයි.......ගොඩක් අය second year ඉඳලම industry එකත් එක්ක සම්බන්දතා ගොඩනගා ගන්නවා වැඩ කරනවා අත්දැකීම එකතුකරගන්නවා.....

    ඉතින් out වෙන කාලේ වෙද්දී උන්ට මෙන්න මම කරපුව කියල පෙන්නන්න දේවල් සහ connections ඕනේ තරම් තියනවා.......එතකොට උන්ට ඔය උපාදි සහතිකේ නැතත් ලක්ෂ ගානක පඩියක් ගන්න පුළුවන් මට්ටමකට ඇවිත්

    නැතුව CSE ඇවිත් පිටි මුට්ටේ වගේ හිටියට හරියන්නේ නෑ

    industry එකට එන්නත් කලින් "අපි පොරවල්" මානසිකත්වෙන් ඉන්න ලපටි කොල්ලෝ නම් කොහේ හිටියත් වැඩි කල් යන්න කලින් හැලෙනවා........මොන company එකවත් attitude අවුල් උන් ගන්නේ නෑ
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    mama kiyanne without experience..mulinma jobakata yana ekekta kohenda bn exp.

    exp equal නම් එතකොට degree එක බලනවා. එක හරි. එත් ලොකු වෙනසක් නැ.

    නමුත් මෙහෙම සීන් එකක් තියෙනවා. pvt campus යන එකා 3 years වලින් degree එක ගන්නවා. gov යන එකා 6 years විතර ගිහින් ගන්නවා. එතකොට pvt ආපු එකාට 3 years exp තියෙනවා. එතකොට උත එක්ක තරග කරන්න අරුට බැ.

    මම 93 මගේ යටතේ traning ඉන්නේ 89 & 91 කට්ටිය. හිතගනින්කෝ. උන් නම් උද්ගිෂණ අතාරින්නෙ. නොපේ නිවාඩු දාලා යන්නේ. ඒ උනාට php වල function එකක් හදාගන්න බැ.

    දැන් මාස 6 ක් වෙනවා. තාම sorting algo එකක් ලියන්න බෑ උන්ට තනියෙන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama kiyanne without experience..mulinma jobakata yana ekekta kohenda bn exp.

    දැන් මල්ලි හිතාගෙන ඉන්නේ කැම්පස් ඉන්නකන් ඒ වැඩ විතරක් කරලා කිසිම industry exposure එකක් නැතුව pass out උනාම ලක්ෂගානක පඩියකට යන්නද?:baffled:
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    උබ හිතන් ඉන්නේ කොම්පැනි වලින් degree කොලේ පෙන්නුවම සල්ලි ගෙවනවා කියලද ? උබ මොන field එකේ ද ඉන්නේ. සමෘධි මොකක් හරි එකකද ? නිකන් කාඩ් එක පෙන්නුවම කඩෙන් බඩු දෙනවා වගේ සීන් එකක් හිතන් ඉන්නේ.

    වැඩ පුළුවන් එකාට ගෙවනවා. බැරි එකාට නැ. උබ හිතන්නේ මේ ලෝකේ හොදම SE ලා ඉන්නේ SL gov uni වල කියලද ? නිකන් *ක නොදී ඉදපන් බන්.

    එහෙනම් ඉතින් හාවර්ඩ් ස්ටන්ෆෝඩ් වහලා දාන්න ඕනේ

    නිකන් බූරු කතා කියන්න එපා බන් . United States වල free education නෑ. එහෙ තියන හොදම university එකක් තමයි harvard කියන්න්නෙ. සල්ලි තිබ්බ පලියට එකට යන්න හැම එකාටම බෑ.

    http://www.prepscholar.com/sat/s/colleges/Harvard-SAT-scores-GPA
    https://www.google.lk/#q=harvard+university+admission+requirements
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    දැන් මල්ලි හිතාගෙන ඉන්නේ කැම්පස් ඉන්නකන් ඒ වැඩ විතරක් කරලා කිසිම industry exposure එකක් නැතුව pass out උනාම ලක්ෂගානක පඩියකට යන්නද?:baffled:

    ලක්ෂගානක පඩියකට එකපාර යන්නනම් බෑ. ඒත් government university වල internship එකට හොද company එකකට දානව. private වල ඒක අඩුයි.
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    exp equal නම් එතකොට degree එක බලනවා. එක හරි. එත් ලොකු වෙනසක් නැ.

    නමුත් මෙහෙම සීන් එකක් තියෙනවා. pvt campus යන එකා 3 years වලින් degree එක ගන්නවා. gov යන එකා 6 years විතර ගිහින් ගන්නවා. එතකොට pvt ආපු එකාට 3 years exp තියෙනවා. එතකොට උත එක්ක තරග කරන්න අරුට බැ.

    මම 93 මගේ යටතේ traning ඉන්නේ 89 & 91 කට්ටිය. හිතගනින්කෝ. උන් නම් උද්ගිෂණ අතාරින්නෙ. නොපේ නිවාඩු දාලා යන්නේ. ඒ උනාට php වල function එකක් හදාගන්න බැ.

    දැන් මාස 6 ක් වෙනවා. තාම sorting algo එකක් ලියන්න බෑ උන්ට තනියෙන්

    මොන university එකේද යකෝ 6 years යන්නේ IT degree එක ගන්න. Medical degree එකටත් යන්නේ 6 years. උබ ලග ඉන්න උන් repeat වෙන්න ඇති.
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ආන්න ඒක තමයි මල්ලි අවුල. මම හරියටම දැනගත්ත මල්ලි field එකේ පස් පාගල නෑ කියල කතාවෙන් :lol: ඔයා අයියලා කියන දේවල්නේ ඇවිත් කියන්නේ........අපි කියන්නේ අපිම දකින දේවල්

    ඉස්සල්ලම mora CSE සහ IT කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් කතන්දර දෙකක්......CSE සහ USCS ටොප් සෙට් එකට ලක්ෂයක් කියන්නෙත් පොඩි පඩියක්

    දැන් ඔයා ඉස්සල්ල කිව්වේ මොකක්ද ASE කියල එකක් හදල තියෙන්නේ private uni වල ළමයින්ව ගන්න කියලනේ? දැන් මොනවද මේ ලිස්සන්නේ? CSE ඇරුනම අනික් දෙකේම කට්ටිය ASE ඉන්නවා මම ඕනේ තරම් දැකල තියනවා විශේෂයෙන් මොරටුව IT

    CSE ළමයින්ට රස්සා ලැබෙන්නේ එයාලගේ සහතිකේ නිසාම නෙවෙයි.......ගොඩක් අය second year ඉඳලම industry එකත් එක්ක සම්බන්දතා ගොඩනගා ගන්නවා වැඩ කරනවා අත්දැකීම එකතුකරගන්නවා.....

    ඉතින් out වෙන කාලේ වෙද්දී උන්ට මෙන්න මම කරපුව කියල පෙන්නන්න දේවල් සහ connections ඕනේ තරම් තියනවා.......එතකොට උන්ට ඔය උපාදි සහතිකේ නැතත් ලක්ෂ ගානක පඩියක් ගන්න පුළුවන් මට්ටමකට ඇවිත්

    නැතුව CSE ඇවිත් පිටි මුට්ටේ වගේ හිටියට හරියන්නේ නෑ

    industry එකට එන්නත් කලින් "අපි පොරවල්" මානසිකත්වෙන් ඉන්න ලපටි කොල්ලෝ නම් කොහේ හිටියත් වැඩි කල් යන්න කලින් හැලෙනවා........මොන company එකවත් attitude අවුල් උන් ගන්නේ නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    නිකන් බූරු කතා කියන්න එපා බන් . United States වල free education නෑ. එහෙ තියන හොදම university එකක් තමයි harvard කියන්න්නෙ. සල්ලි තිබ්බ පලියට එකට යන්න හැම එකාටම බෑ.

    http://www.prepscholar.com/sat/s/colleges/Harvard-SAT-scores-GPA
    https://www.google.lk/#q=harvard+university+admission+requirements
    :rofl:
    උබ හිතුව අනික් ඒවා නිකන් සල්ලි දුන්නම degree එක දෙනවා කියලා. නෑ එකටත් එකක් එක ඒවා ඉල්ලනවා. දැන් මම කරන එකට HND එකක් or same ඉල්ලනවා. ඉතින් එක නැති එකෙක්ට යන්න බැ. දැන් එතකොට ඔය අනාතයෝ කියන්නේ එක වහලා දාන්න කියලද ? කුහක හිගන්නෝ
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    :rofl:
    උබ හිතුව අනික් ඒවා නිකන් සල්ලි දුන්නම degree එක දෙනවා කියලා. නෑ එකටත් එකක් එක ඒවා ඉල්ලනවා. දැන් මම කරන එකට HND එකක් or same ඉල්ලනවා. ඉතින් එක නැති එකෙක්ට යන්න බැ. දැන් එතකොට ඔය අනාතයෝ කියන්නේ එක වහලා දාන්න කියලද ? කුහක හිගන්නෝ

    නෑ බන් මම කියන්නේ exam stranded එක වැඩි කරන්න කියල.
    නිකන් හිතපන් උබේ degree එකේ semester exam එකේ කීයක් repeat වෙනවද කියල. උබලට AL කරද්දි තිබ්බ මෝලේමනෙ දැනුත් තියෙන්නෙ private uni ගිහාම ගණ දෙවි නුවණ පහල වෙන්නෑ නෙ.

    මම ගියෙත් private uni තමා එකයි මන් කියන්නෙ මෙහෙම.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සයිටම් වගේ ප්‍රමිතියක් නැති තැන් වලින් එන ප්‍රමිතියක් නැති දොස්තර කෙනෙක් බෙහෙත් කලොත් ලෙඩෙක් මැරෙන්න පුළුවන්. එක නිසා ඔය කැම්පස් වල හිගන්නෝ ටික පාරට බැහැලා අපේ වෙලාව නාස්ති කරනවා.

    එහෙනම් හිතලා බලපන්කො ප්‍රමිතියක් නැති බස් driver කෙනෙක්ට පුළුවන් මිනිස්සු 60 ක් විතර එක පාර මරන්න. නොපුහුණු පයිලට් කෙනෙක් ට පුළුවන් මිනිස්සු 400 ක් විතර මරන්න. එහෙමයි කියලා ඔය කැම්පස් අනාතයෝ ඒවාගේ ප්‍රමිති හොයන්න යනවද ?

    නෑ මොකද දන්නවද ?
    බස් driver ලා සමාජෙට ආවාට ඔය කැම්පස් අනාතයන්ද ජොබ් නැති වෙන්නේ නෑ.

    ඔය NSBM, NIBM වගේ ඒවා වහන්න කියන්නේ . ඔය ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න IT හිගන්නෝ එලියට එද්දී උන්ට ජොබ් නැ. මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා ජොබ් නැතුව. උන්ට මාත් එක්ක මල මොකද මම ප්‍රයිවට් ගිහින් ජොබ් එකක් කරද්දී අරුන් ගෙදර.

    ඇරත් ඔය අපි වෙනුවෙන් සයිටම් එකට බනින දොස්තරලා තවත් වෙලාවක උන්ගේ කාර් පෙර්මිට් එකට ගන්න ලෙඩ්ඩු මැරුණත් වැඩ වර්ජනය කරනවා.

    එක නිසා ඔය බොරු සෝබන වැඩ ඕනේ නැ. දොස්තර කියන්නේ ලෝකේ තියෙන අමාරුම සහ වගකීම් වැඩිම රස්සාව නෙමේ.

    me kathawe aththak thiyenawa..
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    නෑ බන් මම කියන්නේ exam stranded එක වැඩි කරන්න කියල.
    නිකන් හිතපන් උබේ degree එකේ semester exam එකේ කීයක් repeat වෙනවද කියල. උබලට AL කරද්දි තිබ්බ මෝලේමනෙ දැනුත් තියෙන්නෙ private uni ගිහාම ගණ දෙවි නුවණ පහල වෙන්නෑ නෙ.

    මම ගියෙත් private uni තමා එකයි මන් කියන්නෙ මෙහෙම.

    මම AL චාටර්. නමුත් දැනට කරපු exam වල every subject > B
    AL කියන්නේ මතකය බලන exam එකක් විතරයි. දැන් කියපන් exam stranded නෑ කියලා :rofl:. එහෙමනම් ඉතින් මට job එකක් නැති වෙන්න ඕනේ :yes: AL පාස් වෙලා dis rank 11 වෙච්ච උන් මගේ යටතේ ඉන්නේ පුතේ. A/L අවුල් උන මම එහෙනම් කුණු අදින්න ඕනේ . මොකෝ මොලේ නැනේ