සයිටම් වගේ ප්රමිතියක් නැති තැන් වලින් එන ප්රමිතියක් නැති දොස්තර කෙනෙක් බෙහෙත් කලොත් ලෙඩෙක් මැරෙන්න පුළුවන්. එක නිසා ඔය කැම්පස් වල හිගන්නෝ ටික පාරට බැහැලා අපේ වෙලාව නාස්ති කරනවා.
එහෙනම් හිතලා බලපන්කො ප්රමිතියක් නැති බස් driver කෙනෙක්ට පුළුවන් මිනිස්සු 60 ක් විතර එක පාර මරන්න. නොපුහුණු පයිලට් කෙනෙක් ට පුළුවන් මිනිස්සු 400 ක් විතර මරන්න. එහෙමයි කියලා ඔය කැම්පස් අනාතයෝ ඒවාගේ ප්රමිති හොයන්න යනවද ?
නෑ මොකද දන්නවද ?
බස් driver ලා සමාජෙට ආවාට ඔය කැම්පස් අනාතයන්ද ජොබ් නැති වෙන්නේ නෑ.
ඔය NSBM, NIBM වගේ ඒවා වහන්න කියන්නේ . ඔය ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න IT හිගන්නෝ එලියට එද්දී උන්ට ජොබ් නැ. මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා ජොබ් නැතුව. උන්ට මාත් එක්ක මල මොකද මම ප්රයිවට් ගිහින් ජොබ් එකක් කරද්දී අරුන් ගෙදර.
ඇරත් ඔය අපි වෙනුවෙන් සයිටම් එකට බනින දොස්තරලා තවත් වෙලාවක උන්ගේ කාර් පෙර්මිට් එකට ගන්න ලෙඩ්ඩු මැරුණත් වැඩ වර්ජනය කරනවා.
එක නිසා ඔය බොරු සෝබන වැඩ ඕනේ නැ. දොස්තර කියන්නේ ලෝකේ තියෙන අමාරුම සහ වගකීම් වැඩිම රස්සාව නෙමේ.