me kathawe aththak thiyenawa..
ලංකාවෙ වැඩිම accident වෙන්නෙ bus & three wheeler. උබ drive කරල තියනව නම් තේරෙයි මන් කියනදේ.
ඕකම තමා සයිටම් දොස්තරල ආවම වෙන්නෙ.
me kathawe aththak thiyenawa..
මම AL චාටර්. නමුත් දැනට කරපු exam වල every subject > B
AL කියන්නේ මතකය බලන exam එකක් විතරයි. දැන් කියපන් exam stranded නෑ කියලා. එහෙමනම් ඉතින් මට job එකක් නැති වෙන්න ඕනේ
AL පාස් වෙලා dis rank 11 වෙච්ච උන් මගේ යටතේ ඉන්නේ පුතේ. A/L අවුල් උන මම එහෙනම් කුණු අදින්න ඕනේ . මොකෝ මොලේ නැනේ
ලංකාවෙ වැඩිම accident වෙන්නෙ bus & three wheeler. උබ drive කරල තියනව නම් තේරෙයි මන් කියනදේ.
ඕකම තමා සයිටම් දොස්තරල ආවම වෙන්නෙ.
උබේ වයසත් එක්ක උබට experience වැඩි වෙනව. උබේ යටතෙ ඉන්න එකාගෙ වයසයි උබේ වයසයි බලපන්.
උබේ යටතෙ ඉන්න එකා අඋරුදු ගානක් repeat වෙලා නැත්නම්.
මගේ යටතේ ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් බාලයි
දොස්තරයෙක් ආවම එක පාරකට ලෙඩෙක් මැරෙයි. බස් driver කෙනෙක් එක පාර මිනිස්සු 10 ක් මරයි. එතකොට ඔය අනුකම්පාව හිතෙන උන් ලයිසන් දෙන එකේ ප්‍රමිතිය හොයන්නේ නැත්තේ ඇයි. බිකොස් ඉට් ඉස් නොට් ඉෆෙක්ට් ටු දෙයාර් ජොබ්
IT කියන්නේ degree නෙමෙයි පුතා ආයෙත් කියනවා degree එනේමෙයි. AL නෙමෙයි. වැඩ පුළුවන් කම. self කරලා හරි වැඩේ කරගන්න පුලුවන්නම් උට degree එකකට වඩා තැන තියෙනවා











But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.
Ekai ewa QA karanne
දොස්තර දෙන බෙහෙත් QA කරනවා. අනික මම කියපු systems හැදුවේ QA නොකර නෙමේ
ලක්ෂගානක පඩියකට එකපාර යන්නනම් බෑ. ඒත් government university වල internship එකට හොද company එකකට දානව. private වල ඒක අඩුයි.
But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.

uba me dila thiyena udaharaneta deyak kiyannamලංකාවෙ වැඩිම accident වෙන්නෙ bus & three wheeler. උබ drive කරල තියනව නම් තේරෙයි මන් කියනදේ.
ඕකම තමා සයිටම් දොස්තරල ආවම වෙන්නෙ.

oya loku loku vahana navaththanna bn e velavata
ube udaharane methanata galapenne na bn 
But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.
මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.
අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි
lectures-, බෝඩිම-lectures
ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු
උබ හිතුව අනික් ඒවා නිකන් සල්ලි දුන්නම degree එක දෙනවා කියලා. නෑ එකටත් එකක් එක ඒවා ඉල්ලනවා. දැන් මම කරන එකට HND එකක් or same ඉල්ලනවා. ඉතින් එක නැති එකෙක්ට යන්න බැ. දැන් එතකොට ඔය අනාතයෝ කියන්නේ එක වහලා දාන්න කියලද ? කුහක හිගන්නෝ
උඹනෙ බන් කුහක කමෙන් පිරිලා ලොකු ටොල්ක්ස් දෙන්නේ. මම අනිත් GOV IT ගැන නම් දන්නේ නෑ. පේරා , මොරටු ENG ෆැකල්ටි වලින් එන අයි ටී නම් ASE යන්නෙ නෑ. කෙලින්ම SE තමා යන්නේ. අනිත් එක මම නම් කියන්නේ නෑ ප්රයිවේට වහන්න කියල. IT ප්‍රයිවෙට් ඩිග්රියකු මේඩිකල් ප්‍රයිවෙට් ඩිග්‍රියකුයි කියන්නේ දෙකක්. IT කාරයෙක් වැරදි කොඩ් එකක් හරි වැරදි කන්ෆිග් එකක් කරා කියල මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. වැඩිම උනොත් බිලින් අවුලක් වෙයි. ඒත් ඩොකෙක් පිස්සුවක් කෙලියොත් නැති වෙන්නේ, එහෙම නැත්නම් අංග විකල වෙන්නේ කාගේ හරි පුතෙක්, තාත්තෙක් අම්මා කෙනෙක් වෙන්න පුලුවන්. ඒ හින්දා කුහක වෙන්නේ නැතුව ස්ට්‍රියික් කරන උන්ට බනින්නේ නැතුව උඹලත් ප්‍රෙෂර් කරපන් ආණ්ඩුවට මේක ප්‍රමිතියකට පනත්ක ගෙනල්ල , වෛද්ධ්‍ය සබාවේ අනුමැතිය ඇතිව කර ගෙන්න යන්න කියල. ඒක්යි වෙන්න ඕන කුහක නැතුව.

තමන්ගේ මට්ටමෙන් හැමෝම මනින්න එපා![]()

