දොස්තර vs බස් driver

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    මම AL චාටර්. නමුත් දැනට කරපු exam වල every subject > B
    AL කියන්නේ මතකය බලන exam එකක් විතරයි. දැන් කියපන් exam stranded නෑ කියලා :rofl:. එහෙමනම් ඉතින් මට job එකක් නැති වෙන්න ඕනේ :yes: AL පාස් වෙලා dis rank 11 වෙච්ච උන් මගේ යටතේ ඉන්නේ පුතේ. A/L අවුල් උන මම එහෙනම් කුණු අදින්න ඕනේ . මොකෝ මොලේ නැනේ

    උබේ වයසත් එක්ක උබට experience වැඩි වෙනව. උබේ යටතෙ ඉන්න එකාගෙ වයසයි උබේ වයසයි බලපන්.
    උබේ යටතෙ ඉන්න එකා අඋරුදු ගානක් repeat වෙලා නැත්නම්.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ලංකාවෙ වැඩිම accident වෙන්නෙ bus & three wheeler. උබ drive කරල තියනව නම් තේරෙයි මන් කියනදේ.
    ඕකම තමා සයිටම් දොස්තරල ආවම වෙන්නෙ.

    දොස්තරයෙක් ආවම එක පාරකට ලෙඩෙක් මැරෙයි. බස් driver කෙනෙක් එක පාර මිනිස්සු 10 ක් මරයි. එතකොට ඔය අනුකම්පාව හිතෙන උන් ලයිසන් දෙන එකේ ප්‍රමිතිය හොයන්නේ නැත්තේ ඇයි. බිකොස් ඉට් ඉස් නොට් ඉෆෙක්ට් ටු දෙයාර් ජොබ්
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    උබේ වයසත් එක්ක උබට experience වැඩි වෙනව. උබේ යටතෙ ඉන්න එකාගෙ වයසයි උබේ වයසයි බලපන්.
    උබේ යටතෙ ඉන්න එකා අඋරුදු ගානක් repeat වෙලා නැත්නම්.

    මගේ යටතේ ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් බාලයි
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මගේ යටතේ ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් බාලයි

    IT කියන්නේ degree නෙමෙයි පුතා ආයෙත් කියනවා degree එනේමෙයි. AL නෙමෙයි. වැඩ පුළුවන් කම. self කරලා හරි වැඩේ කරගන්න පුලුවන්නම් උට degree එකකට වඩා තැන තියෙනවා
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    දොස්තරයෙක් ආවම එක පාරකට ලෙඩෙක් මැරෙයි. බස් driver කෙනෙක් එක පාර මිනිස්සු 10 ක් මරයි. එතකොට ඔය අනුකම්පාව හිතෙන උන් ලයිසන් දෙන එකේ ප්‍රමිතිය හොයන්නේ නැත්තේ ඇයි. බිකොස් ඉට් ඉස් නොට් ඉෆෙක්ට් ටු දෙයාර් ජොබ්

    No because it is not relevant to their field. doctor කෙනෙකුට driving exam එකේ qualitiya ගැන කියන්න බෑ.
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර

    IT කියන්නේ degree නෙමෙයි පුතා ආයෙත් කියනවා degree එනේමෙයි. AL නෙමෙයි. වැඩ පුළුවන් කම. self කරලා හරි වැඩේ කරගන්න පුලුවන්නම් උට degree එකකට වඩා තැන තියෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
    අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.
     
    Last edited:

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
    අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.

    එතකොට මචං ඔය දොස්තර දෙන බෙහෙත් හදන්නේ දොස්තරලා අතින් ද ? නෑ ඒවා කරන්නේ program කරපු robot ලා use කරලා. එතකොට ඒවගේ තැනක code එකක් වැරදුනොත් බෙහෙත් වල ingredient වෙනස් වෙනවා.

    එතකොට ලෝකේ තියෙන missile defense systems, nuke power plants, rockets, plans even in the medicine using programmed systems. ඒවගේ ඒවගේ කෝඩ් එකක් වැරදුනොත් injection එකක් වැරදුනා වගේ නෙමේ.

    උබ අහලා තියෙනවා 32 bit 64 bit වෙනස නිසා රොකට් කඩන් වැටිලා තියෙනවව්.

    තව missile defense system එකක variable type එක වෙනස් උන නිසා සහ value එක round කරේ නැති නිසා army base එකකම විනාශ වෙච්ච ඒවා.

    දොස්තරලා වරද්දුවොත් රට ටික ටික මැරෙයි. හැබැයි IT වැරදුන දාට ලෝකේ විනාසේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලක්ෂගානක පඩියකට එකපාර යන්නනම් බෑ. ඒත් government university වල internship එකට හොද company එකකට දානව. private වල ඒක අඩුයි.

    මගේ අනික් පොස්ට් එක කියවන්න.......gov හෝ pvt pass out උන ගමන් ලොකු පඩි වලට යන අය internship එකකට වඩා යමක් කරගත්ත අය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
    අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.

    උඹ IT ද? එහෙනම් field එකට බුදු සරණයි :baffled:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලංකාවෙ වැඩිම accident වෙන්නෙ bus & three wheeler. උබ drive කරල තියනව නම් තේරෙයි මන් කියනදේ.
    ඕකම තමා සයිටම් දොස්තරල ආවම වෙන්නෙ.
    uba me dila thiyena udaharaneta deyak kiyannam :D
    accident venne bus & three wheel nam e accident vena unva geniyanneth godak velavata three wheel vala thama bn :D oya loku loku vahana navaththanna bn e velavata :D ube udaharane methanata galapenne na bn :P
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    But medicine is very different than IT. උබට code එකක් වැරදුනොත් compilation error එකක් එයි. එත් doctor කෙනෙකුට injection එකක් වැරදුනොත්
    අනික doctor කෙනෙක් දෙන බේත් QA කරන් නෑ නෙ.

    මේකට කියන්න දෙයක් අමතක උනා.. කෝඩ් එක වැරදිලා compilation error එකක් එන එක තමයි වෙන්න පුළුවන් හොදම දේ. code එකක් වැරදිලා compile වෙලා. testing වලට අහු නොවුනොත් තමයි කෙලියා වෙන්නේ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.

    අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි

    lectures-, බෝඩිම-lectures
    ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු​

    අපි නම් දැකල තියෙනවා ගන්ජා ගහන මෙඩ්ඩොත්. ෆයිනල් එක්සෑම් කට උඩ තියා ගෙන බීපු එවුනුත්, උඹ කියන ජාතීයේ උනුත් ඉන්නවා. ඒකට මෙඩ්ඩෝ විතරක් නෙමෙයි අනිත් ඒවාටත් පොදුයි. හැබැයි එකක් කියන්න ඕන ලංකාවේ ඩොක්ටර්ස්ල, සෞඛය ලෝකේ ඉහළම මට්ටකම තියෙනවා සාපෙක්ෂව. අපේ ඩොක්ටර්ස්ලගේ වටිනාකම තේරෙන්නේ ඔය වෙස්ටර්න් කන්ට්‍රි වල පර්ෆෙක්ට් ඩොක්ටර්ස්ල ගෙනුත් බෙහෙත් අර ගත්ත දවසක.

    අනිත් එක තමා උඹ ඔය කියන විදියට පාඩම් කරන්නේ ෆස්ට් ක්ලාස් ගන්න නෙමෙයි ඩිග්‍රිය ගොඩ දාගන්න. ඒ තරම් කම්ප්ලෙක්ස්. බලපන් හොඳට හොයල ලේසියකට මෙඩිකල් ෆැකල්ටි එකක ෆස්ට් ක්ලාස් ඩිග්‍රි නෑ, එහෙමත් කලාතුරකින් තමා ෆස්ට් ක්ලාස් තියෙන එකෙක් ඉන්නෙ. ඒ වගේ උන් තමා ඔය කාලෝ ෆොන්සේකල වගේ ඩ්යල්. සෙකන්ඩ් ක්ලාස් අපර් එකක් ගන්නව කියන්නේ අනිත් ඒ වගේ ෆස්ට් ක්ලාස් එකක් වගේ තමා.

    හැබැයි ලඟදී ඉඳන් ඩොකාලගේ පොඩි ඔලුව වැඩි සීන් එකක් තියෙනවා. හැමෝම නෙමේ සුලුතරයකගෙ. ඒ ඉම්ප්‍රෙසන් එකයි කුහක කමයි එකතු වෙලා තමා ගොඩක් මිනිස්සු බනින්නේ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උබ හිතුව අනික් ඒවා නිකන් සල්ලි දුන්නම degree එක දෙනවා කියලා. නෑ එකටත් එකක් එක ඒවා ඉල්ලනවා. දැන් මම කරන එකට HND එකක් or same ඉල්ලනවා. ඉතින් එක නැති එකෙක්ට යන්න බැ. දැන් එතකොට ඔය අනාතයෝ කියන්නේ එක වහලා දාන්න කියලද ? කුහක හිගන්නෝ

    උඹනෙ බන් කුහක කමෙන් පිරිලා ලොකු ටොල්ක්ස් දෙන්නේ. මම අනිත් GOV IT ගැන නම් දන්නේ නෑ. පේරා , මොරටු ENG ෆැකල්ටි වලින් එන අයි ටී නම් ASE යන්නෙ නෑ. කෙලින්ම SE තමා යන්නේ. අනිත් එක මම නම් කියන්නේ නෑ ප්‍රයිවේට වහන්න කියල. IT ප්‍රයිවෙට් ඩිග්‍රියකු මේඩිකල් ප්‍රයිවෙට් ඩිග්‍රියකුයි කියන්නේ දෙකක්. IT කාරයෙක් වැරදි කොඩ් එකක් හරි වැරදි කන්ෆිග් එකක් කරා කියල මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. වැඩිම උනොත් බිලින් අවුලක් වෙයි. ඒත් ඩොකෙක් පිස්සුවක් කෙලියොත් නැති වෙන්නේ, එහෙම නැත්නම් අංග විකල වෙන්නේ කාගේ හරි පුතෙක්, තාත්තෙක් අම්මා කෙනෙක් වෙන්න පුලුවන්. ඒ හින්දා කුහක වෙන්නේ නැතුව ස්ට්‍රියික් කරන උන්ට බනින්නේ නැතුව උඹලත් ප්‍රෙෂර් කරපන් ආණ්ඩුවට මේක ප්‍රමිතියකට පනත්ක ගෙනල්ල , වෛද්ධ්‍ය සබාවේ අනුමැතිය ඇතිව කර ගෙන්න යන්න කියල. ඒක්යි වෙන්න ඕන කුහක නැතුව.
     
    තමන්ගේ මට්ටමෙන් හැමෝම මනින්න එපා :lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    තමන්ගේ මට්ටමෙන් හැමෝම මනින්න එපා :lol:

    ඇයි මිසයිල් එහෙම ෆේල් පුපුරල මිනිස්සු මැරෙනවනෙ නේද බන්. තව නියුක්ලිර් ප්ලාන්ට් එහෙමත් ෆේල් වෙලා ලන්කාවේ භාගයක් විතර මැරෙයි නේ උඹල ලියන ක්‍රිටිකල් ඇප්ස් ෆේල් උනාම. පුකෙනුත් හිනා.:lol::lol: