දොස්ත්රලගේ පඩි

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,985
    22,015
    113
    ගම මහනුවරයි
    Itin kawuda unta echchara mahansi wenna kiwwe? :lol: unta ona nisane un kale...

    කවුද මචං දැන් ස්ට්‍රයික් කලේ? අපේ නම් මේ පාර පඩි වැඩි වුණේ ස්ට්‍රයික් කරලා නෙවෙයි. 2018 අනුමත වෙච්ච පදිය දවස් දෙකක් තිස්සේ අපේ පඩි වැඩි එකට ස්ට්‍රයික් කරන්නේ Nurse, MLT, Radiographers, Minor staff නේ. කොටින්ම අද දොස්තරලා ඇරෙන්න ඉස්පිරිතාලේ ඔක්කොම ස්ට්‍රයික්. මේ පෝස්ට් එක නම් අර කලින් Antare කියල හදපු profile එක වගේ දොස්තරලා එක්ක ඇරියස් එකට දාපු පෝස්ට් එකක් නේ.

    View attachment 222551
    ------ Post added on Jan 11, 2024 at 3:34 PM
    :lol:


    ------ Post added on Jan 11, 2024 at 7:30 PM