ඒ අවුරුද්දත් ඉවරයි. හිතාගන්න බෑ බං කාලෙ යන යෑම. මේ අවුරුද්දෙ වෙච්ච දේවල්.. මොන අමාරුකම් තිබුනත් 2018න් පස්සෙ මට හොඳම අවුරුද්ද මේක. රටේ ප්‍රශ්න වැඩි උනාට පුද්ගලිකව මට තිබ්බ ප්‍රශ්න අඩු අවුරුද්දක්. අනාගතේට දෙයක් කරගත්ත, පාඩම් ගොඩක් ඉගෙනගත්ත.