දෝණි යුරෝප් ට්‍රිප් එකක් ගිහින් concert එකකට.. රුමේනියා ,ඉතාලි ,ජර්මනි මේ ටිකේ.. බලපං මේකිට සිංදු කියන්න බෑ කියල හොදටම දන්නවනේ. organize කරන උන් ගෙන්න ගන්නව ඇති උන්ගේ ආතල් වලට...
ලංකාවේ කොල්ලො අපරාදේ යකෝ සල්ලි ගෙවාගෙන යන්නේ මේවට. රුමේනියා ඉතාලි ඉන්න උන් ගියාද
ලංකාවේ කොල්ලො අපරාදේ යකෝ සල්ලි ගෙවාගෙන යන්නේ මේවට. රුමේනියා ඉතාලි ඉන්න උන් ගියාද