දෝනිගෙන් ඈත් වෙලා ඉඳපන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    1QNWfTn.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අඩෝ කොහොමද බන් මේ වගේ ලොකු කුක්කු තියෙන ඒව හදන්නෙ ? 😬 උබ දාපු එකපොඩ්ඩක් එවන්න පුළුවන්ද ?
    createarealisticlookof
    indiangirlwearingasleeveless
    deepmagentatopprinted'akd'
    onitsittingasa
    spectatorofamatchin
    abeachwithdarkpale
    skinandabigcompass
    pendantsheislaughingand
    inaspeechbubbleshe's
    saying'එදිරිමුණිදස්ක්‍රිප්ට්එකලිව්වෙ?'
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    AKD කියල කොලේ නැති නිසා හැරිලා ආවම හරි 🤣

    විහිලුවට වගේ කිව්වට තැරි මෝඩ බයියො කෝටි ගාණක් ඉන්න රටක ඕක විහිලුවක් නෙවෙයි. 🤦🏻🫢

    පොල්ලෙල්ලක් ජන්ද ලකුණට දාගන්න පක්ෂයක් තිබුණොත් උන් ගොඩ 🙈
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මගෙ බෙල්ලෙන් ඔහොම ඇල්ලුවනන් අත කපනවා අම්මපා
    ඕක තමයි මේ රටේ අවුල..බලපන් අර කොරියාවේ...චීනේ ජපානේ..පොඩි කාලේ ඉඳන් හැම එකෙක්ටම මාර්ෂල් ආට් කරවනවා..ඒ මොකෝ..උන්ගේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට උන්ම ස්ට්‍රැටර්ජි හදනවා..නිකන් හිතපන්කො ඔය වැගේ ලංකාවේ කැරියෙක් කොරියන් කාරයෙක්ගේ බෙල්ලෙන් අල්ලන් ඕන නැහැ..නිකන් කෑ ගහන් ලංවෙන් ආවා කියලා..ලංකාවේ එකාගේ ඇට දෙක තලයි...එහෙමයි මිනිස්සුන්ගේ මොරාල් එක හදන්න ඕන..මේක මොන රටක්ද බන්...ඔහොම පොන්න විදියට මිනිස්සු හැදෙන එක පුදුමයක් නෙමෙයි...එකෙක් අවිල්ලා මූනට ගහනකන් බලන්න ඉන්නේ ඉය වෙලා..අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුවලට පොඩි කාලේ ඉඳලා දාන්නේ ගැකි බව, බය, මරණ බය..ඒවා...මහ හුකන පවුකාර එටක් ඕයි මේ...
     
    • Wow
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    විහිලුවට වගේ කිව්වට තැරි මෝඩ බයියො කෝටි ගාණක් ඉන්න රටක ඕක විහිලුවක් නෙවෙයි. 🤦🏻🫢

    පොල්ලෙල්ලක් ජන්ද ලකුණට දාගන්න පක්ෂයක් තිබුණොත් උන් ගොඩ 🙈
    ඕක මිනිස්සුන්ගේ අවුලක් නේවෙයි බං මාර්කටින් අවුලක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මිනිස්සුන්ගේ අවුලක් නේවෙයි බං මාර්කටින් අවුලක්.

    මිනිස්සුන්ගෙ අවුලක් නොවෙන්නෙ කොහොමද?
    ඔච්චර මාකටින් දැම්මත් මම කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙනවද? නෑ.

    එහෙනං අපිත් අහුවෙන්න එපයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මිනිස්සුන්ගෙ අවුලක් නොවෙන්නෙ කොහොමද?
    ඔච්චර මාකටින් දැම්මත් මම කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙනවද? නෑ.

    එහෙනං අපිත් අහුවෙන්න එපයි.
    උබ අහු වුනේ සාෆීගේ සීන් එකට.

    කොච්චර වියදම් කරත් කොකාල බොන්න නැති උන් ඉන්නවා.

    එක එක වර්ගයේ අය ඉන්නවනේ. මාර්කටින් කරන්නේ ගොඩක් වෙලාවට target audience එකේ outliers අත ඇරලා