ඇති යකෝ. දැන් මේවා දැකලම ඔක්කාරෙට එනවා

අඩෝ කොහොමද බන් මේ වගේ ලොකු කුක්කු තියෙන ඒව හදන්නෙ ?
ස්ට්‍රැටජි එක එල බන් හිට්ලර් උනත් ලොකුවට හැම තෑනම් කරේ ස්වස්තිකය ගහපු එක
අඩෝ කොහොමද බන් මේ වගේ ලොකු කුක්කු තියෙන ඒව හදන්නෙ ?උබ දාපු එකපොඩ්ඩක් එවන්න පුළුවන්ද ?
| create | a | realistic | look | of |
| indian | girl | wearing | a | sleeveless |
| deep | magenta | top | printed | 'akd' |
| on | it | sitting | as | a |
| spectator | of | a | match | in |
| a | beach | with | dark | pale |
| skin | and | a | big | compass |
| pendant | she | is | laughing | and |
| in | a | speech | bubble | she's |
| saying | 'එදිරිමුණිද | ස්ක්‍රිප්ට් | එක | ලිව්වෙ?' |
AKD කියල කොලේ නැති නිසා හැරිලා ආවම හරිස්ට්රැටජි එක එල බන් හිට්ලර් උනත් ලොකුවට හැම තෑනම් කරේ ස්වස්තිකය ගහපු එක![]()
AKD කියල කොලේ නැති නිසා හැරිලා ආවම හරි![]()
ඕක තමයි මේ රටේ අවුල..බලපන් අර කොරියාවේ...චීනේ ජපානේ..පොඩි කාලේ ඉඳන් හැම එකෙක්ටම මාර්ෂල් ආට් කරවනවා..ඒ මොකෝ..උන්ගේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට උන්ම ස්ට්‍රැටර්ජි හදනවා..නිකන් හිතපන්කො ඔය වැගේ ලංකාවේ කැරියෙක් කොරියන් කාරයෙක්ගේ බෙල්ලෙන් අල්ලන් ඕන නැහැ..නිකන් කෑ ගහන් ලංවෙන් ආවා කියලා..ලංකාවේ එකාගේ ඇට දෙක තලයි...එහෙමයි මිනිස්සුන්ගේ මොරාල් එක හදන්න ඕන..මේක මොන රටක්ද බන්...ඔහොම පොන්න විදියට මිනිස්සු හැදෙන එක පුදුමයක් නෙමෙයි...එකෙක් අවිල්ලා මූනට ගහනකන් බලන්න ඉන්නේ ඉය වෙලා..අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුවලට පොඩි කාලේ ඉඳලා දාන්නේ ගැකි බව, බය, මරණ බය..ඒවා...මහ හුකන පවුකාර එටක් ඕයි මේ...මගෙ බෙල්ලෙන් ඔහොම ඇල්ලුවනන් අත කපනවා අම්මපා
ඕක මිනිස්සුන්ගේ අවුලක් නේවෙයි බං මාර්කටින් අවුලක්.විහිලුවට වගේ කිව්වට තැරි මෝඩ බයියො කෝටි ගාණක් ඉන්න රටක ඕක විහිලුවක් නෙවෙයි.🫢
පොල්ලෙල්ලක් ජන්ද ලකුණට දාගන්න පක්ෂයක් තිබුණොත් උන් ගොඩ![]()
ඕක මිනිස්සුන්ගේ අවුලක් නේවෙයි බං මාර්කටින් අවුලක්.
උබ අහු වුනේ සාෆීගේ සීන් එකට.මිනිස්සුන්ගෙ අවුලක් නොවෙන්නෙ කොහොමද?
ඔච්චර මාකටින් දැම්මත් මම කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙනවද? නෑ.
එහෙනං අපිත් අහුවෙන්න එපයි.