දෝනි.....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,870
    101,322
    113
    මේ වගේ ඇති වාහන වැරදි වලට රිමාන්ඩ් වෙච්ච උනුත්. අනික් අයට වඩා උන් තමා කොහොමත් කලබල වෙන්නේ. අනික් උන්ට නන් ඔව්ව ගොඩක් වෙලාවට පුරුදු වෙන්න වෙන දේවල් නෙවෙයි නෙ.
     

    DASH88

    Member
    Dec 29, 2022
    28
    19
    3
    දෝනි 2
    මයිනා 1



    760654670_2423666034784531_7280006682850874913_n.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,083
    6,803
    113
    ගග අද්දර
    ජෙප්පෝ කියන්නේ නම් වල ඉහගන්න රෙද්ද උනත් උස්සන ජාතියක්,
    යකෝ ආණ්ඩු බලේත් තියාගෙන තවම මොකක් හරි උනාම රාජපක්ෂ ගානවනේ.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,024
    569
    113
    මේ යන විදියට රාජපක්ෂ surname එක තියෙන අයව සමූල ඝතනය කරත් රටේ ඇතිවෙන සිද්ධීන්වලදී රාජපක්ෂ නම කියවෙන එක නැති වෙන්නේ නෑ වගේ...
    :ROFLMAO: :cry:
     
    • Haha
    Reactions: .::J@S::.