දෝනි.....
tharakaf Well-known member Oct 19, 2020 36,978 76,427 113 Aug 2, 2026 #1 Reactions: Naughtykolla48, NuwanCK, DASH88 and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,866 101,305 113 Aug 2, 2026 #2 මේ වගේ ඇති වාහන වැරදි වලට රිමාන්ඩ් වෙච්ච උනුත්. අනික් අයට වඩා උන් තමා කොහොමත් කලබල වෙන්නේ. අනික් උන්ට නන් ඔව්ව ගොඩක් වෙලාවට පුරුදු වෙන්න වෙන දේවල් නෙවෙයි නෙ. Reactions: Error365!, NuwanCK, Inigo Montoya and 2 others
මේ වගේ ඇති වාහන වැරදි වලට රිමාන්ඩ් වෙච්ච උනුත්. අනික් අයට වඩා උන් තමා කොහොමත් කලබල වෙන්නේ. අනික් උන්ට නන් ඔව්ව ගොඩක් වෙලාවට පුරුදු වෙන්න වෙන දේවල් නෙවෙයි නෙ.
DASH88 Member Dec 29, 2022 28 19 3 Aug 2, 2026 #3 දෝනි 2 මයිනා 1 Reactions: MacFarlane, NuwanCK and kanakaJ
.::J@S::. Well-known member Dec 4, 2011 10,083 6,803 113 ගග අද්දර Aug 2, 2026 #4 ජෙප්පෝ කියන්නේ නම් වල ඉහගන්න රෙද්ද උනත් උස්සන ජාතියක්, යකෝ ආණ්ඩු බලේත් තියාගෙන තවම මොකක් හරි උනාම රාජපක්ෂ ගානවනේ. Reactions: War Fighter, Error365! and ekpeters
ජෙප්පෝ කියන්නේ නම් වල ඉහගන්න රෙද්ද උනත් උස්සන ජාතියක්, යකෝ ආණ්ඩු බලේත් තියාගෙන තවම මොකක් හරි උනාම රාජපක්ෂ ගානවනේ.
E ekpeters Well-known member Nov 18, 2024 1,024 569 113 Aug 2, 2026 #5 මේ යන විදියට රාජපක්ෂ surname එක තියෙන අයව සමූල ඝතනය කරත් රටේ ඇතිවෙන සිද්ධීන්වලදී රාජපක්ෂ නම කියවෙන එක නැති වෙන්නේ නෑ වගේ... Reactions: .::J@S::.
මේ යන විදියට රාජපක්ෂ surname එක තියෙන අයව සමූල ඝතනය කරත් රටේ ඇතිවෙන සිද්ධීන්වලදී රාජපක්ෂ නම කියවෙන එක නැති වෙන්නේ නෑ වගේ...