දෝනී හිටියනම් දිනන match

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    මට පෙන්නන්න බැරි පඩය
    හැබයී ඌ තමයි dial එක. ආයේ කතා දෙකක් නෑ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,361
    1
    59,575
    113
    Kaduwela
    atCjI5q.jpeg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,817
    6,516
    113
    මට පෙන්නන්න බැරි පඩය
    හැබයී ඌ තමයි dial එක. ආයේ කතා දෙකක් නෑ
    තොපි මහා අමුකලකන්නියෝ බන් පොඩ්ඩක් බලපන් UK එවුන් දිහා Indian එකෙකුට දුන්න ද අගමැති කම
    උගේ මොන හොද තිබ්බත්
    NIKAN PUKA DENNE NATHUVA HITAPAN
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Jasprit Bumrah හිටිය නම් වැඩේ අමාරුයි
    නැති උන් ගැන කියවන එක තේරුමක් නෑ.
    අන්තිමට ඉන්දියාව අපිත් එක්ක ගහපු සීරිස් එකේ ශර්මව දෙපාරක් චමීරය අවුට් කරා.
    සමහර විට ඌ අද හිටියනම් ශර්ම 70 ගාන නොගහ ඉන්නත් තිබ්බ
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,396
    1,788
    113
    Gotham City 👁
    නැති උන් ගැන කියවන එක තේරුමක් නෑ.
    අන්තිමට ඉන්දියාව අපිත් එක්ක ගහපු සීරිස් එකේ ශර්මව දෙපාරක් චමීරය අවුට් කරා.
    සමහර විට ඌ අද හිටියනම් ශර්ම 70 ගාන නොගහ ඉන්නත් තිබ්බ
    Jasprit Bumrah ට මලින්ග වාගේ යොකර් දාන්න පුලුවන් නේද ලාස් ඔවර් වලදි, He can make a big differences of the game
     
    • Like
    Reactions: lima20

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බං කොල්ලෝ මහන්සියෙන් දිනපු එක හෑල්ලු කරන්නේ.☹️☹️ ඉදලා හිටලවත් තමන් පය ගහලා ඉන්න පැත්තේ තණකොළ කොලපාටට දැකපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,869
    169,362
    113
    එකමත් එක රටක
    Jasprit Bumrah ට මලින්ග වාගේ යොකර් දාන්න පුලුවන් නේද ලාස් ඔවර් වලදි, He can make a big differences of the game
    ලාස්ට් ඔව්රේ දාපු එකා නම් යෝකර්ම තමයි දැම්මේ හැබැයි..
    අරූ හිටිය කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ .

    Axar keri over yak neh demmeantimata
    උගේ නම වෙන එකක්. සික් කාරයා.
    ------ Post added on Sep 7, 2022 at 1:16 AM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,459
    4,159
    113
    ලාස්ට් ඔව්රේ දාපු එකා නම් යෝකර්ම තමයි දැම්මේ හැබැයි..
    අරූ හිටිය කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ .
    යෙප් ඔය ග්‍රවුන්ඩ් එකේ ලාස්ට් ඔවර් එකට 7 ක් ගහන එක සිම්පල්