දෝෂාභියෝගය සම්මතයි

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අඩෝ අපි ඉන්නෙත අලුත් කඩේ තමයි.අලුතෙන් අගවිනිසුරු කෙනෙක් ආවොත් ඒකාට කුනු බිත්තර ගහලා ඇට තැලෙන්න ගහලා එලවන්නේ.එහම මේ වගේ පරම පූජනිය තැනක මල පහරන්න ආන්ඩුවේ ඉන්න සක්කිලින්ට අපි ඉඩ දෙන්නේ නෑ.බලමුකො අලුත් සීජේ කෙනෙක් ගේන හැටි. ගිනිතියනවා ඇතුලෙම දැනගනින්.අලුත් කඩේ කොල්ලො එක්ක ඒවා බෑ.

    Aniwaa kiyapan apith support
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එල එල.... අපේ ප්‍රශ්න ඔක්කොම විසදුනා.... දැන් නම් ආශ්චර්‍යට ගොඩක්ම ලගයි වගේ...
    ආයුබෝ වේවා මහ රජාණනී!!!! :lol::lol::lol:
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: පට්ට නීති තර්කයක් මචන් එල, උබලගෙ නැන්ද දාන්නෙත් ඔය වගේ ගොන් තර්ක තමයි,ඕව දාල තමයි දැන් අකුලාගෙන පල්ලම් බහින්ඩ වෙලා තියෙන්නෙ.:lol::lol:
    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ අපි ඉන්නෙත අලුත් කඩේ තමයි.අලුතෙන් අගවිනිසුරු කෙනෙක් ආවොත් ඒකාට කුනු බිත්තර ගහලා ඇට තැලෙන්න ගහලා එලවන්නේ.එහම මේ වගේ පරම පූජනිය තැනක මල පහරන්න ආන්ඩුවේ ඉන්න සක්කිලින්ට අපි ඉඩ දෙන්නේ නෑ.බලමුකො අලුත් සීජේ කෙනෙක් ගේන හැටි. ගිනිතියනවා ඇතුලෙම දැනගනින්.අලුත් කඩේ කොල්ලො එක්ක ඒවා බෑ.

    :lol::lol::lol:අඩෝ පට්ට යකෝ මම දැක්ක තව දෙන්නෙක් ඉන්නව සප් එකට අන්න උනුත් එක්ක එකතු වෙලා ගිනි තියා ගනින් මචන් එල,ඔන්න අපි බලන් ඉන්නවා එදාට.වෙන වෙන ටෝක් දාල ගිනිතියා ගන්න එක කල් දැම්මොත් ඔන්න උබල ***යො.:lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඕක සම්මත කරගත්තට වැඩක් නෑ.මොකද ඔය තේරීම් කාරක සභාව නීතිවිරෝදී එකක්.ඒක නිසා ඒකෙන් නිර්දේශ කරපු එකක් සම්මත කරන එක නීතිවිරෝධී ක්‍රියාවක්.
    ඒක නිසා ඕක සම්මත කරා කියලා අගවිනිසුරු ඉල්ලා අස්වෙන්නේ හෝ ගෙදර යන්නේ නෑ. ව්‍යවස්ථාවිරෝධි ලෙස ක්‍රියාකල නිසා ඕකට චන්දේ දුන්න සේරම මන්ත්‍රීන්ගේ මන්ත්‍රීධූර අහෝසි වෙනවා.ඒක නිසා මනාප ලැයිස්තුවේ ඊලඟට ඉන්න අයට පත් වෙන්න වෙනවා.මේක පක්ෂේ සීනියර්ස්ලා ගෙදර යවන්න ප්‍රෙසිඩන්ට් අටවපු උගුලක්.

    මේ තියෙන්නේ බලලා මල්ලෙන් එළියට පැනපු තැන.
    reputation_pos.gif

    Posts: 272
    Join Date: Nov 2011



    01-08-2013, 11:12 AM

    Quote:
    Originally Posted by amasin
    අටපාස් හූට්ටෙක් මිනිස්සුන්ට බොරු කියන්න දන්න නිසා පාර්ලිමේන්තුවට එනවා.ඒ වගේ හුට්ටලා ටිකක් මාස කීපයක් පාර්ලිමේන්තුවේ ඉඳලා තේරිම් කාර සබාවක් හදාගෙන අච්චර උගත්, වසර ගානක් අත්දැකීම් තියෙන අගවිනිසුරු කෙනෙක් අයින් කරන්න නියෝග දෙනවා.නිර්දේශ කරනවා.මේ මොන විහිලුවක්ද?
    අනේ සුකේම සුකේ. ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට අධිකරනයට කිසිම ඇඟිලිගහන්න බලයක් දෙන්න ඕනී නෑ.ඒක දෙන්න ඕන ඒවගේම උගත් අත්දැකීම තියෙන අපක්ෂපාති අයට.එහෙම එවුන් ලංකාවේ නැති නිසා වෙන උගත්කමක් තියෙන රටකින් ගෙන්නුවානම් හරි.


    ඔන්න බලලා මල්ලෙන් පැන්නා.
    මූට ඔනේ වෙන මුකුත් නෙවේ .
    සුද්දන්ට කියලා පුක පලා ගන්නයි,
    ඩොලර් යූරෝ ටිකක් හොයාගන්නයි.
    පල පල හික්කඩුවෙ බීච් එකට වෙලා හිටු.
    රට පාවලා වෙන්නෙ නැතිව පුක පලා ගන්නයි ඩොලරුයි දෙකම හරි.
     

    ArcVen

    Banned
    Jan 7, 2013
    103
    10
    0
    ඔන්න බලලා මල්ලෙන් පැන්නා.
    මූට ඔනේ වෙන මුකුත් නෙවේ .
    සුද්දන්ට කියලා පුක පලා ගන්නයි,
    ඩොලර් යූරෝ ටිකක් හොයාගන්නයි.
    පල පල හික්කඩුවෙ බීච් එකට වෙලා හිටු.
    රට පාවලා වෙන්නෙ නැතිව පුක පලා ගන්නයි ඩොලරුයි දෙකම හරි.

    Last eka kiyala thiyenne kindiyata kiyala ubata therenne nadda bun? :shocked::(
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Last eka kiyala thiyenne kindiyata kiyala ubata therenne nadda bun? :shocked::(

    උඔට එහෙම හිතුනට උන් ඔවා කියන්නෙ ඇත්තට. මොකද උන්ගේ පුකෙයි කටෙයි සුද්දන්ගෙ කැ* පිරිලා තියෙන්නෙ. ඕකා දැන් ඉන්නෙත් එංගලන්තෙ කියලා මම දැක්කා ඌම ත්‍රෙඩ් එකක කියලා තිබුනා. යුද්දෙන් බැරිවුන දේ වෙනත් විදියකින් කරන් උත්සහ ගන්න බව ඕනෙ ගොනෙකුට තේරෙනවා මෙතන ඉන්න සමහර ගොන්නුන්ට ඇර. ෆොනී වටේ හිටිය අය, හැම විරෝධයකටම හේත්තු වෙන වික්‍රමබාහු, මනෝගනේෂන්, සුහන්දිරම් වගේ අය, පාක්‍යසෝතිලා මේ ඔක්කොම එක තැනකට එන්නෙ මොකටද කියන එක මේ රටේ ඉන්න සමහර ගොන් සිංහල මිනිසුන්ට නොතේරෙන එක ජාතියේ අවාසනාව. ආණ්ඩු විරෝධයට ඉස්සර රට-සිංහල ජාතිය ගැන හිතපල්ලා. මහින්දයාගේ මොන වැරදි තිබුණත් ඒකා කවදාවත් රට පාවලා දෙන්නෙ නෑ කියන ඇත්ත විතරක් පිළිගනිල්ලා. මොඩ තර්ක නැතිව.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අඩෝ අපි ඉන්නෙත අලුත් කඩේ තමයි.අලුතෙන් අගවිනිසුරු කෙනෙක් ආවොත් ඒකාට කුනු බිත්තර ගහලා ඇට තැලෙන්න ගහලා එලවන්නේ.එහම මේ වගේ පරම පූජනිය තැනක මල පහරන්න ආන්ඩුවේ ඉන්න සක්කිලින්ට අපි ඉඩ දෙන්නේ නෑ.බලමුකො අලුත් සීජේ කෙනෙක් ගේන හැටි. ගිනිතියනවා ඇතුලෙම දැනගනින්.අලුත් කඩේ කොල්ලො එක්ක ඒවා බෑ.

    පරම පූජනීය තැන පොල් ගහලා, චූදිතයෝ-පැමිණිළිකාරයෝ ලවා පිරිත් නූල් බන්දවගෙන, හොරකම ගැන කතා නොකර හොරා ඇල්ලුව හැටි ගැන තීන්දු දෙන, තමාගෙ නඩු තමන්ම අසලා එතන මළ පහකරලා විතරක් නෙවේ හත්පොලේ ගාගත්තේ ඔය හැතිරී සහ අවලං නීතිඥ හැත්තමයි. එකෙක් කතා කරාද හොරකම් කලේ නෑ කියලා???
    දැන් ගෑණට ජංගියේ රෙවිලා ඇති ගිහින් දෙන්නා තුන්දෙනාම බෙදාගෙන ලෙවකාපිය. ොපි වේ ජාති ොන්නයින්ට ඒවා තමා සැප.
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අගවිනිසුරැ තනතුරට මර්වින් ඇමති තුමා දැම්ම නම් හරි .එතුමාට ආසන සංවිදායක තනතු‍‍‍‍රෙනුත් අස්වුනානේ
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගමයා;14253311 said:
    අගවිනිසුරැ තනතුරට මර්වින් ඇමති තුමා දැම්ම නම් හරි .එතුමාට ආසන සංවිදායක තනතු‍‍‍‍රෙනුත් අස්වුනානේ

    ඒ ගෑණී පහුගිය දවස් ටිකේ හැසිරිච්ච විදියටයි කරලා තියන හොරකම් ටිකයි බලපුවාම මැරවිනයත් හොද වැඩියි වගේ ඒකට. අර ඇමසින් හරි උඹට හරි යන්න බැරිද?:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුල ඉවරයි – සරත් එන්. සිල්වා


    sarath-n-silwa.png

    අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් මෙතෙක් තිබුණ අවුල්කාරී තත්ත්වය අහෝසි වනු ඇති බවත් රජය මින් ඉදිරි යට ගන්නා ක්‍රියාමාර්ග වලින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කරන බවට ඔප්පු කළ යුතුව තිබෙන බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය.
    අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා මේ ප්‍රකාශය කළේ ය.
    නව පත්වීමක් අගවිනිසුරු ධූරය සම්බන්ධයෙන් කිරීමේදී පිටස්තර පුද්ගලයන් පත් නොකර පැවැති සම්ප්‍රදාය අනුව යමින් ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් ඇති පුද්ගලයකු එම තනතුරට පත් කිරීමෙන් දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින කුමන්ත්‍රණකාරීන්ට ඉඩක් නොලැබෙනු ඇතැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය. මේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් මෙතෙක් ලොකු කැලඹීමක් තිබූ බවත් මෙයින් මතු විය හැකි යයි සිතෙන අයහපත් ප්‍රතිවිපාකවලට ඉඩ නොතබා රටටත් ජනතාවටත් යහපතක් ලැබෙන ආකාරයට ක්‍රියා කළ යුතුව ඇතැයි ද සරත් සිල්වා මහතා පෙන්වා දුන්නේ ය.
    මෙතෙක් ආණ්ඩුව එක පසෙකත් විනිසුරුවරුන් හා නීතිඥයන් එක පසෙකත් සිටි බව සඳහන් කළ සිල්වා මහතා මේ ගැටුම මෙතැනින් එහාට යා යුතු නැතැයි කීය.
    රජය පැත්තෙන් ඉදිරිපත් කළ චෝදනා මෙන් ම රජයේ ස්ථාවරය ද ඔප්පු වී අවසාන යයි ද කීය.
    රජය මෙය ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු නොවන බව ඉහළ විනිසුරුවරයකුගේ විෂම පැවැත්මක් සම්බන්ධයෙන් ගන්නා ලද ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් ලෙස පමණක් මෙය සැලකිය යුතු යැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව ගිණියම් කල විමල්ගේ කතාව


    siratiyorari.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විවාදයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කල කතාවට පක්‍ෂ විපක්‍ෂ සියල්ලන්ගේ දැඩි අවධානය යොමු විය.

    විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වීරවංශ මහතා විසින් සිදු කරන ලද එම කතාව පහත වීඩියෝවෙන් බලන්න.