දෝහා රිය අනතුර

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගොන් කතා කියන්න එපා බං. කොහෙද කියලා තියෙන්නේ මිනිහෙක් එක්ක ගියා කියලා 6ක් ගිහින් තියෙන්නේ. අනික මම මගේ ගෑණිට කියලා තියෙන්නේ මම මොනා හරි වෙලා මැරුනොත් ඔයා හොඳ කෙනෙක්ව හොයා ගන්න කියලා. ඕක කියන්න ගිහින් මට අනන්ත්වත් බැනලා තියෙනවා මූසලක් කතා කියන්න එපා කියලා. ඒ උනාට මැරුණු එකා මත්තේ නැහිලා වැඩක් නෑ. ජීවත් වෙන උන් ජීවත් වෙන්න ඕනේ ඉතිරි ටික.උඹ කියන්නේ මිනිහා මලාම ගෑණිට ඉන්දියාවේ සති පූජාව වගේ ලංකාවේ වලට බහින්න කියලද? නැත්නම් සදාකාලිකව තනිකඩව ඉන්න කියලද. අනික මේ ගෑණි බැඳලා මාසයයි. මැරෙනකන්ම ඔහොම ඉන්න ඕනේද බං?

    යකෝ හරකෙක් උනත් පැලේ කන විදියක් තියනව.එකිට දුකක් නැත්නම් මිනිහ මැරුන එකට දුකයි වගේ හරි ඉන්න ඕන.වෙන මිනිස්සු එක්ක ගියාද නැද්ද අපිදන්නෙ නෑ.එත් ඉතින් ලමාතෑනීල නෙවෙයි වෙන්න ඇතිනෙ.සදාකාලිකව තනි වෙන්න ඕන නෑ.ඒත් අර මැරුන එකාගෙ දෙමවුපියොන්ට කොච්චර දුකක්ද යකෝ.එ මිනිස්සු වෙනුවෙන් හරි ටික කාලයක් ඉන්න ඕන.

    අපි මැරුනොත් අපේ ගෑනු වෙන උන් එක්ක යයි,ආයෙ බලකරල කියන්න දෙයක් නෑ....​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Trip ekak aran yanna ati ban nattan depress wenawane.balen adagena giyada danne nane.miniha meruna kiyala jivitha kalema ada ada innada.but itin minihata gaurawayak hetiyata masa 3k witara fun ganne nethuwa inna tibba.oya kellonge mentality full wenas ban.fun nethuwa innama be depress wenawa.walkamatath newe oya job ekata yana unge heti.eka itin benala wedak ne.
    හැම ගැනීම එහෙම නැ මචන්. බ්‍රිටිශ් එයාර්වේස් එකේ මම දන්න කෙල්ලෙක් ඉන්නවා එයාර්හොස්ටස් කෙනෙක් මුලින්ම, පස්සේ එකෙන් අයින් වෙලා බ්‍රිටිශ් එයාර්වේස් මේන්ටෙනන්ස් එකට බැදුනා. දැන් ප්ලේන් පේන්ට් කර කර ඉන්නවා. යාලුවො ලොකේ වටේ සවාරිගහනවා. ඒත් මේකිගේ හිත පේන්ට් උලන රස්සවට. එයාර් හොස්ටර්ස්ලා චාටර් ජොබ් එකක් උනේ ආසියාතික එයාර් ලයින්වල තමා බන්. අනික් එවල උන් හොද පවුල් ජිවිත ගත කරනවා, ලමයි මිනිස්සු එක්ක.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව්, එහෙම වෙන්නත් පුලුවනි බන්. ඒත් මම හිතන්නේ නැ මිනිහා මැරිච්ච දුක තුනී වෙයි කියලා ඩෙසට් සෆාරි ගිහින්.. ඔන්න පැරිස්, රොම් ලන්ඩන් ගියා කිව්වනම් හිතුවැකි. ඒත් මොන මොඩ යාලුවොද බන්, කෙල්ලෙක්ගේ හිත හදන්න ඩෙසට් සෆාරි යන්නේ.

    ඉතින් බං උන් දෝහා ගිහින් ඉද්දි ලේ අවුට් ටයිම් එකේ වෙන කොහෙ යන්නද බං වෙනසකටත් එක්ක සෆාරි වගේ එකක් නොයා. මම ගෑණිව සාධාරණීකරණය කරන්න හදනවා නෙමෙයි ඒ උනාට ලංකාවේ එයාර් හොට්ටෝ ඕනේ තරම් රෝන්දේ ගහනවා ඔය ලේ වුට් ටයිම් වල. එයාර් ස්‍ටුවර්ට්ස් ලට තමයි ඉතින් සැප. උන්ගේ නෝර්මල් ලේ අවුට් ටයිම් එක පැය 72 ක් විතර ලැබෙනවලු. සමහර් වෙලාවට පැය 120 ක් ( ඒ කිව්වේ දවස් 5 ලැබෙන අවස්ථාත් තියෙනවලු)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යකෝ හරකෙක් උනත් පැලේ කන විදියක් තියනව.එකිට දුකක් නැත්නම් මිනිහ මැරුන එකට දුකයි වගේ හරි ඉන්න ඕන.වෙන මිනිස්සු එක්ක ගියාද නැද්ද අපිදන්නෙ නෑ.එත් ඉතින් ලමාතෑනීල නෙවෙයි වෙන්න ඇතිනෙ.සදාකාලිකව තනි වෙන්න ඕන නෑ.ඒත් අර මැරුන එකාගෙ දෙමවුපියොන්ට කොච්චර දුකක්ද යකෝ.එ මිනිස්සු වෙනුවෙන් හරි ටික කාලයක් ඉන්න ඕන.

    අපි මැරුනොත් අපේ ගෑනු වෙන උන් එක්ක යයි,ආයෙ බලකරල කියන්න දෙයක් නෑ....​

    මෙහෙමයි බං මම ඔය ගෑණිව සාදාරණීකරණය කරන්න හදනවා නෙමෙයි ඒත් මතුපිටින් බලලා අපිට ඇඟිල්ල දික් කරන්න බෑ බං. අනික හිතපන් ඔය ඇක්සිඩන්ට් එක උනේ නැත්නම් උඹ මම තියා ලංකාවේ වෙන කිසි එකෙක් දන්නේ නැහැනේ බං උන් ඔය ‍ටුවර් එක ගියා කියලා එතකොට කොහොමද මූනේ දැලි ගෑමක් වෙන්නේ? වැඩේ මාට්‍ටු උන නිසා එහෙම උනා තමයි ඒත් උන් කිසි අවුලක් නැතුව ගිහින් ආවනම් මොකෝ බං වෙන්නේ? :nerd::nerd:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙහෙමයි ඒ ගෑණි අප්සැට් එකේ ඉද්දි අනික් උන්ගේ බල කිරීම මත ගියා වෙන්න බැරිද බං? මිනිස්සුන්ගේ ජීවිත මතුපිට ඉඳන් බලලා විවේචනය කරන්න එපා බං.

    ඒක වෙන්න පුලුවන්.ඒත් අනිත් හැමෝටම පේන්නෙ ඒ මතුපිට ජීවිතේ කියල අමතක කරන්න හොද නෑ.ඇතුලෙන් මොන වේසාව උනත් එලියෙන් සිල් ගත්ත වගේ ඉන්න මිනිස්සු පුරුදු වෙන්න ඕන.

    අනික හිත හැදෙන්න එක්ක පලයන්කො යුරෝප් රටකට.හුට්ටෙ වැලිගොඩේ යන්නෙ.මොක උනත් මැරුනු කෙල්ලට ආර් අයි පී...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒක වෙන්න පුලුවන්.ඒත් අනිත් හැමෝටම පේන්නෙ ඒ මතුපිට ජීවිතේ කියල අමතක කරන්න හොද නෑ.ඇතුලෙන් මොන වේසාව උනත් එලියෙන් සිල් ගත්ත වගේ ඉන්න මිනිස්සු පුරුදු වෙන්න ඕන.

    අනික හිත හැදෙන්න එක්ක පලයන්කො යුරෝප් රටකට.හුට්ටෙ වැලිගොඩේ යන්නෙ.මොක උනත් මැරුනු කෙල්ලට ආර් අයි පී...

    ඔය මැරුණ කෙල්ල තමයිලු ඕක ඕර්ගනයිස් කරලා කියලා කියන්නේ. එහෙමයි ආරංචිය නම් ආවේ. පව් ඉතින් අවුරුදු 20 ක් ද කොහෙද නේද වයසත්?

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙහෙමයි බං මම ඔය ගෑණිව සාදාරණීකරණය කරන්න හදනවා නෙමෙයි ඒත් මතුපිටින් බලලා අපිට ඇඟිල්ල දික් කරන්න බෑ බං. අනික හිතපන් ඔය ඇක්සිඩන්ට් එක උනේ නැත්නම් උඹ මම තියා ලංකාවේ වෙන කිසි එකෙක් දන්නේ නැහැනේ බං උන් ඔය ‍ටුවර් එක ගියා කියලා එතකොට කොහොමද මූනේ දැලි ගෑමක් වෙන්නේ? වැඩේ මාට්‍ටු උන නිසා එහෙම උනා තමයි ඒත් උන් කිසි අවුලක් නැතුව ගිහින් ආවනම් මොකෝ බං වෙන්නේ? :nerd::nerd:

    ගුඩ් පොයින්ට්. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බං උන් දෝහා ගිහින් ඉද්දි ලේ අවුට් ටයිම් එකේ වෙන කොහෙ යන්නද බං වෙනසකටත් එක්ක සෆාරි වගේ එකක් නොයා. මම ගෑණිව සාධාරණීකරණය කරන්න හදනවා නෙමෙයි ඒ උනාට ලංකාවේ එයාර් හොට්ටෝ ඕනේ තරම් රෝන්දේ ගහනවා ඔය ලේ වුට් ටයිම් වල. එයාර් ස්‍ටුවර්ට්ස් ලට තමයි ඉතින් සැප. උන්ගේ නෝර්මල් ලේ අවුට් ටයිම් එක පැය 72 ක් විතර ලැබෙනවලු. සමහර් වෙලාවට පැය 120 ක් ( ඒ කිව්වේ දවස් 5 ලැබෙන අවස්ථාත් තියෙනවලු)
    තියනවා තියනවා බන්. ඔ ශ්‍රී ලන්කන් එකේ ගැනු ලන්ඩන් ෆ්‍රැන්ක්ෆට් වගේ ට්‍රිප් වල පට්ටා ෆන් ගන්නව. මම කියන්නේ ඒකයි, මේ කෙල්ල ඩිප්‍රෙස් නම් දෙන්න තිබුනේ ඒ වගේ රූට් එකක් නේ. ඔය කෙල්ල කටාර් එඌට් රූට් විතරක්ම යනවා වෙන්න බැනේ. යාලුවන්ට ඔනේනම් තිබ්බනේ වෙන තැනකට එක්ක යන්න. මෙතන මේ කෙල්ල ගැන හිතලා සෆාරි එකක් ඔර්ගනයිස් කලා වෙන්න බැ බන්. මුන් කාලේ කන්න ආතල් ගන්න ගිය ගමනට මෙකිත් හවුල් වෙලා.

    ඔකෙන් අපහාසේ වෙන්නේ අර මැරිච්ච මනුස්සයට. ඒකයි අවුල. මාස තුනක්වත් නැනේ බන්. කොටින්ම පලවෙනි මාසේ වැන්දබු පඩියවත් හම්බ උනාද මන්ඩා මේකිට. එහෙව් එකේ මේ වගේ ගමන් හොද නැනේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කතාව මෙහෙම කියන්නත් පුලුවන් නේද. හස්බන්ඩ් මැරිල ෆුල් අප්සෙට් එකේ නොකා නොබී හිටපු බිරිදගෙ හිත හදන්න යාලුවො එකතු වෙලා පොඩි සවාරියක් එක්කගෙන ගියා වෙන්න බැරිද....

    ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනව.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙහෙමයි බන් කවුද දන්නේ ඒ කෙල්ල දුකින් ඉන්නේ වෙලාවක යහළුවෝ එයාව බලෙන් වගේ එක්කන් ගියාද කියල. අපි උනත් කෙනෙක් දුකින් ඉන්න වෙලාවක ඒ දුක මග හරින්න කොහොම හරි එලියට එක්කන් යනවා. කිසි දෙයක් නොදැන නිකන් බයිලා ගහන්න එපා බොලව්.

    එහෙමයි මහත්තය ...

    නිකන් පල ඩෝ යන්න... :lol::lol::lol::lol:

    එහෙම තමයි යකෝ.අපේ අදහස් කිඋවම දන්න එකෙක් ඉන්නවනම් දායි නෙ.මැරිච්ච එකී අර කෙල්ල වෙනුවෙන් ඕගනයිස් කරල කියල ඔය කිවුවෙ දන්න එකෙක්..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තියනවා තියනවා බන්. ඔ ශ්‍රී ලන්කන් එකේ ගැනු ලන්ඩන් ෆ්‍රැන්ක්ෆට් වගේ ට්‍රිප් වල පට්ටා ෆන් ගන්නව. මම කියන්නේ ඒකයි, මේ කෙල්ල ඩිප්‍රෙස් නම් දෙන්න තිබුනේ ඒ වගේ රූට් එකක් නේ. ඔය කෙල්ල කටාර් එඌට් රූට් විතරක්ම යනවා වෙන්න බැනේ. යාලුවන්ට ඔනේනම් තිබ්බනේ වෙන තැනකට එක්ක යන්න. මෙතන මේ කෙල්ල ගැන හිතලා සෆාරි එකක් ඔර්ගනයිස් කලා වෙන්න බැ බන්. මුන් කාලේ කන්න ආතල් ගන්න ගිය ගමනට මෙකිත් හවුල් වෙලා.

    ඔකෙන් අපහාසේ වෙන්නේ අර මැරිච්ච මනුස්සයට. ඒකයි අවුල. මාස තුනක්වත් නැනේ බන්. කොටින්ම පලවෙනි මාසේ වැන්දබු පඩියවත් හම්බ උනාද මන්ඩා මේකිට. එහෙව් එකේ මේ වගේ ගමන් හොද නැනේ.

    :dull::dull: :nerd::nerd::nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙමයි බං මම ඔය ගෑණිව සාදාරණීකරණය කරන්න හදනවා නෙමෙයි ඒත් මතුපිටින් බලලා අපිට ඇඟිල්ල දික් කරන්න බෑ බං. අනික හිතපන් ඔය ඇක්සිඩන්ට් එක උනේ නැත්නම් උඹ මම තියා ලංකාවේ වෙන කිසි එකෙක් දන්නේ නැහැනේ බං උන් ඔය ‍ටුවර් එක ගියා කියලා එතකොට කොහොමද මූනේ දැලි ගෑමක් වෙන්නේ? වැඩේ මාට්‍ටු උන නිසා එහෙම උනා තමයි ඒත් උන් කිසි අවුලක් නැතුව ගිහින් ආවනම් මොකෝ බං වෙන්නේ? :nerd::nerd:
    ඒක තමයි බන් කියන්නේ ඔය තත්වේ ඉන්න ගැනියෙක් දෙයක් කරනකොට දෙපාරක් හිතන්න ඔනේ කියලා. මිනිහා මැරිලා අවුරුද්දක් ගිය ගැනියෙකුට ඔහොම උනානම් මිනිස්සු අනේ අපොයි කියයි. ඒත් මාසයයි කිව්වම ගැනිගේ කැරැට්ටුව නේ මිනිස්සුන්ට ක්ලික් වෙන්නේ.

    දැන් අපි උනත් බලහන්, මැරිච්ච කෙල්ල ගැන නෙමෙයිනේ කතා කරන්නේ. මේ තුවල වෙච්ච වැන්දබුව ගැනනේ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා අර එයාර් ෆෝර්ස් එකේ මැරුණ පයිලට්ගේ වයිෆ් ඇවිත් ගුවන් සේවිකාවක්. මේ එයා ගිය පළවෙනි ෆ්ලයිට් එක කියලයි ආරංචි මරණෙන් පස්සේ. මේ ගිය කට්ටියත් ගියේ මෙයාගේ හිත හදන්න. නැති උන ගර්ල් ඇවිත් මේ ගර්ල්ගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මෙඩ්. වැරදි විදියට හිතලා පෝස්ට් දාන්න එපා මචන්ලා මේවා දැක්කම ඒ මිනිස්සුන්ට දුක හිතෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේ වෙනකම් හිතන් හිටියේ සේනාල් කියන්නේ සිරා බුද්ධිමත් ඩයල් එකක් කියල. බලන් ගියාම උබත් අර නිකන් ඔහේ කොමෙන්ටු දාන මෝඩ පහේ ඩයල් එකක් නේ. දෙයක් දකින්නේ අර නිකන් මෝඩ මිනිස්සු දකින විදිහට .
    උබට කැමති විදියකට හිතහන්. මම කිව්වේ අපි ආසියාතිකයො වෙච්චි, සදාචාර, සන්ස්කෘතිය වගේ දේවල් තියනවා. මිනිහා මැරුනම සැයට පනින්න ඔනේ නැ. නමුත් රැකිය යුතු ජන සමාජ පිලිවෙත් තියනවා. සුද්දියො මල ගෙදර ගිහින් දුකට ශැම්පේන් බොනවා. උබ දැකලා තියෙනවද සින්හල මල ගෙදරක මිනිහා මැරුනු ගැනියෙක් ශැම්පේන් බිබී දුක් වෙනවා. සුද්දි ඒක කලායි කියලා සින්හල එකෙකුත් ඒක කලොත් වැඩේ අවුල් නේද?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒක තමයි බන් කියන්නේ ඔය තත්වේ ඉන්න ගැනියෙක් දෙයක් කරනකොට දෙපාරක් හිතන්න ඔනේ කියලා. මිනිහා මැරිලා අවුරුද්දක් ගිය ගැනියෙකුට ඔහොම උනානම් මිනිස්සු අනේ අපොයි කියයි. ඒත් මාසයයි කිව්වම ගැනිගේ කැරැට්ටුව නේ මිනිස්සුන්ට ක්ලික් වෙන්නේ.

    දැන් අපි උනත් බලහන්, මැරිච්ච කෙල්ල ගැන නෙමෙයිනේ කතා කරන්නේ. මේ තුවල වෙච්ච වැන්දබුව ගැනනේ.

    මම ඒක තමයි බං පටන් ගද්දි කිව්වේ. ලංකාවේ මිනිස්සු හිතන්නේ අමුතුම ‍රැඩිකල් විදිහකට. ඒකයි අවුල. මම නම් වැ‍රැද්දක් දකින්නේ නෑ බං මේකේ. :cool::cool:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචන්ලා අර එයාර් ෆෝර්ස් එකේ මැරුණ පයිලට්ගේ වයිෆ් ඇවිත් ගුවන් සේවිකාවක්. මේ එයා ගිය පළවෙනි ෆ්ලයිට් එක කියලයි ආරංචි මරණෙන් පස්සේ. මේ ගිය කට්ටියත් ගියේ මෙයාගේ හිත හදන්න. නැති උන ගර්ල් ඇවිත් මේ ගර්ල්ගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මෙඩ්. වැරදි විදියට හිතලා පෝස්ට් දාන්න එපා මචන්ලා මේවා දැක්කම ඒ මිනිස්සුන්ට දුක හිතෙනවා

    ;);) :):) Same here ban..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන්ලා අර එයාර් ෆෝර්ස් එකේ මැරුණ පයිලට්ගේ වයිෆ් ඇවිත් ගුවන් සේවිකාවක්. මේ එයා ගිය පළවෙනි ෆ්ලයිට් එක කියලයි ආරංචි මරණෙන් පස්සේ. මේ ගිය කට්ටියත් ගියේ මෙයාගේ හිත හදන්න. නැති උන ගර්ල් ඇවිත් මේ ගර්ල්ගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මෙඩ්. වැරදි විදියට හිතලා පෝස්ට් දාන්න එපා මචන්ලා මේවා දැක්කම ඒ මිනිස්සුන්ට දුක හිතෙනවා

    පයිලට් වයිෆ්ගේ සාපයක්ද කොහෙදො බන්...මුලින් මිනිහ..දැන් බ්‍රයිඩ්ස්මේඩ්..