Apr 6, 2011
769
101
0
22ක් උනා,
හරියට ඉගෙන ගත්තෙත් නෑ
කැම්පස් හියෙත් නෑ
හරි හමන් රස්සාවකුත් නෑ
කෙල්ලෙකුත් නෑ
බඩුවක් ගහලත් නෑ
අනාගතයක් අහල හත් ගව්වක නෑ

මට ජීවිතයක් නෑ ඕයි
මොන **** ද මේ ?

:(
 
  • Like
Reactions: DRAM

gimhanmax

Active member
  • Mar 16, 2008
    500
    143
    43
    මචන් හෑමොම එක විදියට ඉගෙන ගන්නේ නෑ.....උබටත් මොකක් පාරක් අති යන්න....එ පාර ඉක්මනටම උබට හම්බ වෙයි.................
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඉතින් අද ඉදලා ලයිෆ් එක ප්ලැන් කරපන්.... :D
    නිකන් කිසිම දෙයක් ලැබෙන්නේ නැ මචන්.........
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් ඕක මහා දෙයක්ද:lol::lol:
    මොනවහරි අරමුණක් හදාගෙන ඒ ඉලක්කෙට යන්න හරිඔයට වැඩ කරපන්.:yes::yes:
    අරමුණ හොඳ හෝ නරක උනත් කමක් නැහැ.(හොඳ උනත් නරක උනත් ප්‍රතිපලත් එවිදිහටම ලැබෙයි)
    අවංකව ඒකට වැඩ කරපන්.:):)
    උඹට මගෙන් සුභ පැතුම්:D:D
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    issellama mokak hari jobak set karaganin maha loku ewa neme petrol filing station ekaka thel gahanna hari kamak na kiyak hari athata ganna puluwan job 1k hoyapan ude nagitta wele idan hawas wenakam awidala hari kamak na jobak hoyaganin malli ita passe ubata kamathi side ekakin part time private course 1k karanna patan ganin job 1 karana athare course eka hariyata karanna a wagema set wuna job ekata wada hoda salary ekak ganna puluwan job vacancies tiyada kiyalath hoyanna oya widiyata patan ganin ithuru tika kiyannam owa karala mata kiyapan.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    22ක් වුනා කියන්නෙ,

    මහා කාලයක් වගෙ දැන් දැනුනට

    ජීවිතේ පටන් ගන්නවා විතරයි

    පටන් ගන්නකොට හැමෝටම හරි යන්නෙ නැහැ

    අන්තිමේදි හරියන්නෙ

    මහන්සිවෙලා වැඩ කරන උන්ට

    හනේ හපොයි කියන උන්ට නෙමෙයි

    ලෝකෙ කිසි දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ

    එහෙම ලැබුනත් කිසි ගතියක් නැහැ

    යාලුවොන්ට, අනිත් උන්ට තියෙන දේවල් ගැන බලන්න එපා

    අපි බලන්න ඕන අනිත් උන්ට වඩා අපි කොච්චර ඉස්සරහින්ද කියන එක නෙමෙයි

    අපි හිටපු තැන ඉඳන් අපි කොච්චර ඉස්සරහට ආවද කියන එක

    කලබල වෙන්න එපා

    හොඳ කෙල්ලෙක්, හොඳ ජොබක් හම්බ වෙයි

    හිතට ධෛර්යය ගන්න

    දියුනු වෙන්න තව ඕනෙ තරම් කල් තියෙනව

    මොකද

    22ක් කියන්නෙ

    මහා කාලයක් වගේ දැනුනට

    ජීවිතේ පටන් ගන්නවා විතරයි

    Last edited:
    • Like
    Reactions: chaam_luk

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ගනන් ගන්න එපා මචෝ...
    ඉගෙන ගන්න/ කැම්පස් යන්න/ බඩු ගහන්නම ඕනි නෑ මිනිහෙක් වෙන්න..
    උඹේ හැකියාවන් හොයාගෙන ඉස්සරහට යන්න බලපන්.. මමත් සුභ පතනවා ඕං..
    11.gif
     
    Last edited:
    Apr 6, 2011
    769
    101
    0
    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතී වගේම පිං මචංලා..
    ඇත්තටම කියනව නම් මට සල්ලි වලින් අඩුවක් නෑ...
    ඒත් ජීවිතේ කිසිම කන්සිස්ටන්ට් කමක් නෑ...
    මොකක්දෝ පරාජිත බවක් හිතේ හිරවෙලා හැම වෙලාවෙම...
    කරන හැම දෙයකම හැම තිස්සෙම ඉතුරු වෙන්නෙ දුකක් විතරයි...
    මේ ජීවිතයෙ කිසිම සුමට කමක් නෑ...
    ජීවිතේ හැම මොහොතක්ම, තත්පරයක්ම පිළිවලක් තියෙන්න ඕන,කන්සිස්ටන්ට් වෙන්න ඕන..ඒක තමා මගෙ අරමුණ...
    ඒත් මට ඒ තත්වෙට එන්න බෑ...
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතී වගේම පිං මචංලා..
    ඇත්තටම කියනව නම් මට සල්ලි වලින් අඩුවක් නෑ...
    ඒත් ජීවිතේ කිසිම කන්සිස්ටන්ට් කමක් නෑ...
    මොකක්දෝ පරාජිත බවක් හිතේ හිරවෙලා හැම වෙලාවෙම...
    කරන හැම දෙයකම හැම තිස්සෙම ඉතුරු වෙන්නෙ දුකක් විතරයි...
    මේ ජීවිතයෙ කිසිම සුමට කමක් නෑ...
    ජීවිතේ හැම මොහොතක්ම, තත්පරයක්ම පිළිවලක් තියෙන්න ඕන,කන්සිස්ටන්ට් වෙන්න ඕන..ඒක තමා මගෙ අරමුණ...
    ඒත් මට ඒ තත්වෙට එන්න බෑ...

    salli walin aduwak nathnam maxxa course 1k karala degree gahala niyama thanakata enna puluwanne machan good luck.
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    ගනන් ගන්න එපා මචෝ...
    ඉගෙන ගන්න/ කැම්පස් යන්න/ බඩු ගහන්නම ඕනි නෑ මිනිහෙක් වෙන්න..
    උඹේ හැකියාවන් හොයාගෙන ඉස්සරහට යන්න බලපන්.. මමත් සුභ පතනවා ඕං..
    11.gif

    ;););)
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    තව කල් තියනවා ගොඩ යන්න.
    උබ දුක වේවි හිටියොත් නම් ඉවරයි.
    ඔහොම හිතන්නේ නැතුව සතුටින් ඉන්න බලපන් මචෝ.එතකොට උබට එල idea සෙට් වෙයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතී වගේම පිං මචංලා..
    ඇත්තටම කියනව නම් මට සල්ලි වලින් අඩුවක් නෑ...
    ඒත් ජීවිතේ කිසිම කන්සිස්ටන්ට් කමක් නෑ...
    මොකක්දෝ පරාජිත බවක් හිතේ හිරවෙලා හැම වෙලාවෙම...
    කරන හැම දෙයකම හැම තිස්සෙම ඉතුරු වෙන්නෙ දුකක් විතරයි...
    මේ ජීවිතයෙ කිසිම සුමට කමක් නෑ...
    ජීවිතේ හැම මොහොතක්ම, තත්පරයක්ම පිළිවලක් තියෙන්න ඕන,කන්සිස්ටන්ට් වෙන්න ඕන..ඒක තමා මගෙ අරමුණ...
    ඒත් මට ඒ තත්වෙට එන්න බෑ...
    නිකන් ඉන්නැතිව එහෙනම් උඔ කැමතිම දෙයක් ගැන හොදට ඉගනගනින්කෝ.... ඩිග්රි කෝස් ඩිප්ලෝමා තියෙන්නේ ඕනිතරම්:D:D