Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
ඉස්සෙල්ලම ගහපන් අයියේ බඩුවක්....තෙල් මාරු උනාම එන්ජිම හොදට වැඩ කරන්න ගනී.....ඊට පස්සේ අලුත් එන්ජිම වැඩ කරවලා දාගන්න කෙල්ලෙක්.....එතකොට මිනිහෙක් වෙන්න ඕන වෙයි........කෙල්ල ඒ ටික හදල ගනී....අන්න ඊට පස්සේ හොයාගන්නවා රස්සාව......එතකොට වැඩේ සැහෙන්න ගොඩ.........
:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උත්සාහ වන්ත වෙන්න............
අවංක වෙන්න....
තමං කරන වැඩේ හරියටම කරන්න......
කාටවත් ඇදයක් දක්න්න දෙයක් ඉතුරු කරන්න් එපා....
හැම දෙයක්ම දිහා සුභ වාදීම බලන්න.......
අපිට වඩා කොච්චර දේවල් නැති අය මේලෝකේ ඉන්නවද?
ඉතින් ලැබුන දේවල් ගැන සතුටු වෙන්න......
උඹට දීප්ති මත් අනාගතයක්......
 
niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
ඉස්සෙල්ලම ගහපන් අයියේ බඩුවක්....තෙල් මාරු උනාම එන්ජිම හොදට වැඩ කරන්න ගනී.....ඊට පස්සේ අලුත් එන්ජිම වැඩ කරවලා දාගන්න කෙල්ලෙක්.....එතකොට මිනිහෙක් වෙන්න ඕන වෙයි........කෙල්ල ඒ ටික හදල ගනී....අන්න ඊට පස්සේ හොයාගන්නවා රස්සාව......එතකොට වැඩේ සැහෙන්න ගොඩ.........
:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

:eek::eek::eek::eek::eek::eek:
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඉස්සෙල්ලම ගහපන් අයියේ බඩුවක්....තෙල් මාරු උනාම එන්ජිම හොදට වැඩ කරන්න ගනී.....ඊට පස්සේ අලුත් එන්ජිම වැඩ කරවලා දාගන්න කෙල්ලෙක්.....එතකොට මිනිහෙක් වෙන්න ඕන වෙයි........කෙල්ල ඒ ටික හදල ගනී....අන්න ඊට පස්සේ හොයාගන්නවා රස්සාව......එතකොට වැඩේ සැහෙන්න ගොඩ.........
:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
hah hah hah True:lol::lol:
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    22ක් උනා,
    හරියට ඉගෙන ගත්තෙත් නෑ
    කැම්පස් හියෙත් නෑ
    හරි හමන් රස්සාවකුත් නෑ
    කෙල්ලෙකුත් නෑ
    බඩුවක් ගහලත් නෑ
    අනාගතයක් අහල හත් ගව්වක නෑ

    මට ජීවිතයක් නෑ ඕයි
    මොන **** ද මේ ?

    :(
    මටත් ඔය ටිකම තමයි බන් මට දැන් 23ක්....... එකම එකයි වෙනස මම කැම්පස් ඉන්න එක විතරයි....ඒත් මල්ලි කොල්ලෙක් උනහහම "නැව ගිලුනත් බෑන් චූන් තව ගිලුනොත් ඒත් චූන්" මානසිකත්වයෙන් ඉන්න ඕනේ නැති දේ ගැන දුක් නොවී තියන දේ ගැන සතුටු වියන්..........:):):)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    monawa hari igena ganin, a class ekeknama kellek set karaganin, baduwak gahanna bayanam, athema ma gahapan. igena gena job ekak hoyaganin. obata suba anagathayak
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉස්සෙල්ලම ගහපන් අයියේ බඩුවක්....තෙල් මාරු උනාම එන්ජිම හොදට වැඩ කරන්න ගනී.....ඊට පස්සේ අලුත් එන්ජිම වැඩ කරවලා දාගන්න කෙල්ලෙක්.....එතකොට මිනිහෙක් වෙන්න ඕන වෙයි........කෙල්ල ඒ ටික හදල ගනී....අන්න ඊට පස්සේ හොයාගන්නවා රස්සාව......එතකොට වැඩේ සැහෙන්න ගොඩ.........
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
    :shocked::eek::eek::eek:
    මරු මල්ලි.........:lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතී වගේම පිං මචංලා..
    ඇත්තටම කියනව නම් මට සල්ලි වලින් අඩුවක් නෑ...
    ඒත් ජීවිතේ කිසිම කන්සිස්ටන්ට් කමක් නෑ...
    මොකක්දෝ පරාජිත බවක් හිතේ හිරවෙලා හැම වෙලාවෙම...
    කරන හැම දෙයකම හැම තිස්සෙම ඉතුරු වෙන්නෙ දුකක් විතරයි...
    මේ ජීවිතයෙ කිසිම සුමට කමක් නෑ...
    ජීවිතේ හැම මොහොතක්ම, තත්පරයක්ම පිළිවලක් තියෙන්න ඕන,කන්සිස්ටන්ට් වෙන්න ඕන..ඒක තමා මගෙ අරමුණ...
    ඒත් මට ඒ තත්වෙට එන්න බෑ...

    මම නම් කියන්නේ උබ රට පලයන්. ගිහිල්ලා ඉගන ගන්න ගමන් පාර්ටි ටයිම් හොඳ ‍ජෙබ් එකකුත් කරපං.. මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ.. මෙහෙ ඩිග්රි එකක් කරලා කොහොට හරි පලයං. මම දන්නේ නෑ මේ උපදේශය එච්චර හොඳ එකක්ද කියලා. මම කරන්න හිතාගෙන ඉන්න එක මම කිවුවේ...............
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    මම ලංකාවේ ජොබ් 2 කක් කරා. එත් වෙඩක් නැහැ. හිටපු තැනමියි. රට ගිය( sister sponse කරා) . දැන් මගේ income එක 128 lacks per year (around 10 lacks per months ) . හොදට ජීවත් වෙනවා. පරිසරයත් හොදයි . එත් අපි ලංකාවට ආදරෙයි . Want come back again
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    මම ලංකාවේ ජොබ් 2 කක් කරා. එත් වෙඩක් නැහැ. හිටපු තැනමියි. රට ගිය( sister sponse කරා) . දැන් මගේ income එක 128 lacks per year (around 10 lacks per months ) . හොදට ජීවත් වෙනවා. පරිසරයත් හොදයි . එත් අපි ලංකාවට ආදරෙයි . Want come back again
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::cool::cool::cool::cool:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    22ක් වුනා කියන්නෙ,

    මහා කාලයක් වගෙ දැන් දැනුනට

    ජීවිතේ පටන් ගන්නවා විතරයි

    පටන් ගන්නකොට හැමෝටම හරි යන්නෙ නැහැ

    අන්තිමේදි හරියන්නෙ

    මහන්සිවෙලා වැඩ කරන උන්ට

    හනේ හපොයි කියන උන්ට නෙමෙයි

    ලෝකෙ කිසි දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ

    එහෙම ලැබුනත් කිසි ගතියක් නැහැ

    යාලුවොන්ට, අනිත් උන්ට තියෙන දේවල් ගැන බලන්න එපා

    අපි බලන්න ඕන අනිත් උන්ට වඩා අපි කොච්චර ඉස්සරහින්ද කියන එක නෙමෙයි

    අපි හිටපු තැන ඉඳන් අපි කොච්චර ඉස්සරහට ආවද කියන එක

    කලබල වෙන්න එපා

    හොඳ කෙල්ලෙක්, හොඳ ජොබක් හම්බ වෙයි

    හිතට ධෛර්යය ගන්න

    දියුනු වෙන්න තව ඕනෙ තරම් කල් තියෙනව

    මොකද

    22ක් කියන්නෙ

    මහා කාලයක් වගේ දැනුනට

    ජීවිතේ පටන් ගන්නවා විතරයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    22 කියන්නේ මහා කාලයක් නෙමේ බන්

    මන් ඉස්කෝලෙන් out වෙච්ච දවසේ ඉදන් ජොබ් හොයනවා.
    හරියට එකක් සෙට් උනේ මේ ලගදි
    එකත් විභාගේ පාස් නොඋනොත් හුටා තම.
    හැබැයි එක නැති උන කියල ලංකාවේ රස්සා වෙන නැති වෙන්නේ නැනේ .
    අවරුදු එක හමාරක් දැගලුව වගේ ආයේ හොයල හොයල හොද එකක් සෙට් කර ගන්නවා
    ඔහොම හිතෙන්නේ ගෙදරින් බනින හන්ද.
    මම ජොබ් කරද්දීත් මට ගෙදරින් බැන්න, නොකර ඉද්දිත් බැන්න, තාමත් බනිනවා.
    හැබැයි මන් අත ඇරලත් නැ.
    හැමෝම එක විදිය නැනේ බන්. අපිත් එක්ක එකට හිටපු උන් මැනේජර් පුටු උඩ අපි තාම ගෙදර පුටුව උඩ.හැබැයි අපිටත් බබරේ කැරකෙනවා කවදාහරි
    Never give up

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    22ක් වුනා කියන්නෙ,

    මහා කාලයක් වගෙ දැන් දැනුනට

    ජීවිතේ පටන් ගන්නවා විතරයි

    පටන් ගන්නකොට හැමෝටම හරි යන්නෙ නැහැ

    අන්තිමේදි හරියන්නෙ

    මහන්සිවෙලා වැඩ කරන උන්ට

    හනේ හපොයි කියන උන්ට නෙමෙයි

    ලෝකෙ කිසි දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ

    එහෙම ලැබුනත් කිසි ගතියක් නැහැ

    යාලුවොන්ට, අනිත් උන්ට තියෙන දේවල් ගැන බලන්න එපා

    අපි බලන්න ඕන අනිත් උන්ට වඩා අපි කොච්චර ඉස්සරහින්ද කියන එක නෙමෙයි

    අපි හිටපු තැන ඉඳන් අපි කොච්චර ඉස්සරහට ආවද කියන එක

    කලබල වෙන්න එපා

    හොඳ කෙල්ලෙක්, හොඳ ජොබක් හම්බ වෙයි

    හිතට ධෛර්යය ගන්න

    දියුනු වෙන්න තව ඕනෙ තරම් කල් තියෙනව

    මොකද

    22ක් කියන්නෙ

    මහා කාලයක් වගේ දැනුනට

    ජීවිතේ පටන් ගන්නවා විතරයි

    :yes::yes:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ඉතින් ඕක මහා දෙයක්ද:lol::lol:
    මොනවහරි අරමුණක් හදාගෙන ඒ ඉලක්කෙට යන්න හරිඔයට වැඩ කරපන්.:yes::yes:
    අරමුණ හොඳ හෝ නරක උනත් කමක් නැහැ.(හොඳ උනත් නරක උනත් ප්‍රතිපලත් එවිදිහටම ලැබෙයි)
    අවංකව ඒකට වැඩ කරපන්.:):)
    උඹට මගෙන් සුභ පැතුම්:D:D

    :yes::yes: