ද_රෝඩ්_රනර්_ෂෝ :::...
ද රෝඩ් රනර් ෂෝ !!!
***************************
" සිත සුළං අවට හමන්නේ සුදු වලාකුලයි කන්දේ හැපෙන්නේ "
පික් !! පික් !! ආ සුදු වලාකුලත් නැ... කන්දත් නැ.. ගණන් ගන්න එපා හොදේ !!!
අද දවස නම් පංකාදුයි.. පික් !! පික් !! ඉක්මනට ගෙදර ගිහින් හොදට නිදාගන්න ඕනේ !!!
රෝඩ් රනර් - තොගේ අම්මට !! කව්ද යකෝ පාරේ ඉදගෙන පොත් කියවන්නේ ??
කව්ද තමුසෙට අවසර දුන්නේ !!! ෂික් මදැයි ඉක්මනට ගෙදර යන්න හිටියා..
පලයන්කෝ අහකට..
වෳර්කයා - අම්මේ !!! කවුද බෝල ඇලිස් !!
වෳර්කයා - හ්ම්ම්ම්ම් !!! දෙවියෝ එහෙනම් මගේ මුණ බැලුවා අමාවකට හදපායන්න වගේ !!
පට්ටයි ආ මස් කදක්නේ..කටට කෙලත් එනවා !!
හිටපිය.. !!
රෝඩ් රනර් - හපොයි !!!
මු මොකාටද එන්න හදන්නේ ?? කෝකටත් කැපෙන එක හොදයි..
වෳර්කයා - අතට ආපු දේ අතහරින්න තරම් මෝඩ
වෳර්කයෙක් නෙවෙයි මම ඔහොම ඉදපන් !! අද උබ මගේ කෑම වේලක්
වෙනවා වෙනවාමයි !!
රෝඩ් රනර් - පික් !! පික් !!
ඌ අල්ලයි මගේ නැට්ට !! කෝ මහලොකුවට කෑ ගහපු එකා පේන්නවත් නැනේ !!
වෳර්කයා - කෝ මු පේන්නවත් නැනේ !!
හරියට උසයේන් බෝල්ට් මීටර් 100 දිව්වා වගේ !!
වෳර්කයා - මු මෙහෙම අල්ලන්න බැ !!
මු අල්ලන ඕනේ පොතේ හැටියට !! ඉදපිය උබට !!
ආ මේ තියෙන්නේ !!
වෳර්කයා - ඉදපන් මම උබව රොකට් එකෙන් ඇවිත් අල්ලන්නේ
ආ උබ මහා ලොකු ගනන්කාරයද ?? ගේම නම් ගේමෙන් තමයි !!
රෝඩ් රනර් - පික් !! පික් !!
මෙන්න මු රොකට් එකෙන් ඇවිත් !! මොකක් හරි
කරලා දෙන්න ඕනේ මුට හොද ගේමක්.. මුට හොද වෙට්ටුවක් 2ක්
දැම්මනං මු අන්දුන් කුන්දුන් වේවි !! පික් පික්
වෳර්කයා - අපොයි !!! මම ඉවරයි !!
හුටාස් !!!!
රෝඩ් රනර් - පික් !! පික් !!
අල්ලයි මගේ නැට්ට !! ට්රයි අගෙන් පැටියෝ !!
පික් !! පික් !!
පසුවදා
**************
වෳර්කයා - රෝඩ් රනර් හිතන් ඇති මම හැමදාම එකම දේ කරන මෝඩයෙක් කියලා..
මු මෙහෙම අල්ලන බැ..
ගන්න ඕනේ කාගෙන්හරි උදව්වක්..
ආආ ආ මේ ඉන්නේ මේකට කියපු බඩුව !!!
වෳර්කයා - මචන් සොනික් මට පොඩි හෙල්ප් එකක් දීපන්කො
අර නැට්ටුක්කාර රෝඩ් රනර් හිතාගෙන ඉන්නේ ඌ
හරි ලොක්කා කියලා.. උබට පුලුවන්ද උට ගේමක් දෙන්න ??
සොනික් - අපෝ ඕකත් මහා ලොකු කච්ජක්ද ??
සිම්පල් දෙයක්නේ ලොක්කා.. මම කරලා දෙන්නම්..
මට කියක් ගෙවනවද ??
වෳර්කයා - ඒවා හරි !!
මම උබට සලකන්නම් උබ ඌව ගෙනෙන්කෝ !!!
සොනික් - ඔන්න මම කියපු විදියට වැඩේ කරා
දැන් මගේ ගාන ගෙවපන්..
වෳර්කයා - ඔන්න උබට රොබෝටික්කට වැඩක් දෙන්න සල්ලි මදිවෙලානේ තිබුනේ
ඔන්න අඩු හරියට මේක තියා ගනින් !!!
සොනික් - එලාස් !!
වෳර්කයා - අන්තිමට මම උබව අල්ලා ගත්තනේ!!
දැන් යමන් මට පුදුම බඩගින්නක් තියෙන්නේ..
මේක මගේම නිර්මාණයක් !!
කාගෙන්වත් කොපි කරලා අරගෙන නැ..
මගේ නිර්මාණය හොදයි කියලා හිතෙනවා නම් රේප් එකක් දීලා
කොමෙන්ට් එකක් දාලා යන්න..
එලාස් !!
තව දෙයක් !! මේ වගේ කතා ඕනේ නම්
කියන්න !!