ද_රෝඩ්_රනර්_ෂෝ :::...

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    rep kannada ban

    අනේ නැ මචන් !!
    අපි ඉෂු කරන ත්‍රෙඩ් එකක වටිනාකම
    බලන්න ක්‍රමයක් තමයි රේප් කියන්නේ..

    එකෙන් අපට බලාගන්න පුළුවන් අපේ
    නිර්මාණය කොච්චර දුරට සාර්ථකද කියලා..
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,123
    113
    සිරාවට වැඩේ කරලා තියනව.....එලාස්....rep+ :)

    Coyotte4.jpg


    අඩෝ මේ ජීවකයගේ rocket එකක්නෙ :eek::eek::eek:.....