ධජග්ග සූත්‍රය - mp3

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ‘‘එ්වං බුද්ධං සරන්තානං
    ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
    භයං වා ඡුම්භිතත්තං වා
    ලෝමහංසෝ න හෙස්සතී’ති”

    ‘‘මෙසේ පින්වත් මහණෙනි – සම්බුදු රජුන් හා
    උතුම් සිරි සදහම් ද – ශ‍්‍රාවක සඟ රුවන ද
    සිහි කරන විට ඔබ හට – බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩහගැනීමක් නො වන්නේ ම ය…”
    (ධජග්ග සූත‍්‍රය)