‘‘එ්වං බුද්ධං සරන්තානං
ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡුම්භිතත්තං වා
ලෝමහංසෝ න හෙස්සතී’ති”
‘‘මෙසේ පින්වත් මහණෙනි – සම්බුදු රජුන් හා
උතුම් සිරි සදහම් ද – ශ්රාවක සඟ රුවන ද
සිහි කරන විට ඔබ හට – බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩහගැනීමක් නො වන්නේ ම ය…”
(ධජග්ග සූත්රය)