සංගීත සංදර්ශනය සඳහා පැමිණි සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් තේ මේසය වෙත කැඳවාගෙන ගිය සංවිධායක ධනපාල මහතා මෙසේ කීය. ‘දැනට ඔන්න තේ ලැහැස්ති කෙරුවා. හැබැයි රෑට මෙහෙම නෙමෙයි. රෑ කෑම මේසෙදි හැමෝටම නාන්ඩ දෙන්නං.’ 

සංගීත සංදර්ශනය අවසන් වී සැවොම කෑම මේසයට වාඩි වූහ. කෑම මේසයේ මත්පැන් කිසිවක් නොමැති බව තබ්ලා කරු එක බැල්මකින් ම වටහා ගත්තේය.

‘මිස්ටර් ධනපාල ඔහේ හවස කිව්වේ රෑට නාන්ඩ දෙන්නං කියලනෙ

. නාන්ඩ නැතුවට කමක් නැහැ. අපිට මූණ සෝදා ගන්ඩ තරමට තිබුණොත් ඇති.’ සංවිධායක වෙත කිට්ටු වූ කරුණාරත්න කීය

adu gane kata soda ganna tharamata wath 