ධනය, බලය සහ ඇඳහිලි

Batta_Putha

Junior member
  • Oct 30, 2025
    35
    27
    18
    ධනය, බලය තියෙන, සමාජයේ කැපීපෙනන මිනිස්සු බහුතරයක් ආගම්/ ඇඳහිලි/ දෙවියන් විශ්වාස කරන, පුදපූජා තියන මිනිස්සු කියලා මට හිතෙනවා.

    ඇයි එහෙම?
     
    • Like
    Reactions: techhelpme

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,353
    113
    මැදමහනුවර
    මට හිතෙනවා
    1000155489.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒක තමයි මල්ලි මල්ලියා ගෙදෙට්ට වෙලා ලකාගෙන ඉන්නවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    eka e minissunge choice eka

    ayi api e gna wada wenna one ?

    eyalata deyiyo or whatever wenama salakanwa kiyala hithanwada ? eyala karana puda pooja anuwa
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    එහෙම උන් හිතන් ඉන්නේ තමුන්ට ධනය බලය දෙන්නේ දෙවියෝ කියල, ඉතින් දේවාල ගානේ වැඳ වැඳ යනවා, මිත්‍යා මත අදහනවා. මයින්ද මාත්තයා බලපන් ඔය වශී බෝල එහෙම කරකව කරකව ඉන්නේ...
     
    Batta_Putha

    Junior member
  • Oct 30, 2025
    35
    27
    18
    eka e minissunge choice eka

    ayi api e gna wada wenna one ?

    eyalata deyiyo or whatever wenama salakanwa kiyala hithanwada ? eyala karana puda pooja anuwa
    ආගම් ඇඳහිලි විශ්වාස කලත් නොකලත් බහුතර මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලැබෙනවා. ඒත් එක සීමාවක් තියෙනවා, ඒ සීමාවෙන් එහා ධනය, බලය තියෙන හැමෝම වගේ ආගමට නැඹුරු මිනිස්සු. (ඒ අය කරන දේවල් මොනා උනත්.)
     
    Batta_Putha

    Junior member
  • Oct 30, 2025
    35
    27
    18
    තමන්ට ලැබෙන දේවල් මහන්සිය නිසාම ලැබෙන දේවල් නොවෙන බව දන්න නිසා ඇහැට නොපෙනෙන බලවේග ගැන විශ්වාසය වැඩියි උන්ගෙ
    එහෙම වෙන්නත් පුලුවන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ආගම් ඇඳහිලි විශ්වාස කලත් නොකලත් බහුතර මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලැබෙනවා. ඒත් එක සීමාවක් තියෙනවා, ඒ සීමාවෙන් එහා ධනය, බලය තියෙන හැමෝම වගේ ආගමට නැඹුරු මිනිස්සු. (ඒ අය කරන දේවල් මොනා උනත්.)

    meka thamayi uththrae 👇 + agama dahamata thaman hari ladiyi kiyanna eken thamnge PR eka ihala dagannath use karanwa.,

    තමන්ට ලැබෙන දේවල් මහන්සිය නිසාම ලැබෙන දේවල් නොවෙන බව දන්න නිසා ඇහැට නොපෙනෙන බලවේග ගැන විශ්වාසය වැඩියි උන්ගෙ