ධනය, බලය තියෙන, සමාජයේ කැපීපෙනන මිනිස්සු බහුතරයක් ආගම්/ ඇඳහිලි/ දෙවියන් විශ්වාස කරන, පුදපූජා තියන මිනිස්සු කියලා මට හිතෙනවා.
ඇයි එහෙම?
ඇයි එහෙම?
ආගම් ඇඳහිලි විශ්වාස කලත් නොකලත් බහුතර මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලැබෙනවා. ඒත් එක සීමාවක් තියෙනවා, ඒ සීමාවෙන් එහා ධනය, බලය තියෙන හැමෝම වගේ ආගමට නැඹුරු මිනිස්සු. (ඒ අය කරන දේවල් මොනා උනත්.)eka e minissunge choice eka
ayi api e gna wada wenna one ?
eyalata deyiyo or whatever wenama salakanwa kiyala hithanwada ? eyala karana puda pooja anuwa
එහෙම වෙන්නත් පුලුවන්තමන්ට ලැබෙන දේවල් මහන්සිය නිසාම ලැබෙන දේවල් නොවෙන බව දන්න නිසා ඇහැට නොපෙනෙන බලවේග ගැන විශ්වාසය වැඩියි උන්ගෙ
ආගම් ඇඳහිලි විශ්වාස කලත් නොකලත් බහුතර මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලැබෙනවා. ඒත් එක සීමාවක් තියෙනවා, ඒ සීමාවෙන් එහා ධනය, බලය තියෙන හැමෝම වගේ ආගමට නැඹුරු මිනිස්සු. (ඒ අය කරන දේවල් මොනා උනත්.)
තමන්ට ලැබෙන දේවල් මහන්සිය නිසාම ලැබෙන දේවල් නොවෙන බව දන්න නිසා ඇහැට නොපෙනෙන බලවේග ගැන විශ්වාසය වැඩියි උන්ගෙ
Religious and spiritual patalaganna epa putha.BS. Richest people are the least religious.
what about Mukesh Ambani?BS. Richest people are the least religious.