ධනවත්කම....

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle


    දවසක් ධනවත් පියෙක් තමාගේ පුතා සමග විනෝද සංචාරයක් යන්න පිටත් උනා. එයාට ඕන උනා කෙනෙක් කොච්චර දුප්පත් විය හැකිද කියල පුතාට පෙන්වන්න..ඔවුන් ගොවිපලක දුප්පත් පවුලක් සමග නිවාඩුව ගත කරලා එන ගමන් තාත්ත පුතාගෙන් ඇහුවා; "ඔයා දැක්කද ඒගොල්ලෝ කොච්චර දුප්පත්ද කියලා, මොනවද ඔය ඉගෙන ගත්තේ?" කියලා..
    පුතා උත්තර දුන්නා

    "අපිට ඉන්නේ එක බල්ලයි, ඒගොල්ලන්ට හතර දෙනෙක් ඉන්නවා, අපිට පිහිනුම් තටාකයක් තියෙනවා ඒගොල්ලන්ට ගංගාවල් තියෙනවා, අපිට රැට ලයිට් තියෙනවා ඒගොල්ලන්ට තරු තියෙනවා, අපි කෑම මිලදී ගන්නකොට ඒගොල්ලෝ වගා කරනවා, අපිව ආරක්ෂා කරන්න තාප්ප තිබුනට ඒගොල්ලන්ට මිත්‍රයෝ ඉන්නවා. අපි කොච්චර දුප්පත්ද කියලා පෙන්නුවාට ඔබට ස්තුතියි"


    මුදල් අපව ධනවත් නොකරයි, ජීවිතයේ සරල භාවය අප ධනවත් කරයි.. :):):)
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ධනවත්කම යනු සල්ලි -භෞතික දේ පමණක් නොවේ. මානසිකව ධනවත් තැනඇත්තා අග්‍රගන්‍යයි. අනේකාගේ සැප නොපතන , අනික් ආගමිකයා කෆීර් කියා පහත් දමන, බෞද්ධයින්ගේ බුදු පිලිම කැඩුවිට එය හෙලා දකින්නට නොහැකි මානසික පොන්නයින් ධනවත්කම ගැන අපට කියන්ඩ එනවිට පුකෙන් හිනායයි!

    t5Xs7.jpg
     
    Last edited: