ධනවතුන් අපිට හංගන රහස මොකක්ද මචන්ලා😢

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,027
    15,516
    113
    New Zealand
    අඩු කුලේ නොවන ධනවතුන්ට ගොඩක් ඉක්මනින් දියුණු වෙන්න පුලුවන්. ධනවතුන් උගේ කුලේ / උගේ සෙට් එකට ගේම අදින්නෙ නෑ. එක එකාට හෙල්ප් කරනවා. හැබැයි අඩු කුලේ උන් බලන්නේ ගේමක් ඇදලා වට්ටවන්න.‍ කලාතුරකින් පෝසත් උන එකෙක් හිටියත් ඌත් බලන්නේ හොර පාරෙන් ගේම ගහන්න . හැබැයි අඩු කුලේ උන් බලන්නේ ගේමක් ඇදලා වට්ටවන්න. ඒ නිසා අඩු කුලේ බහුතරයක් හැමදාම දුප්පත්. උන් හැමදාම වමේ. උබ දියුණු නැත්නම් උබ ඉන්නේ වැරදි සර්කල් එකක. ඉක්මනින් ඒ සර්කල් එකෙන් අයින් වෙලා හොද පෝසත්, පොසිටිව් තින්කින් තියන යාලුවෝ ආශ්‍රය කරපන්. ජෙප්පො වගේවමේ උන්ව නම් ජීවිතේට ළං කර ගන්න එපා.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    ඔවුන්ගේ ධනය පිරි ඉතිරි යන තෙක් Tax ගෙවන්නේ නැහැ වංගු ගහනවා. අන්තිමට ගෙවන්න වෙනම මොහොත ලං වෙනකොට ඉහල පෙලේ අදායම් බදු specialist ලගේ සහය අරගෙන පොඩි බදු මුදලක් ගහල වංගු ගහනවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,412
    8,768
    113
    man hithana vidiyata;
    • relentless
    • extreme ownership
    • not following rules
    • work 24/7
    • hire experts, delegate
    • accept own weaknesses and adapt
    • inject capital by taking loans
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ඔවුන්ගේ ධනය පිරි ඉතිරි යන තෙක් Tax ගෙවන්නේ නැහැ වංගු ගහනවා. අන්තිමට ගෙවන්න වෙනම මොහොත ලං වෙනකොට ඉහල පෙලේ අදායම් බදු specialist ලගේ සහය අරගෙන පොඩි බදු මුදලක් ගහල වංගු ගහනවා.
    මේකෙ නම් ඇත්තක් තියනව. පොර කරන වැඩ gray area වල තියෙන්නෙ. කෑශ් විදිහට හුගක් හම්බෙන්නෙ. පොර ගන්නෙ ඉඩම් සහ රත්තරන්. සත පහක් බඩු ගෙවන්නෙ නෑ. මොකද දන්නෙත් නෑ ඒ සල්ලි තියනවද කියලත්