5000 ක reload එකක් සල්ලි කරගන්න විදිහක් නැද්ද බං? 😢😢

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    මෝඩ හුත්තෙක් Ez Cash නොදා reload එකක් දාල බං. 5000 ගාණක් balance තියෙනවා. මේක සල්ලිවලට හරව ගන්න විදිහක් නැද්ද? මේක prepaid. 🤔🤔

    එක එකාට credit share කරල 100, 200 ගන්නද වෙන්නෙ? මම test කරල බැලුවා එ‍්කෙන් වෙන post paid බිලක්වත්, router බිලක්ව‍ත් ගෙවන්න බෑ වගේ. එහෙම පුළුවන් නම් කාව හරි හොයා ගන්න තිබ්බා. 😢
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    local cam show ekakda. adukule unta camshow karanawata hoda wade thota
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    දැන් චන්දෙ පැරදුන එකේ දුක යන්න වෙන වෙන ත්‍රෙඩ් දාගෙන හිත සනසගන්නව වගේ දෙයක් මට නම් පේන්නෙ. අනුර ජනාදිපතිවරනෙටවත් එන්නෙ නෑ කියල ත්‍රෙඩ් දාල වැඩේ චොක වෙලා ඌ ජනාදිපති උනාට පස්සෙ තඩි හෑල්ලක් දානව මිනිස්සු හරි හොදයි පැරදුනාම මෙහෙමයි මෙහෙමයි හුත්තවල් කියල.. දැන් දාන්න එකක් නැති කමට වෙන පැත්තකට attention එක කරකවන්න 5000 k උස්සන් ඇවිත්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    දැන් චන්දෙ පැරදුන එකේ දුක යන්න වෙන වෙන ත්‍රෙඩ් දාගෙන හිත සනසගන්නව වගේ දෙයක් මට නම් පේන්නෙ. අනුර ජනාදිපතිවරනෙටවත් එන්නෙ නෑ කියල ත්‍රෙඩ් දාල වැඩේ චොක වෙලා ඌ ජනාදිපති උනාට පස්සෙ තඩි හෑල්ලක් දානව මිනිස්සු හරි හොදයි පැරදුනාම මෙහෙමයි මෙහෙමයි හුත්තවල් කියල.. දැන් දාන්න එකක් නැති කමට වෙන පැත්තකට attention එක කරකවන්න 5000 k උස්සන් ඇවිත්
    :yes: :yes:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    Call Customer Care, and write an email. It took around 20 days and few follow ups. but they move it to the dialog ezcash. Samething happened for me for a 20000
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෝඩ හුත්තෙක් Ez Cash නොදා reload එකක් දාල බං. 5000 ගාණක් balance තියෙනවා. මේක සල්ලිවලට හරව ගන්න විදිහක් නැද්ද? මේක prepaid. 🤔🤔

    එක එකාට credit share කරල 100, 200 ගන්නද වෙන්නෙ? මම test කරල බැලුවා එ‍්කෙන් වෙන post paid බිලක්වත්, router බිලක්ව‍ත් ගෙවන්න බෑ වගේ. එහෙම පුළුවන් නම් කාව හරි හොයා ගන්න තිබ්බා. 😢
    Arcade yanna oni. Man giye WTC ekata. Podi branch walin bah kivva. Money refund Kara.