ධනවාදයත් එපා සමාජවාදයත් එපා නම්

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    "වෙළඳපොළ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පසුබිම, වටාපිටාව හා රාජ්‍ය සකස් කිරීම තමයි රටේ රජයකට පැවරෙන රාජකාරිය. ඒ වෙළඳපොළ තුල ඕන කෙනෙකුට මහන්සි වෙලා ධනය උපයා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ධනවත් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට තියෙන සම්පත් ප්‍රමාණය ලෝකයේ මෙතෙක් නොතිබූ තරම් විශාලයි."
    "කාර්‍යක්ෂම කුඩා රාජ්‍ය පරිපාලනයක් මගීන් වෙළඳපොළ ආර්ථිකය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම. වෙළඳපොළට මැදිහත් වීමක් නැති, මිනිස්සුන්ට අවශ්‍ය නිදහස සකස් කරලා දෙන, ඒ මිනිස්සුන්ගේ නිදහස ආරක්ෂා කරන්න පුළුවන් නීති හා ආරක්ෂක වටාපිටාවක් සකස් කිරීම. එහෙම කරලා ගෝලීය වෙළඳපොළ සමග මුහු වෙලා ඉන් පංගුවක් උරුම කර ගැනීම"
    This is itself Capitalism. :rofl: Taiwan,Japan,South Korea.....

    Anyway this is actually what SL need. Now SL lacks a party which stand for free trading. SJB isn't doing their job well.

    And ..Riduna, Ur thread title sucks as usual.
     
    • Like
    Reactions: senal neveyi

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    This is itself Capitalism. :rofl: Taiwan,Japan,South Korea.....

    Anyway this is actually what SL need. Now SL lacks a party which stand for free trading. SJB isn't doing their job well.

    And ..Riduna, Ur thread title sucks as usual.
    But there sould be some regulations