ධනවාදයෙන් හටගත් ජනප්‍රිය පාසල් මාන්නය නිසා රට දවසින් දවස දුප්පත් උනා..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ජනප්‍රිය පාසල් මාන්නය නිසා ඇතිවෙච්ච සමාජ අවතෙක්සේරුවෙන් (No recognition ) රට දවසින් දවස දුප්පත් උනා..ශිශ්යත්වය මේක තව වැඩි කලා.කැම්පස් යන්න බැරි එක මේකට පොහොර දැම්මා..
    👉ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඔනේ ලොකු ඉක්ස්කොලවල් වලට ගිය අය තමයි.🤭
    👉හමුදාපතිලා ඔක්කොමත් පත්වෙන්න ඔනේ ලොකු ඉස්කෝලවල් වලට ගිය අය තමයි.🤭
    👉ලංකාවේ ජනාධිපතිත් ලොකු ඉස්කෝලෙකට ගිහින් තියෙන්න ඔනේ.නැත්තම් ගොඩයා.No recognition.. Ex-ගැන්සියක් නැතුව දේශපාලනේ තනියෙන් කරපු සිරිසේන🤭
    👉පාර්ලිමේන්තු යන්න ඔනේ කැම්පස් උගතුන් - උදා- අජිඩ් නිවාඩ්,අර්ජුන මහේඳ්‍රන්,රනිල් 🤭
    👉සිංදු කියලා ප්‍රසිද්දවෙන්න ඔනේ ලොකු ඉස්කෝලවල්වලට ගිය සල්ලිකාර උගතුන් Ex- Yohani's marketing force,Iraj , BnS , (වැඩිම සමාජ අනුග්‍රහය ලැබෙන්නේ එතකොට ) නැත්තම් ඉතින් දමිත් අසංකට වෙච්ච සන්තැසිය තමයි..🤭

    👉සිල්වා ෆනෑන්ඩෝ අල්විස් පෙරේරා වගේ වාසගමක් තියනවනම් පොඩි පිකප් එකක් දෙනවා🤭
    👉ඒවගේම ආගම අබෞද්ධ නම් ඒකත් පිකප් එකක් ලැබෙන්න සාධකයක් වගේ නිකන් දැනෙනවා අත්දැකීම්වලින්.යටත්විජිත යුගයේ සමාජ වරප්‍රසාද ලැබුනේ එහෙම අයට..තාම ඒ පුරුදුවල සෙවනැලි හොල්මන් කරනවා.🤭

    එතකොට පොඩි ඉස්කෝලවල්වලට ගිය උන් ලොකු පුටු වලට එන්න ඔනේ නෑද්ද ? ඕක තමයි කියන්නේ ජනප්‍රිය පාසල් මාන්නය කියලා..2021දිත් ඕක නැති වෙලා නෑ. ඔය මාන්නේ නිසා තමයි ලංකාව දුප්පත් වෙලා තියෙන්නේ.

    පිලිගෑනීම (Recognition )හරහා සමාජය දියුණු කරන්න පුලුවන් කියලා පෙන්නුවේ නෙල්සන් මැන්ඩෙලා..ඒකට ඩොලර් කුට්ටි ඔනේ නෑ. බලන්න invictus චිත්‍රපටය.. කොහොමද 1995 -රග්බි ලෝක කුසලානය මැන්ඩෙලා අරං දුන්නේ කියලා.:yes::cool:

    51y7axo-cOL.jpg



     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    පාසල උදව්වෙනව ලංකාව් පුද්ගලයෙක්ගේ personality එක දියුණු වෙන්න.. ඒක තමයි ලංකාවේ සමහර පාසල් වල වැඩි පිරිසක් ජීවිත සාර්තක කරගෙන තවත් සමහර පාසල් වලින් ලමයි කීයක් හිටියත් හරි හමන් විභාග ප්‍රතිපලයක්වත් බාහිර ක්‍රියාකාරකම් වලින් ජයක්වත් පෙන්නන්නේ නැත්තේ..

    ඔය දාල තියන ලිස්ට් එකේ මිනිස්සු ඉහලට ගියේ ඉස්කෝල මත පදනම් වෙලා අවස්තාව දුන්න නිසා නෙවෙයි.. අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න දන්න නිසා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    පංසලේ පල්ලියේ ඉදලා තියෙන බෙදීම් මචන් ඔය... එතනක් ඔය ටික ඒ විදියටම තියෙනවා..

    කුසලතාවයෙන් කැපවීමෙන් දෙයක් ලබාගන්න නෙවේ සිංහල මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ.. එක්කෝ ඉස්කෝලෙන් හරි පවුල් පසුබිමින් හරි කුලයෙන් හරි දේවල් ලං කරගන්න තමයි සිංහලු බලන්නේ..

    88/89 සිංහල දෙමල බුද්දිමත් මිනිස්සු රට දාල යන තැනට පත්කරපු හැම එකාම මේවට වග කියන්න ඕන.. හරි හමන් නායකයෙක් නෑ රටට.. නූගත් රාජපක්ශලායි සජිත්ලයි කයිවාරු ජෙප්පොයි විතරයි රටේ ඉතිරි උනේ..

    නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් මේ රටේ හැදෙන්න ඉඩක් නෑ පේන මානෙක..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    ova wena ratavalath ohoma thama ! samahara jobs valata target schools kiyala select krla evayine ena lamayinta vadi priority ekak denava ! anika hama welema victim card eka use nokara goda giya one tharam minissu lankave innava (doctorsla, administrative jobs krna aya)!
     
    Last edited:

    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    ජනප්‍රිය පාසල් කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒත් මේ පෝස්ට් එක නම් හීනමානයක් නිසා ලියපු එකක් වගේ කියවෙන්නෙ. ඒක නිසා ඇත්ත ප්‍රශන්ය යටපත් වෙලා. අනිත් එක හැමදේම ගැන complain කරන්න විතරයි සිංහළු දන්නේ. කිසිම යෝජනාවක් නෑ කොහොමද මේවා වෙනස් කරන්න පුළුවන් කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඔය සමානාත්මතා කතා වැඩක් නෑ.. දක්ෂයාට තැන දෙන්න ඕන
    ඔය උඩ දාල තියන දකුණු අප්‍රිකාවට දක්ෂතාවය වෙනුවට සමානාත්මතාව දෙන්න ගිහින් රටේ ඉන්න දක්ෂයන් රට දාල යනව..
    හොදම උදාහරනෙ උන්ගේ cricket team එක.. 2000 විතර කලු ජාතික( සුදු නොවන) නියෝජනයක් අනිවාර්ය කරල ඒ නියේජනය කාලයත් එක්ක වැඩි කරන්න නීති ගෙනල්ල අද වෙනකොට සුදු උන් 4-5 ක් වගේ තමයි ඉන්න පුලුවන්.. තව අවුරුදු ගානකින් 2කට අඩු වෙනව.. ඉතින් හැකියාව තියන සුද්දෝ eng යනව..
     
    • Like
    Reactions: Amos

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    30% witara atta oka, habai bun podi iskolen 5ge shishathwe pass wena ewun tamai popular school welata gihin position welata enne. ehema baluwot game iskole talented ewunta madi pahasukam + opportunities
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය සමානාත්මතා කතා වැඩක් නෑ.. දක්ෂයාට තැන දෙන්න ඕන
    ඔය උඩ දාල තියන දකුණු අප්‍රිකාවට දක්ෂතාවය වෙනුවට සමානාත්මතාව දෙන්න ගිහින් රටේ ඉන්න දක්ෂයන් රට දාල යනව..
    හොදම උදාහරනෙ උන්ගේ cricket team එක.. 2000 විතර කලු ජාතික( සුදු නොවන) නියෝජනයක් අනිවාර්ය කරල ඒ නියේජනය කාලයත් එක්ක වැඩි කරන්න නීති ගෙනල්ල අද වෙනකොට සුදු උන් 4-5 ක් වගේ තමයි ඉන්න පුලුවන්.. තව අවුරුදු ගානකින් 2කට අඩු වෙනව.. ඉතින් හැකියාව තියන සුද්දෝ eng යනව..
    Hondama wihiluwa tamai ,
    oya quota system okkoma danne white majority inna teams walta witarai.South African football team ekata ohoma restrictions ne.

    Lankaweth thiyenne , dushkara palatha anuwa quota system ekak AL walata.
     
    • Like
    Reactions: dilann

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    පොඩි ඉස්කෝල වල ඉන්න ගුරුවරු කැරි බැල්ලියෝ ඉන්නේ....ඉගන ගන්නවට ඉරිසියි....දුප්පත් එකෙක් පන්තියේ හිටියාම ඌ කපනවා.....ලොකු ඉස්කොළ වල ඕක නෑ.......
     

    Sen-lu

    Well-known member
  • ඔය දාල තියන ලිස්ට් එකේ මිනිස්සු ඉහලට ගියේ ඉස්කෝල මත පදනම් වෙලා අවස්තාව දුන්න නිසා නෙවෙයි.. අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න දන්න නිසා
    ඉස්කෝල මත පදනම්වෙලා අවස්ථාව ලැබෙන එක නම් තියෙනව බං.
     
    • Like
    Reactions: Ravana21

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    podi iskole idala loku iskole ta giya hinda hoda contact tikak haduna. oona udawwak ganna puluwan yaluwo set una. hoda mola karyo igena ganna widiya dakala igena ganna asa hituna.70% kata ara giraw denna watuna seen eka wenwa iskole anuwa.:yes: podi ekema hitiya nan..... :rolleyes:
     
    • Like
    Reactions: hacker T and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔව් එක එකගෙන් කන්ඩ බලන් ඉන්න උන්ට ඔහොම හිතෙනව, 🤣🤣
     
    • Dislike
    Reactions: Ravana21

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සිරා ජනප්‍රිය පාසලකට යන්නේ නැතුව කොලේ 2 වතාවක් ජනාධිපතිකමේ ඉන්න තිබුනා, අන්තිමට ලෝකෙන් බැණුම් අහලා ගෙදර ගියේ
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සිරා ජනප්‍රිය පාසලකට යන්නේ නැතුව කොලේ 2 වතාවක් ජනාධිපතිකමේ ඉන්න තිබුනා, අන්තිමට ලෝකෙන් බැණුම් අහලා ගෙදර ගියේ
    :yes:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    👉හමුදාපතිලා ඔක්කොමත් පත්වෙන්න ඔනේ ලොකු ඉස්කෝලවල් වලට ගිය අය තමයි.
    👉ලංකාවේ ජනාධිපතිත් ලොකු ඉස්කෝලෙකට ගිහින් තියෙන්න ඔනේ.නැත්තම් ගොඩයා.No recognition.. Ex-ගැන්සියක් නැතුව දේශපාලනේ තනියෙන් කරපු සිරිසේන🤭
    👉පාර්ලිමේන්තු යන්න ඔනේ කැම්පස් උගතුන් - උදා- අජිඩ් නිවාඩ්,අර්ජුන මහේඳ්‍රන්,රනිල් 🤭
    👉සිංදු කියලා ප්‍රසිද්දවෙන්න ඔනේ ලොකු ඉස්කෝලවල්වලට ගිය සල්ලිකාර උගතුන් Ex- Yohani's marketing force,Iraj , BnS , (වැඩිම සමාජ අනුග්‍රහය ලැබෙන්නේ එතකොට ) නැත්තම් ඉතින් දමිත් අසංකට වෙච්ච සන්තැසිය තමයි..🤭

    👌හමුදාපතිලා එහෙම වෙන්න ඕනේ නෑ, කොළබින් වගේම නුවරිනුත් පත්වෙලා තියනවා.
    👌උගතුන් පාර්ලිමේන්තු යන්නේ නැතුව පුටු රත් කරන්නද යන්නේ? බලය දෙන්න ඕනේ වැඩකරන එකාටයි නැතුව ගොට්ට අල්ල ඡන්දේගන්න උන් නෙවෙයි, උගත්කමක් නැත්තං තීරණ ගන්නේ කොහොමද? සිරා වගේ පඹයො, නාමල් වගේ පිං බතාලා උඩට එන්නේ උගත්කම මදි හින්ද තමයි (නූගත් සමාජයේ)
     
    Last edited:
    • Like
    Reactions: Ravana21