ධනීස් අලී ගත්තු විදිය නිසා මට සැකයි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.
    ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ.
    ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ?
    ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ?

    ඊට පස්සෙ මොකද උනෙ?
    අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ.
    මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද? :confused: :confused: :confused:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.
    :lol: :lol: :lol:
    උබලව අන්දන්න පට්ට ලේසි. යකෝ උගේ ඉන්ස්ටා එකේ ෆොටෝ එකක් තිබ්බ පලියට උගේ ගෝලයෙක් වෙනවද. වගකිමෙන් කියන්නේ මූ උගේ ගෝලයෙක් නෙමේ. ෆුට්බෝල් ෆිල්ඩ් එකේ ඉන්න උන්ගෙන් අහපං. මූ කැරි ෆුට්බෝල් පිස්සා. නාමලයා football federation එකේ ආපු ඒවදි ගත්තු ෆොටෝ වගයක් තමා ඔය ඉන්ස්ටා එකේ තිබ්බේ.

    ප.ලි - ධනිස් කියන්නෙත් උබල හිතනතරම් අරගලයට ආදරේ රටට ආදරේ එකෙක් නෙමේ. දන්නෝ දනිති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    anigif_sub-buzz-81-1583267363-10.gif
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සාමාන්‍යයෙන් පොලොටිකිලි ඇක්ටිව් උන් ඒ වෙලාවේ රටේ තියෙන පොලිටිකල් මොව්මන්ට එක්ක මොව් වෙනවා.දැන් බලපන්කෝ එළකිරි එක ෆොන්සේකා ගේ කාලේ යහ පාලන කාලේ ගොටා කාලේ.
    මුත් එහෙම එකෙක් වෙන්න ඇති
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නාමල් හෙන පොරක්නේ බලාගෙන යද්දි. :lol: යකෝ ඔය අරගල කාරයෝ එක එක දේවල් බලය තියෙද්දි ඉල්ලගෙන ආපු උන්. ඇවිත් පොටෝ ගහගෙන යනවා. මොනවත් නොලැබුනාම විරුද්දව වැඩ කරනවා. ඕක තමයි කතන්දරය :lol: මෙතන පොරව නාමල් එක්ක හයිලයිට් කරන්නේ ඔය අරගලය දිය කරන්න.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    ධනිස් කියන්නෙත් උබල හිතනතරම් අරගලයට ආදරේ රටට ආදරේ එකෙක් නෙමේ. දන්නෝ දනිති.
    දන්න දෙයක් තියෙනම් කියපන් ඉතින් අපිටත් දැන ගන්න.

    දනීස් උන්ගෙ එකෙක් නෙමෙයි කියල අරගලේ උන්ම කිව්වනෙ බන්. :confused: :confused: :confused:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දන්න දෙයක් තියෙනම් කියපන් ඉතින් අපිටත් දැන ගන්න.

    දනීස් උන්ගෙ එකෙක් නෙමෙයි කියල අරගලේ උන්ම කිව්වනෙ බන්. :confused: :confused: :confused:
    උන්ගේ එකෙක් නෙමේලු ද? උන් කිවලුද . එහෙනම් රැට්ටාත් දැන් අරගලේ නෙමේද? මේ ඇයි එතකොට දනිස් ගැන සප් එකට දාන්නේ :lol: :lol: :lol:
    ඒකියන්නේ රැට්ටත් නෝමල්ගේ එකෙක්ද ?

    දන්න දේ තමා සෝෂල් මිඩියා වල දකින හැම හුත්තම පිලිගන්නත් එපා. ඔය අරගලේ වෙනුවෙන් රට වෙනුවෙන් කතාකරන රැට්ටලා බැට්ටලා මේ රට වෙනුවෙන් එලියට ආපු එවුන් කියල හිතන් ඉන්න උන් ඉන්නවා. තව අවුරුදු දෙකකින් වගේ බලපංකෝ ඔය කවුද ... උන් කොහෙද ඒ වෙද්දි ඉන්නේ කියල
     
    Attachments

    • Screenshot 2022-07-27 at 12.17.13.png
      Screenshot 2022-07-27 at 12.17.13.png
      959.9 KB · Views: 94
    • Like
    Reactions: xVOLDYx

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    උන්ගේ එකෙක් නෙමේලු ද? උන් කිවලුද . එහෙනම් රැට්ටාත් දැන් අරගලේ නෙමේද? මේ ඇයි එතකොට දනිස් ගැන සප් එකට දාන්නේ :lol: :lol: :lol:
    ඒකියන්නේ රැට්ටත් නෝමල්ගේ එකෙක්ද ?
    උබ මන් කියපු කතාව තෙරුම් අරන් නෑ. ධනීස් නාමල්ගෙ ගෝල කතාව රැට්ටලම ශෙයා කලා ඒ දවස් වල දැන් ඒව අයින් කරගෙන තමයි ධනීස් ට සපෝට් කරන්නෙ. මන් කියන්නෙ රැට්ටලා කුරුට්ටලා ට මන් හිතන විදියෙ සැකයක් ධනීස් ගැන නෑ කියලා.
     
    • Like
    Reactions: elektro

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.
    ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ.
    ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ?
    ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ?

    ඊට පස්සෙ මොකද උනෙ?
    අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ.
    මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද? :confused: :confused: :confused:
    ඔච්චට plan කරපු ගේම් සිද්ද වෙන්නෙ නෑ බන් නිකන් film වල වගේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නාමල් එක්ක photo ගත්තා කියලා නාමල්ගෙ ගෝලයෙක් කියන්න නම් බෑ. හැබැයි නාමල් එක්ක selfie අරන් ප්‍රසිද්ධියෙ දාන්න තරම් වහල් ගතියක් තියෙන එකෙක්. තවම ඒ photos මුගෙ profile එකේ තියෙනවා. instagram.com/dhanizali
    මුගේ twitter එක බැලුවොත් පෙනෙයි මූ likes දාලා තියෙන්නෙම නාමල්ගෙ ඒවට කියලා. ඡන්දේ කාට දුන්නත් වහල් බයියෙක් තමයි

    කොහොම වුණත් මුගේ හැසිරීමෙන් පෙනුනා මූ මොන වගේ කපටි ත්‍රස්ථවාදි ගති තියෙන එකෙක්ද කියලා. මූ අරගල කලේ තමන්ගේ දරුවන් වෙනුවෙන් කියලා වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව හිතන මෝඩ මිනිස්සු පව්

    අරගලේ කොල්ලෝ දෙතුන් දාහක් රූපවාහිනිය වටකරලා cheer කරද්දි මූට Zaharan ට වගේ feeling එකක් එන්න ඇති. ඒක තමයි රූපවාහිනියේ staff එක ඉස්සරහා රැඟුවේ. හිතන්න ඇති තව ටික දවසක් අරගලය නැගලා යයි, ඒක ඉවර වෙද්දි රටේ නීතිය මුන්ට ඕනි විදියට වෙනස් වෙලා තියෙයි කියලා. පව් ඉතින් අන්තිමේ වීරයා හොරෙන්ම රට පනින්න හදනවා කොණ්ඩේ රැවුලත් කපලා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Oiyala hethan innawa , me lankawe minissunta adarey, hitha honda, awanka minissu innawa thamay kiala... mahaththaya modai mahaththata
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මූට උසාවි වරෙන්තුව දීලා තියෙන්නේ ඊයේ දවල් කියනවා. ඒකයි ප්‍රශ්නයක් නැතුව plan එකට ගියේ. Airport එකෙන් ඔත්තුව යන්න ඇති එකයි plan එකෙන් ඇල්ලුවේ. අල්ලන් ආපු උන් ගාව මුලින් වරෙන්තුවක් තිබ්බේ නැත්තේ ඒකයි.

    අල්ලලා තියෙන්නේ rupawahini යට ගියපු එකට නෙවේ කියන්නේ.

    • Like
    Reactions: pathaleiretta