ධනුකාව මරන්න පෙර කෙළෙසලා; හමුදා සාමාජිකයකුගේ වැඩක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුරූපී විවාහක කාන්තාවක් කුඹුරක මඩේ ගිල්වා ඝාතනය කළැයි සැකපිට යුද හමුදා සාමාජිකයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අලවතුගොඩ ඇල්ලේකඩේ විලානගම ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නමැති 26 හැවිරිදි කාන්තාවකි.

    මැය නිවසට මීටර් දෙසීයක් පමණ ඈතින් පිහිටි ඇල්ලකඩේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම කාන්තාවගේ සැමියා පසුගියදා (10) රාත්‍රියේ මළ ගෙදරකට ගොස් සිටියදී මෙම කාන්තාව පැහැරගැනීමට ලක්ව තිබිණි.

    එදිනම රාත්‍රියේ මෙම කාන්තාව කෑ ගසන ශබ්දය අසල්වාසීන් කිහිපදෙනකුට ඇසී තිබුණත් ඇයගේ සැමියා බීමත්ව පැමිණ නිරන්තරයෙන් අඬදබර ඇතිකරගන්නා නිසා මෙයද එවන් සිදුවීමක් යැයි සිතා කිසිවකු හෝ ඒ ගැන අවධානය යොමුකර නැත.

    11 වැනිදා අලුයම සැමියා නිවසට පැමිණ විපරම් කිරීමේදී බිරිඳ නිවසේ සිට නොමැති අතර ඔහු ප්‍රදේශවාසීන්ද එක්කර ගනිමින් බිරිඳ සොයා තිබේ.

    මේ අනුව නිවසට මීටර් 100 ක් පමණ ඈතින් පිහිටි කුඹුරක මඩේ ගිල්වා තිබූ ධනුකා මධුවන්තිගේ නිරුවත් මළසිරුර සොයාගෙන ඇත..

    අලවතුගොඩ පොලිසියට මහත් අබිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙකි.

    නිල සුනඛයා ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් නතරවූ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරිවල නිරතව සිටින පුද්ගලයකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදුකොට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    මහනුවර නිල සුනඛ අංශයේ නිල සුනඛයකු මියගිය කාන්තාවගේ නිවසේ සිට කිලෝමීටර් තුනක පමණ වටයක් කැරකී නැවත පැමිණ එම නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරකින් පිහිටි නිවෙසකට ගොස් සැකකරු හඳුනා ගැනීමට සහය වී ඇත.

    සැකකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත හමුදා සෙබළෙකි.

    සැකකාර මෙම හමුදා සාමාජිකයා ඝාතනයට ලක්වූ සුරූපි කාන්තාවගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩ හා දුරකතන ඇමතුම් ගෙන ඇයට විවිධ තැන්වලට පැමිණෙන ලෙස බලකර තිබෙන බවත් ඇයට අයුතු යෝජනා සිදුකර ඇති බවත් මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.

    සැකකාර යුද හමුදා සාමාජිකයා මීට මාසයකට පෙර මෙම කාන්තාවට කරදර නොකරන බව පොරොන්දු වී ඇයගෙන් සමාවද ගෙන තිබෙන බවත් අනාවරණය වී ඇත.

    සැකකරු සතුන් දඩයම් කිරීමට රාත්‍රි කාලයේ නිවසින් පිටවන බවත් එවන් අවස්ථාවක මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇය පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක් වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12) මහනුවර ජාතික රෝහලේදී සිදු කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව දූෂණය කර ගෙල සිරකිරීමෙන් මරා දමා ඇති බවය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    අරගලේ හිටපු හමුදා නිලධාරියෙක් කිව්වේ නැත්තම් නිවුස් එක මදි මදි වගේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රණවිරු දඩයමේ තවත් එක පැත්තක් තමයි මේ. සුනඛයා අනිවාර්යයෙන්ම npp සාමාජිකයෙක්. වසර 30ක කුරිරු යුද්ධයෙන් රට බේරාගන්න කැපවෙලා ආබාධිත රණවිරුවන්ට මෙහෙම අපහාස කරනවා ද?.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    රණවිරු දඩයමක් කියල හිතෙන්නේ මට විතරද
    ඉදිරි පොහොතු රජයක් යටතේ මේ අබාධිත රණවිරුවාට ජනදිපයිසමාව හිමිවිය යුතුය
     
    • Wow
    Reactions: NRTG

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    8පාස් පොන්නයන්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න එපා
     
    • Like
    Reactions: siri_ayya

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    NPP එකට සම්බන්ධයක් ඇති කොහෙන් හරි කැරි බල්ලෙක් පයිය කට් කරන්න ඔනි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුරූපී විවාහක කාන්තාවක් කුඹුරක මඩේ ගිල්වා ඝාතනය කළැයි සැකපිට යුද හමුදා සාමාජිකයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අලවතුගොඩ ඇල්ලේකඩේ විලානගම ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නමැති 26 හැවිරිදි කාන්තාවකි.

    මැය නිවසට මීටර් දෙසීයක් පමණ ඈතින් පිහිටි ඇල්ලකඩේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම කාන්තාවගේ සැමියා පසුගියදා (10) රාත්‍රියේ මළ ගෙදරකට ගොස් සිටියදී මෙම කාන්තාව පැහැරගැනීමට ලක්ව තිබිණි.

    එදිනම රාත්‍රියේ මෙම කාන්තාව කෑ ගසන ශබ්දය අසල්වාසීන් කිහිපදෙනකුට ඇසී තිබුණත් ඇයගේ සැමියා බීමත්ව පැමිණ නිරන්තරයෙන් අඬදබර ඇතිකරගන්නා නිසා මෙයද එවන් සිදුවීමක් යැයි සිතා කිසිවකු හෝ ඒ ගැන අවධානය යොමුකර නැත.

    11 වැනිදා අලුයම සැමියා නිවසට පැමිණ විපරම් කිරීමේදී බිරිඳ නිවසේ සිට නොමැති අතර ඔහු ප්‍රදේශවාසීන්ද එක්කර ගනිමින් බිරිඳ සොයා තිබේ.

    මේ අනුව නිවසට මීටර් 100 ක් පමණ ඈතින් පිහිටි කුඹුරක මඩේ ගිල්වා තිබූ ධනුකා මධුවන්තිගේ නිරුවත් මළසිරුර සොයාගෙන ඇත..

    අලවතුගොඩ පොලිසියට මහත් අබිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙකි.

    නිල සුනඛයා ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් නතරවූ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරිවල නිරතව සිටින පුද්ගලයකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදුකොට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    මහනුවර නිල සුනඛ අංශයේ නිල සුනඛයකු මියගිය කාන්තාවගේ නිවසේ සිට කිලෝමීටර් තුනක පමණ වටයක් කැරකී නැවත පැමිණ එම නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරකින් පිහිටි නිවෙසකට ගොස් සැකකරු හඳුනා ගැනීමට සහය වී ඇත.

    සැකකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත හමුදා සෙබළෙකි.

    සැකකාර මෙම හමුදා සාමාජිකයා ඝාතනයට ලක්වූ සුරූපි කාන්තාවගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩ හා දුරකතන ඇමතුම් ගෙන ඇයට විවිධ තැන්වලට පැමිණෙන ලෙස බලකර තිබෙන බවත් ඇයට අයුතු යෝජනා සිදුකර ඇති බවත් මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.

    සැකකාර යුද හමුදා සාමාජිකයා මීට මාසයකට පෙර මෙම කාන්තාවට කරදර නොකරන බව පොරොන්දු වී ඇයගෙන් සමාවද ගෙන තිබෙන බවත් අනාවරණය වී ඇත.

    සැකකරු සතුන් දඩයම් කිරීමට රාත්‍රි කාලයේ නිවසින් පිටවන බවත් එවන් අවස්ථාවක මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇය පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක් වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12) මහනුවර ජාතික රෝහලේදී සිදු කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව දූෂණය කර ගෙල සිරකිරීමෙන් මරා දමා ඇති බවය.
    Angili salakuna karapu hariyak
     
    • Haha
    Reactions: SLK_sri

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    තවත් අසහන කාරයෙක්. මුන්ව එල්ලන්න පටන් ගන්නකන් මෙව්වා නතර කරන්න බැහැ :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    තවත් අසහන කාරයෙක්. මුන්ව එල්ලන්න පටන් ගන්නකන් මෙව්වා නතර කරන්න බැහැ :baffled:
    Criminal case media walin ussala denakota ratema rallak hadanawa
    Specially swarnawahiniya linda langa sangame wage news, ekale angli salakuna kareth influence karapu eka, hiru eketh 33 room da mokadda magulak yanawa neda? Dapanko scientific documentary tikak
     
    • Like
    Reactions: NRTG and LZP1992

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,357
    113
    Ohio, USA
    nZgI48s.png
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    මේ සික් එක නැති කරන්න නම් නීතිගත කරන්න ඕනේ.. අනික ෆෝසස් වල ඉන්නේ සෙක්ස් ලෙඩ්ඩු...
    oya kathawa ahana ahana eka kiynwa bn
    Mara awl bn welwakata :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    එදිනම රාත්‍රියේ මෙම කාන්තාව කෑ ගසන ශබ්දය අසල්වාසීන් කිහිපදෙනකුට ඇසී තිබුණත් ඇයගේ සැමියා බීමත්ව පැමිණ නිරන්තරයෙන් අඬදබර ඇතිකරගන්නා නිසා මෙයද එවන් සිදුවීමක් යැයි සිතා කිසිවකු හෝ ඒ ගැන අවධානය යොමුකර නැත.

    කොටිය ආවෝ ... වගේ සීන් එකක් ඉන් රියල් ලයිෆ් ... :eek: