ධනුශ්ගේ තවත් මැxx සින්දුවක්.. heart touching..!!
කොලවෙරි සින්දුව තීයෙන 3 දෙමළ film එකේ තවත් ගොඩක් ලස්සන සින්දුවක් තමයි මේ. sing කරන්නෙ ධනුශ් සහ ශුර්ති හසන් ( 3 film එකේ actress). ගොඩක් රොමැන්ටික් seen එකක තියෙන මේ සින්දුව නම් කරල තියෙන්නෙ kiss if love කියල. ලස්සන නිර්මාණයක් නිසා හැමොම එක්ක බෙදාගන්න හිතුව. එහෙනම් අහලම බලන්නකො.
මෙතනින් බාගන්න!!!
repost නම් සමාවෙන සේක්වා!!!

Last edited: