ධනුෂ්කට එරෙහිව තරුණිය කළ චෝදනාව

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබලට හිතෙන්නේ නැද්ද මේ දනුෂක කියන එකා ගැනුන්ට ගහලා sex වින්දනයක් ලබන එකෙක් කියලා, මම අහලා තියෙනවා සමහර එවුන් ගැනුන්ට ගුටි ඇනලා අඩන කොටලු මොල් වන්නේ.

    මේකා සිරාවටම එහෙම එකෙක්, ලංකාවේ ඇතුලේ ගැනුන්ටත් මෙහෙම කරනවා ඇති ඔකා, ඔවා එලියට එන්නේ නැහැ මුන්ට ලංකාවේ තියෙන බලය නිසා, මතකනේ මෙන්ඩිසයා මිනිහෙක් මරලත් බේරුනා
    Mu ehema ekek thama wikurthika lingika manasikathwayak thiyenne. Lankawe gobba modayo tika thama danushkayata adinawa.
     
    • Like
    Reactions: Stimulus mind

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා.

    පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා නැති බවයි මට නම් තේරෙන්නේ.

    ධනුෂ්ක ව ඇරෙස්ට් කලේ අද උදේ (ඉරිදා) පාන්දර 1 ට විතර. මේ සිද්ධිය උනා කියන්නේ බදාදා රෑ. අඩුම ගානේ බ්‍රහස්පතින්දා උදේ වත් මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම්, එදාම ඇරෙස්ට් කරන්න පුළුවන් නේ.

    මට හිතෙන්නේ, මේක දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුනත්, යම් අමනාපයක්, හෝ අකමැත්තක් නොසලකා හැරීමක් වැනි සුළු හේතුවක් මත මේ පැමිණිල්ල ගොනු කරලා තියන බවයි.

    කිසිම තැනක, පැමිණිල්ල කරපු දිනය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා. ඇරෙස්ට් කරපු දිනයට අනුව නම්, පැමිණිල්ල කරලා තියෙන්නේ සෙනසුරාදා (සිද්ධියෙන් දින දෙකකට පසු) කියලයි මට හිතෙන්නේ.
    ගනිකවක්ට නම් ඉතින් බලෙන් හුක්ලා යන්නේ ඕනෙම රටක පොලිස් කාරයෝ.
    ඔය ගණිකාවන්ට කිසිම ඔය ලබ්බේ අය්තිවසිකමක් නැහැ බන්.
    ගණිකාවන් , පොලිස් කාරයෝ කියන දෙගොල්ලොම ඔව්න්ව තියා ගන්න ඕනේ තැන තියා ගන්න ඕන.
    ළමයි රකින තමන්ගේ කෙම එක ආදරෙන් හදල දෙන wife ගේ තැන ගණිකාවට දෙන්න එපා, සල්ලි දුන්න එතනින්
    එක ඉවරයි. අර රන්ජන් කිව වගේ මිදුලේ මැද කක්කා කරන්න එපා !කවදා වත් ගණිකාවන් boring room එකට ගෙන්න ගන්න එපා. අපේ ගොන්නු එක කරනවා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරිනෙ බුවා කොන්ඩම් එක දාන්න කියද්දි දාන්නැතුව ඉඳල. Choking සහ බලහත්කාරකම් කලා කියනව. කොන්ඩම් එක නොදැමීම නම් stealthing, ගොඩක් සෙක්ෂුවල් මිස්කන්ඩක්ට් සිද්ධ වෙන විදියක්. ජුලියන් අසාන්ජ් අච්චු උනෙත් ඕක නිසා (ඒක නම් කුමන්ත්‍රණයක් කියමුකො).

    සාපේක්ෂව නාඳුනන්නෙක් එක්ක ලිංගිකව එක්වීම කන්ට්‍රැක්ට් එකක්. ඒකෙ කොන්දේසි කැඩීම අපරාධයක්. Stealthing කියන්නෙත් රේප් එකක් විදිහට තමා අපි නම් සළකන්නෙ සමහරවිට කෙනෙක්ට ඒ වචනෙ පාවිච්චි කරන්න දිව නැමෙන්නෙ නැති වෙන්න පුලුවන් නමුත් මේක සීරියස් ලිංගික අපරාධයක්. මිස්ඩිමීනර් එකක් නෙමේ.
    අන්න ඕක තේරුම් ගන්න බැරි මෝඩ නූගත් ජන කොට්ටාසයක් ලංකාවෙ ඉන්නෙ. ෆේස්බුක් එකේ නම් ඔස්තාර් කයිවාරුව දෙයක් කියවල බලල තේරුම් ගන්න තරම්වත් සාක්ශරතාවක් නැති බයි මෝඩයො.මුන්වනම් සිරාවකට රටකට වද්දගන්න හොද නෑ
     
    • Like
    Reactions: lovethebomb

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගණිකාවන්ගෙන් සුපිරියට බදු ගහන්න ඕනේ මොකද ?

    1. ලංකාවේ කාන්තා නිදහසක් නීති රීති නැති නිසා, ලංකාවේ ගණිකාවන් ඇසුරු කරන්න පිරිමි බයක් නැති වීම.
    අපේ ඩනික්ෂ්ක ගොබ්බ හරකට උනා වගේ case ලංකාවේ බැහැ. පොලිසියේ උන් රස්තියාදු කාරයෝ බලන් නිකන් හුකල කොල්ලත් කාල යන්නේ. ලකේ පංකාව නේ බන් ඉතින් අව්ලක් නැහැ.

    2. ලංකාවේ සන්ස්කුතිය්ක වටපිටාව.
    Legal but not recognized ජොබ්. ගණිකා මගුල industry එකක් විදිහට recognize උනොත් ගණිකාවන්ට ඕනේ නැති සමාජ තත්වයක් හැදෙනවා. එක වෙන්න ඕනේ නැහැ. Thailand, Japan වල වෙලා තියෙන්නේ එන්න එක. එත් ලංකාවේ තියන විදිහ හරි.

    3. IT /SE වගේ අයගෙන් බදු ය කරොත් ලංකාවේ technology wise ගල් යුගයට යනවා.
    ඇත්ත කතාව අපි IT company නිකන් බලෙන් වගේ තියන් ඉන්නේ. Employees ලට ඕනේ හැටියේ රට යන්න පුළුවන්.
    එක වෙන්න දෙන්න එපා. ලෝකෙට connected රටක් වෙන්න ඕනේ. SE කෙනුට බස් එකේ වැඩට එන්නද කියන්නනේ ?


    https://lankacnews.com/ලංකාවට-එන්නේ-සංචාරකයන්-න/

    ගණිකාවන් රි-export කිරීම, එත් ගබ්සා වගේ දේවල් වලට නම් ඉඩ දෙන්න බැහැ පව්කාර වැඩ.
    බඩ වෙලා ගබ්සා කරනව උන්ව සන්ස්කුතික පොලිසියෙන් ගල් ගහල මරණ තැනට ලංකාවේ සන්ස්කුතිය තියන නිසා
    ලංකාවේ ගණිකාවෝ ගර්බශය ඉවත් කරපු surgery එක කරලමයි ඉන්නේ.

    https://lankacnews.com/ලංකාවට-එන්නේ-සංචාරකයන්-න/
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    jaya wewa born again @nicjosh83


    T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාළවය
    ඔය කාන්තාව තමා බන් @nicjosh83.. මූ crossdress කරලා බඩුතිලක ව දැලේ දාගෙන පුක්‌ පාරක් කන්න ගෙදරට ගෙන්නගෙන.. ඊට පස්සෙ බලද්දී අඟලක විතර කොයිපටයක් එල්ලෙනවා දැකල අරූ මූට ගහලා.. ඔය තරහට තමා ගිහින් complaint කරලා තියෙන්නෙ..