ධනුෂ්කට එරෙහිව තරුණිය කළ චෝදනාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    jaya wewa born again @nicjosh83

    T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාළවය.

    මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩාකළේ පළමු තරගය සඳහා පමණයි.

    පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමට එක් වූ ධනුෂ්ක තරගාවලි කිහිපයක සිටම දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් පළමු තරගයෙන් පසු ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

    ධනුෂ්ක ගුණතිලක අබාධයකට ගොදුරු වී ඇතැයි වාර්තා වූයේ මේ අතරවාරයේය.

    නමුත් ආබාධයකට ගොදුරු වූ බව කියු ධනුෂ්ක තවදුරටත් සංචිතය තුළ රැඳීසිටිමින් කණ්ඩායම සමග පුහුණුවීම්වල පවා නිරත වුණි.

    එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ ඊයේ (05) පැවති තරගයෙන් පසු සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳීසිටි හෝටලයේදී ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේදී ඔහු තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවය.

    dating app ඔන්ලයින් යෙදවුමක් හරහා අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමඟ පළමුව සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇති අතර පසුව ධනුෂ්ක ඉකුත් නොවැම්බර් 02 වනදා සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි එම තරුණියගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

    අනතුරුව තම නිවස තුළදී "සිය කැමැත්තෙන් තොරව සිව්වරක් ලිංගිකව එක්වීම" සම්බන්ධයෙන් අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලීසියට පැමිණිලි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

    අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු හෙට ප්‍රදේශිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඔහු සම්බන්ධයෙන් විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මිට පෙර අවස්ථා ගණනාවකදී නිල සහ නොනිල වශයෙන් විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්වුණි.

    2017 වසරේ ඉන්දියාව සමග තරගාවලියක් පැවැත්වෙන අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී උදෑසන පුහුණුවීම් සඳහා සහභාගි නොවිම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට සීමිත පන්දුවාර තරග 06ක තහනමක් පැනවුණි.

    එමෙන්ම 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලයට පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීමත්, ක්‍රීඩක විනය නීති මාලාව බිඳ දැමීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි.

    විනය කඩකිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට එල්ල වූ ආසන්නතම චෝදනාව ඉකුත් වසරේ ජුනි මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග කොවිඩ් ජෛව බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම් නුවර වීදියක් තුළ ගැවසීමය.

    එම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලක සහ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනාට වසරක ජාත්‍යාන්තර තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

    මේ අතර ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවය.

    එමෙන්ම ඔහු අදාළ චෝදනාවට වරදකරු වුවහොත් ඔස්ට්‍රේලියානු නීතිය අනුවද සිරදඬුවමකට යටත් වෙනු ඇත.

    මේ අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ධනුෂ්ක ගුණතිලක රහිතව යළි දිවයිනට පැමිණිම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    කතරගම ගිහින් තලගොයිත් මරන් ඵන්න ගියාට හොඳ පාඩම්.දැන් ඉතිං කාපංකො පරිප්පු..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ වගේ රටවල එහෙම සීන් කරනවා කපටි ගෑණු
    ටොපියක් තමයි මූට සෙට් උනේ. ඔය ඇප් වල ඉන්න ගොඩක් කෙල්ලන්ට මානසික රෝග තියෙන්නේ. උන් මාර පීඩනයකින් ඉන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,878
    113
    සේදවත්ත
    හතර පාරක් ඇරගත්තමද රෙප් සීන් එකක් උනේ තනිකරම ෆ්‍රෙම් කිරීමක්. මම හිතන්නේ ලංකාව එංගලන්ත මැච් එක පැරදිලා ඔසී ගෙදර යවපු එකට ඇරියස් එකට කෙල්ල රිපොට් කරා වෙන්න පුලුවන් , අනික දනාගේ ඇදේ බැටින් සුපිරි නිසා කොල්ලව තියාගන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mata hithenne 4raweni paara ara buwa SMS eka yawanna nathuwa athi, SMS eka uu ewai kiyala moo araladaanna athi,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    the amanda show nicksplat GIF
    stuff girlfriend GIF
     
    • Haha
    Reactions: Cypress

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    jaya wewa born again @nicjosh83

    T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාළවය.

    මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩාකළේ පළමු තරගය සඳහා පමණයි.

    පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමට එක් වූ ධනුෂ්ක තරගාවලි කිහිපයක සිටම දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් පළමු තරගයෙන් පසු ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

    ධනුෂ්ක ගුණතිලක අබාධයකට ගොදුරු වී ඇතැයි වාර්තා වූයේ මේ අතරවාරයේය.

    නමුත් ආබාධයකට ගොදුරු වූ බව කියු ධනුෂ්ක තවදුරටත් සංචිතය තුළ රැඳීසිටිමින් කණ්ඩායම සමග පුහුණුවීම්වල පවා නිරත වුණි.

    එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ ඊයේ (05) පැවති තරගයෙන් පසු සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳීසිටි හෝටලයේදී ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේදී ඔහු තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවය.

    dating app ඔන්ලයින් යෙදවුමක් හරහා අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමඟ පළමුව සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇති අතර පසුව ධනුෂ්ක ඉකුත් නොවැම්බර් 02 වනදා සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි එම තරුණියගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

    අනතුරුව තම නිවස තුළදී "සිය කැමැත්තෙන් තොරව සිව්වරක් ලිංගිකව එක්වීම" සම්බන්ධයෙන් අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලීසියට පැමිණිලි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

    අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු හෙට ප්‍රදේශිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඔහු සම්බන්ධයෙන් විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මිට පෙර අවස්ථා ගණනාවකදී නිල සහ නොනිල වශයෙන් විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්වුණි.

    2017 වසරේ ඉන්දියාව සමග තරගාවලියක් පැවැත්වෙන අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී උදෑසන පුහුණුවීම් සඳහා සහභාගි නොවිම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට සීමිත පන්දුවාර තරග 06ක තහනමක් පැනවුණි.

    එමෙන්ම 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලයට පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීමත්, ක්‍රීඩක විනය නීති මාලාව බිඳ දැමීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි.

    විනය කඩකිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට එල්ල වූ ආසන්නතම චෝදනාව ඉකුත් වසරේ ජුනි මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග කොවිඩ් ජෛව බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම් නුවර වීදියක් තුළ ගැවසීමය.

    එම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලක සහ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනාට වසරක ජාත්‍යාන්තර තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

    මේ අතර ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවය.

    එමෙන්ම ඔහු අදාළ චෝදනාවට වරදකරු වුවහොත් ඔස්ට්‍රේලියානු නීතිය අනුවද සිරදඬුවමකට යටත් වෙනු ඇත.

    මේ අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ධනුෂ්ක ගුණතිලක රහිතව යළි දිවයිනට පැමිණිම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණි.
    මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා.

    පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා නැති බවයි මට නම් තේරෙන්නේ.

    ධනුෂ්ක ව ඇරෙස්ට් කලේ අද උදේ (ඉරිදා) පාන්දර 1 ට විතර. මේ සිද්ධිය උනා කියන්නේ බදාදා රෑ. අඩුම ගානේ බ්‍රහස්පතින්දා උදේ වත් මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම්, එදාම ඇරෙස්ට් කරන්න පුළුවන් නේ.

    මට හිතෙන්නේ, මේක දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුනත්, යම් අමනාපයක්, හෝ අකමැත්තක් නොසලකා හැරීමක් වැනි සුළු හේතුවක් මත මේ පැමිණිල්ල ගොනු කරලා තියන බවයි.

    කිසිම තැනක, පැමිණිල්ල කරපු දිනය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා. ඇරෙස්ට් කරපු දිනයට අනුව නම්, පැමිණිල්ල කරලා තියෙන්නේ සෙනසුරාදා (සිද්ධියෙන් දින දෙකකට පසු) කියලයි මට හිතෙන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මං කල්පනා කලේ ඔය කේස් එක දනංජය වගේ හොඳට පර්ෆෝම් කරන එකෙක්ට ආවොත් (god forbid) අපේ මිනිස්සු මොනව කියයිද කියල.

    මගෙ යාලුවෙක් මතක් කරා ඔය චෝදනාව කලේ ලංකාවෙ තරුණියක් නම් මොනවගෙ ප්‍රතිචාරයක් ලැබෙන්න තිබ්බද කියල.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ලංකාවෙන් ගියපු ලක්ෂ ගානක් ඔසීවල ඉන්නවා මූට බඩුවක් ගහන්න සෙට් කරන්න එකෙක් නෑ.. එහෙම නම් මෙහෙම කරදරයක් වෙන් නෑ.. ඇප් පාවිච්චි කරල බඩු හොයාගන්න වෙන්නෙත් නෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා.

    පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා නැති බවයි මට නම් තේරෙන්නේ.

    ධනුෂ්ක ව ඇරෙස්ට් කලේ අද උදේ (ඉරිදා) පාන්දර 1 ට විතර. මේ සිද්ධිය උනා කියන්නේ බදාදා රෑ. අඩුම ගානේ බ්‍රහස්පතින්දා උදේ වත් මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම්, එදාම ඇරෙස්ට් කරන්න පුළුවන් නේ.

    මට හිතෙන්නේ, මේක දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුනත්, යම් අමනාපයක්, හෝ අකමැත්තක් නොසලකා හැරීමක් වැනි සුළු හේතුවක් මත මේ පැමිණිල්ල ගොනු කරලා තියන බවයි.

    කිසිම තැනක, පැමිණිල්ල කරපු දිනය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා. ඇරෙස්ට් කරපු දිනයට අනුව නම්, පැමිණිල්ල කරලා තියෙන්නේ සෙනසුරාදා (සිද්ධියෙන් දින දෙකකට පසු) කියලයි මට හිතෙන්නේ.

    4 වතාවක් ඉන්ටර්කෝස් කරා නෙවේ කියන්නෙ 4 counts of sexual attacks කියල. එකම හමුවීමකදි සිද්ධ උන දේවල්. ඒ චෝදනා හතර මොනවද දන්නෙ නෑ විස්තර තාම නෑ.

    ලිංගික හමුවීමකින් කාලෙකට පසුව පැමිණිලි කිරීම් සිද්ධ වෙනව. අපිට ඕක සාදාරණ සහ අසාදාරණ බව පේන විදිහට සිනාරියො ගනනාවක් හිතාගන්න පුලුවන්. අසාදාරනයි පදනම් විරහිත චෝදනාවක් නම්. ඒත් ලිංගික හමුවකට කන්සෙන්ට් එක දීලා ඒක සිද්ධ වෙන අතරෙ කාන්තාව එකහෙලාම විරුද්ධ උන කියපු දෙයක් කරපු නිසා මාව යම් ආකාරයක ඇසෝල්ට් එකකට ලක් උනා නේ කියල තේරුම් ඇරගෙන පසුව පැමිණිලි කරන්න පුලුවන්. මේ දෙපැත්තට වැටෙන උදාහරණ දෙකක් විතරයි.

    මෙහෙම වෙන්නැති කියල කිසිම පැත්තක් ගන්න අවශ්‍ය නෑ අපි. ඒකයි පොයින්ට් එක.

    දනුශ්කගෙ කියන්නෙ මීට කලින් හතර පාරක් චෝදනා ලබපු කෙනෙක් නිසා එයාට වැඩි බරක් දීල සැක කරන්න පුලුවන්.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මං කල්පනා කලේ ඔය කේස් එක දනංජය වගේ හොඳට පර්ෆෝම් කරන එකෙක්ට ආවොත් (god forbid) අපේ මිනිස්සු මොනව කියයිද කියල.

    මගෙ යාලුවෙක් මතක් කරා ඔය චෝදනාව කලේ ලංකාවෙ තරුණියක් නම් මොනවගෙ ප්‍රතිචාරයක් ලැබෙන්න තිබ්බද කියල.
    lankaveth oya typ egon badu dan ready pita inne hu***na dila rape kala kiyala vandi ganna
     
    • Like
    Reactions: Dhanushka.N

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලිංගික හමුවීමකින් පසුව පැමිණිලි කිරීම් සිද්ධ වෙනව. අපිට ඕක සාදාරණ සහ අසාදාරණ බව පේන විදිහට සිනාරියො ගනනාවක් හිතාගන්න පුලුවන්. අසාදාරනයි පදනම් විරහිත චෝදනාවක් නම්. ඒත් ලිංගික හමුවකට කන්සෙන්ට් එක දීලා ඒක සිද්ධ වෙන අතරෙ කාන්තාව එකහෙලාම විරුද්ධ උන කියපු දෙයක් කරපු නිසා මාව යම් ආකාරයක ඇසෝල්ට් එකකට ලක් උනා නේ කියල තේරුම්
    ඇරගෙන පසුව පැමිණිලි කරන්න පුලුවන්. මේ දෙපැත්තට වැටෙන උදාහරණ දෙකක් විතරයි.

    මෙහෙම වෙන්නැති කියල කිසිම පැත්තක් ගන්න බෑ අපිට. ඒකයි පොයින්ට් එක.

    දනුශ්කගෙ කියන්නෙ මීට කලින් හතර පාරක් චෝදනා ලබපු කෙනෙක් නිසා එයාට වැඩි බරක් දීල සැක කරන්න පුලුවන්.
    dhanushkayata kiyanna barida me velave u ehema kale na kiyala? ehema chance ekak ai me vage ekakata ganna bari?

    ඔය ප්‍රතිචාරයක් තමා මාත් බලාපොරොත්තු උනේ. එල.
    adeh matath naduvak dannada yanne :rofl:
    ------ Post added on Nov 6, 2022 at 4:42 PM