උබල අර ධනුෂ් ව්ලොග් කරන එකා ගැන මොකද හිතන්නේ ? ඌ පිස්සෙක් වගේ වීඩියෝ දානවා...
ube marketing nam patta!උබල අර ධනුෂ් ව්ලොග් කරන එකා ගැන මොකද හිතන්නේ ? ඌ පිස්සෙක් වගේ වීඩියෝ දානවා...
ඌව මුලින්ම දැක්කේ MTV එකේ 2008 වගේ ප්ලැනට් පල්ස් කරද්දී. සුපිරි කඩ්ඩ. හැබැයි ගේ ඩයල් එකක් වගේ.
ඌ Hi onine එකෙයි lankadeepa චැනල් එකෙයි දෙකේම වීඩියෝ දානවා.
අදමයි දැක්කේමන් හිතන්නේ මු ගැන නෙමෙයි @Riskaddiction අදහස් කලේ, මෙන්න මු https://www.youtube.com/channel/UCdvzidU6j1UdUBhaEw-LLuQ
පේනවා නේද ටිකක් කතා විලාසෙන්. අවුරුදු 10කට කලින් නම් එහෙම සීන් එකක් පෙනුනේ නෑ බන්. දැන් තමයි පොන්සි ඩයල් එකක් වගේ ඉන්නේ.ඔය දනු කියන හාදයානම් ගේ කුරුල්ලා ...
මන් හිතන්නේ මු ගැන නෙමෙයි @Riskaddiction අදහස් කලේ, මෙන්න මු https://www.youtube.com/channel/UCdvzidU6j1UdUBhaEw-LLuQ
ධනුෂ් වේවා වෙන කවුරු හෝ වේවා. ඔවුන්ගේ මුලික අරමුණ ඩොලර් තම සාක්කුවට දමා ගැනීම නේද ?
රටට, ජාතියට, දහමට දෙයක් කරන්න උනන්දුවක් නෑ.
නමුත් අද තරුණ සමාජයේ හිට්වෙලා තියෙන ටොපික් ගැන හොඳ ඉවක් ධනුෂ්ට තියෙනවා.
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලත් වීඩියෝ ටිකක් දැම්මා. නමුත් ඒක හිට් නැති නිසා හෝ බහුතරයක් පිළිනොගන්නා නිසා අතැරියා.
ඒත් හිට් කරන්න වීඩියෝ හදන්න ඕන නිසා හැමතැනම යනවා. ලොකු මහන්සියක් ඒ වෙනුවෙන් ගන්නවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕන. පැරණි දේවල් ගැන වීඩියෝ කරාට ස්ථාන ප්‍රසිද්ධ කර නිධන් හොරුන්ට උදව් නොකිරීමත් බොහොම වටිනවා.
ඌව මුලින්ම දැක්කේ MTV එකේ 2008 වගේ ප්ලැනට් පල්ස් කරද්දී. සුපිරි කඩ්ඩ. හැබැයි ගේ ඩයල් එකක් වගේ.
ඌ Hi onine එකෙයි lankadeepa චැනල් එකෙයි දෙකේම වීඩියෝ දානවා.
ow eka hari ..mun okkoma karanne ahinsaka minissu onata andanna videos post karnawa loku captions dala.. e athin baladaai ara Gayan Sandakalum godak hoda deyak karanawa.. i m talking comparatively. godak overseas inna minissu muge videos balala sira kiyala hithan comment karanawa.
ගයාන් සඳකැලුම් හා ධනුෂ් අතරේ වෙනසක් තියෙනවා.
ගයාන් අනුන්ගෙන් අහුලගන්න දේ තමන්ගේ වගේ දානවා. (ඒක වැරදියි නේද ?)
ධනුෂ් දැනුමේ හිමිකරුට එහි ගෞරවය දෙනවා. ඔහු ගැන විස්තර දෙනවා. (ඒක නේද වෙන්න ඕන ?) ඒ වගේම තමන්ගේ ටොපික් එකට අදාළ වෙන ඕනෑම තැනකට ගිහින් ඒ සාක්ෂි ඒ ආකාරයෙන්ම නරඹන්නාට පෙන්නනවා.
ගයාන්ට වඩා ධනුෂ්ට මගේ ගෞරවයක් තියෙනවා.