යමක් කමක් කරගන්න පුළුවන් උන් ගෙන් 50%ක් දැනටමත් වෙන රටවලට ගිහින් ඉවරයිගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනකොට හිතට පුදුම සතුටක් නේද උබලට දැනුනෙ. ගඟෙන් ගන්න ඕනේ සේරම ගත්තා දැන් උබව අපිට ඕනේ නෑ කියල ගඟට කැරි වැඩක් කරා කියන කික් එක හිතට එනකොට කොහොමද තිබ්බ සැප.
ව්‍යාපාරිකයොන්ට ගහපු සුපර්ගේන් ටැක්ස් එකේ අඩුපාඩුව කොහෙන් හරි අල්ලන්න එපෑය ඉතින්. ව්‍යාපාරිකයොන්ට ටැක්ස් ගහනවට වඩා තොපිල වගේ කෙලෙහිගුණයක් නැති බල්ලොන්ගෙන් බලෙන් ටැක්ස් ගන්න එක රනිල්ට ලේසියි. කිසි කරදරයකුත් නෑ. මොකද ව්‍යාපාරිකයොන්ට ටැක්ස් ගැහුවොත් උන් කට්ටිය එකතුවෙලා රනිල්ව එලවනවා. තොපිලට ටැක්ස් ගැහුවොත් තොපිල කරන්නෙ රටින් පනින එකනෙ.
යමක් කමක් කරගන්න පුළුවන් එවුන් උනාට, උන් යමක් කමක් හිතාගන්න බැරි තරම් ගොබ්බයො විදිහට නේද ඒ කාලේ හැසිරුනේ? කෝටිපති ව්‍යාපාරිකයොන්ට සුපර්ගේන් ටැක්ස් එක ගහනකොට අම්මේ තොපිල ලිව්ව හෑලි. කෝටිපති ව්‍යාපාරිකයො ගැන තොපිලට පුදුම සෙනහසක්නෙ තිබ්බෙ. පිච්චිය නැති හුත්තිගෙ පුතාලා දුන්න ආර්ථිකවිද්‍යා ටෝක් මතකද? කෝ දැන් කෝටිපතියො? තොපිලගෙන් හූරල ටැක්ස් ගන්නකොට උන් වචනයක් හරි විරුද්ධව ඒවට කතා කරනවද? හෑලි ලියනවද? අඩුම ගානේ තොපිලට රටින් පනින්න උදව් හරි කරනවද?යමක් කමක් කරගන්න පුළුවන් උන් ගෙන් 50%ක් දැනටමත් වෙන රටවලට ගිහින් ඉවරයි
ඉතුරු 50% උනුත් යවගත්තට පස්සේ
මෙලෝ දෙයක් බැරි නිකම්මුන්ගේ ඇ*ට දෙක තලලා තමයි බදු ගන්න වෙන්නේ
අධික ධනයක් නෙවෙයි බොල තොපි පදිංචි ගෙදරට බදුගහන්න යන්නෙරටේ තියන හැම සම්පතම හා පහසුකම් යොදාගෙන අධික ධනයක් උපයා ගන්නව නම් ඒකට අනිවාර්යයෙන්ම බද්දක් ගෙවන්න ඕන.
ඒක දැනටත් ගහනවානෙ වරිපනම් කියලා.අධික ධනයක් නෙවෙයි බොල තොපි පදිංචි ගෙදරට බදුගහන්න යන්නෙ![]()
![]()
ඒකට ලස්සන නමක් දාලා ඔළුව අතගාල කෝටිපතියොන්ගෙ පොකට් එකට මංගලයි රනිලුයි කෙලලා මිනිස්සුන්ට සහන දුන්නා. කෝහෙද ඉතින් වේස බයියො ටිකට ඒවා බලන් ඉන්න බැරි වෙලා කෝටිපතියොන්ගෙ කඳුලු පිහින්න ගියානෙ.රටේ තියන හැම සම්පතම හා පහසුකම් යොදාගෙන අධික ධනයක් උපයා ගන්නව නම් ඒකට අනිවාර්යයෙන්ම බද්දක් සමාජයට ගෙවන්න ඕන. මොකද රට විනාශ වුනොත් ඔය කිසිදෙයක් උපයන්න ලැබෙන්නෙ නෑ.
නගරසබාවට ගන්න වරිපනම් කියන්නෙ ධන බද්දක් නෙවෙයි. ඒකෙන් තමයි කුණු ට්‍රැක්ටරේ දුවන්න සල්ලි හොයාගන්නෙ, පාරට ලයිට් දාන්නෙ.ඒක දැනටත් ගහනවානෙ වරිපනම් කියලා.
අධික ධනයක් නෙවෙයි බොල තොපි පදිංචි ගෙදරට බදුගහන්න යන්නෙ![]()
![]()

ඕක ආපුවම උඹලට තේරෙයිරටේ තියන හැම සම්පතම හා පහසුකම් යොදාගෙන අධික ධනයක් උපයා ගන්නව නම් ඒකට අනිවාර්යයෙන්ම බද්දක් සමාජයට ගෙවන්න ඕන. මොකද රට විනාශ වුනොත් ඔය කිසිදෙයක් උපයන්න ලැබෙන්නෙ නෑ.
සහන නං දෙන්න ඕන නෑඒකට ලස්සන නමක් දාලා ඔළුව අතගාල කෝටිපතියොන්ගෙ පොකට් එකට මංගලයි රනිලුයි කෙලලා මිනිස්සුන්ට සහන දුන්නා. කෝහෙද ඉතින් වේස බයියො ටිකට ඒවා බලන් ඉන්න බැරි වෙලා කෝටිපතියොන්ගෙ කඳුලු පිහින්න ගියානෙ.
ඔන්න බලපන් රනිල් බදු ගහල ගහල චන්දෙ ලංවෙච්ච ගමන් අර නාකි හිපාටුවා “අපි බදු අඩුකරනවා හාන්දුරුවනේ” කියපු ගමන් පොන්න බයියො රැල පොලිමේ ගිහින් ආපහු කෙලවගන්නවඒකට ලස්සන නමක් දාලා ඔළුව අතගාල කෝටිපතියොන්ගෙ පොකට් එකට මංගලයි රනිලුයි කෙලලා මිනිස්සුන්ට සහන දුන්නා. කෝහෙද ඉතින් වේස බයියො ටිකට ඒවා බලන් ඉන්න බැරි වෙලා කෝටිපතියොන්ගෙ කඳුලු පිහින්න ගියානෙ.
සහන කිව්වෙ නිකන් දෙන එකම නෙවේ. ටැක්ස් එක අඩු කරන එකම සහනයක් නෙවේද? ධන බද්ද නැති වෙන එක සහනයක් නෙවේද? 2015දි රනිල් ඇවිල්ලා දුන්නෙ ඒ වගේ සහන තමයි. දැන්නෙ කට්ටිය අසහනෙන් ඉන්නෙ.ඕක ආපුවම උඹලට තේරෙයි
මම නං තව මාස කීපයයි මේ රටේ ඉන්නේ උඹලට Happy Tax එහෙනං![]()
![]()
![]()
සහන නං දෙන්න ඕන නෑ
අර අස්වැසුම කියල දෙන එකත් නවත්තන්න ඕන කම්මැලි නිකම්මුන්ට පිනට දෙන එක නැවැත්තුව නං
නිකන්ම රට ගොඩ එනවා
------ Post added on Jan 2, 2024 at 2:13 PM