ධම්ම්ක පෙරේරා පොහොට්ටුවෙන්..

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දැන්
    ඉතින් බන් ඒක මොරටුවෙන් දෙන එකක්නේ.අනික zcore වලින් ගන්නේ.මුකුත් නැති බාහිර උපාදි කාරයොත් කැම්පස් එකේ නම කියන්නේ.
    හරි ඉස්සර තත්වේ වෙනස්,දම්මික ඉන්න කාලේ zcore තිබිලත් නෑ ඕක credit සිස්ටම් එකට මොරටුව කැම්පස් අනුමැතිය ලැබිලත් නෑ.ගැටුම් වලක්වා ගන්න බැරුව අපේ කාලේදී ඕක uni එකෙන් අයින් කලා.මම දම්මික මෝඩයෙක් කියල පහත් කරන්න හදනවා නෙමේ.නමුත් කරපු වැඩ නිසා ලංකාවේ සමාගම් ක්‍රමවේදය විනාස උනා.මම කලින් නුලකත් කිවුව දම්මිකයෝලොජි මේ රට කෑවා කියලා.
     
    • Like
    Reactions: Gunaratnam

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    hgnmqDX.png
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙදාපාර ආටිපිසල් ඉන්ටලිජන්ට් එක දාල අරින්න හදන්නෙ බයියො ටික අපිට :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕකා පාර්ලිමේන්තු යන්න ඕන නිසා තමයි කොම්පැනි ටිකේ බදු ටිකත් ගෙව්වේ. නැත්තං මේ ලඟක් වෙනකන් නාකි මයිනගේ සපෝර්ට් එකෙන් බදු ගෙවන එකත් කට්ටි පැන පැන හිටියේ. මුන් ජනාදිපති පුටුවකට ආවොත් සෙරමික් / ටයිල් බිස්නස් ටිකට කරපු දේම අනිත් ටිකටත් කරලා දායි


    b2s36l.png
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඕකා පාර්ලිමේන්තු යන්න ඕන නිසා තමයි කොම්පැනි ටිකේ බදු ටිකත් ගෙව්වේ. නැත්තං මේ ලඟක් වෙනකන් නාකි මයිනගේ සපෝර්ට් එකෙන් බදු ගෙවන එකත් කට්ටි පැන පැන හිටියේ. මුන් ජනාදිපති පුටුවකට ආවොත් සෙරමික් / ටයිල් බිස්නස් ටිකට කරපු දේම අනිත් ටිකටත් කරලා දායි


    b2s36l.png
    මම දන්නා දම්මිකල සේරම එක වගේ ගතිගුණ. එක්කෝ පාතාලේ නැත්තං හොරු. මට උගන්නපු ධම්මික සොමරත්නත් තමන්ගේ විෂයේ එක කොටසක් විතරක් පුළුවන් පොරක්. ධම්මික ලට මල්ටි ටාස්කින් බැහැ. හරියට වැඩ දෙකක් කරන එකෙක් පෙන්නපන්.මුටත් බිස්නස් පුළුවන් අනුන්ට කට්ට ගහල තමන්ගේ ගොඩ වැඩිකර ගන්න. ඒ ඇරෙන්න එක නිෂ්පාදනයක් කියපන් මු හරියට කරන.(සෙරමික් ගැන කතා කරන්න එපා අපි මුල ඉඳන් දන්නවා) 😂