kauda bn munta denneNamal enwata basil kamathi na. karima perethai u ..
eka nisa godak welwata Basil illai
kauda bn munta denneNamal enwata basil kamathi na. karima perethai u ..
eka nisa godak welwata Basil illai
හරි ඉස්සර තත්වේ වෙනස්,දම්මික ඉන්න කාලේ zcore තිබිලත් නෑ ඕක credit සිස්ටම් එකට මොරටුව කැම්පස් අනුමැතිය ලැබිලත් නෑ.ගැටුම් වලක්වා ගන්න බැරුව අපේ කාලේදී ඕක uni එකෙන් අයින් කලා.මම දම්මික මෝඩයෙක් කියල පහත් කරන්න හදනවා නෙමේ.නමුත් කරපු වැඩ නිසා ලංකාවේ සමාගම් ක්රමවේදය විනාස උනා.මම කලින් නුලකත් කිවුව දම්මිකයෝලොජි මේ රට කෑවා කියලා.ඉතින් බන් ඒක මොරටුවෙන් දෙන එකක්නේ.අනික zcore වලින් ගන්නේ.මුකුත් නැති බාහිර උපාදි කාරයොත් කැම්පස් එකේ නම කියන්නේ.
PROOF?He mentioned himself, Find and listen.
Power of Jackpot machinesPower of DP education
ඉංග්රීසි තේරෙන් නැත්තං කියපු එක ගූගල් ට්රාන්ස්ලේටර් එකට දාලා බලපංPROOF?
PROOF?ඉංග්රීසි තේරෙන් නැත්තං කියපු එක ගූගල් ට්රාන්ස්ලේටර් එකට දාලා බලපං![]()
මම දන්නා දම්මිකල සේරම එක වගේ ගතිගුණ. එක්කෝ පාතාලේ නැත්තං හොරු. මට උගන්නපු ධම්මික සොමරත්නත් තමන්ගේ විෂයේ එක කොටසක් විතරක් පුළුවන් පොරක්. ධම්මික ලට මල්ටි ටාස්කින් බැහැ. හරියට වැඩ දෙකක් කරන එකෙක් පෙන්නපන්.මුටත් බිස්නස් පුළුවන් අනුන්ට කට්ට ගහල තමන්ගේ ගොඩ වැඩිකර ගන්න. ඒ ඇරෙන්න එක නිෂ්පාදනයක් කියපන් මු හරියට කරන.(සෙරමික් ගැන කතා කරන්න එපා අපි මුල ඉඳන් දන්නවා)ඕකා පාර්ලිමේන්තු යන්න ඕන නිසා තමයි කොම්පැනි ටිකේ බදු ටිකත් ගෙව්වේ. නැත්තං මේ ලඟක් වෙනකන් නාකි මයිනගේ සපෝර්ට් එකෙන් බදු ගෙවන එකත් කට්ටි පැන පැන හිටියේ. මුන් ජනාදිපති පුටුවකට ආවොත් සෙරමික් / ටයිල් බිස්නස් ටිකට කරපු දේම අනිත් ටිකටත් කරලා දායි
![]()