ධම්මිකගෙ මොළ ශෝධනය

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Eka atta. Etakota dan umba kiyanne billionaire kenek ratata hondak karanna koti ganan wiyadan karala andu hadanwa kiyalada? lol Umbata mama dapu chart eka therila na. Example ekakata ganin pharmaceutical un fund karala tiyena ewa. Un echchara wiyadan karala Senate ekata unge members lawa yawa ganne americawe unta free healthcare dena eka natara karawanna. Dhammika perera unta ona unwa parliament yawanne uge business walata wasi wenna neethi hadaganna.

    ධම්මිකයනං අඩු ගානෙ දස දහස් ගානකට රස්සාවල් හරි දීල තියෙනවනෙ මිනිහ සල්ලි හම්බ කරන ගමන් ... එක්ස්පෝට් කරල රටට ඩොලර් ටිකක් හරි ගේනව...
    දේශපාලුවො මොනාද කරල තියෙන්නෙ රටේ සම්පත් හූරා කාපු එකයි නයි ඇරපු එකයි ඇරෙන්න?
    මට නං හිතෙන්නෙ මොකක් හරි පාඩු ලබන අමාත්යාංශයක් බාර දීල බලන්න ඕනෙ කොහොමද කියල
     
    • Like
    Reactions: Spiderman.Ayya

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඉගෙනගන්න විදියක්,තෙරුමක් නැති කි දෙනෙක් ඉන්නවද,මේ මනුස්සයා ඉස්සරහට මොකක් කරයිද කියන දේ දැන් හොයන්න ඔනේ නැ එක එ වෙලාවට බලමු,දැන් පොඩි උන් මෙකෙන් සැහෙන වැඩක් ගන්නවා..එක ලොකු දෙයක්..

    anaga.png
    100% true. Meke reply baluwama oka proven.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මේකේ දාන සමහර උන්ගේ කොමන්ට්ස් බලපුවාම ඇත්තටම උඹලා ගැන හරිම කනගාටුයි මචන්ලා. පවතින රජයෙන්වත් හරියට දරුවොන්ගේ ඉගෙනීම ගැන මේ වෙලාවේ කිසිම වැඩ පිලිවෙලක් නැති වෙලාවක ඊටත් වඩා ගුරුවරුන් එක එක ක්‍රියාමාර්ග වල ඉන්න වෙලාවක රටේ දරුවොන්ට මේ විදියට හරි ඉගෙනීම ගැන හිතපු එක ගැන සතුටු වෙයල්ලා. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක 90% ක් පන්ති කරන තැන් වල ගොඩක් ගුරුවරු මුදල් අය කරන වෙලාවක මේ මනුස්සයා නොමිලේ කරන වැඩක්. අගය කල යුතු දේ අගය කරපල්ලා කුහක නොවී
    Aniwa mun me baye post danne mu awoth ehema munge 3% tath kelawei kiyala
     
    • Like
    Reactions: incest_cult

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    මුගේ ඔලුවෙ සයිස් එක....ඊයා අපිරියාවේ බෑ කාපිරියා
    රටට කුණු ගෙනාපු එකාගේ ඔලුවේ ඔයිට වඩා කූඨ ප්ලෑන් ඇති බන්...උන් මේ අටේ මිනිස්සුන්ට ආදරේට පන්ති කරවන්නේ නැහැ..එහෙනම් කොල්ලො කෙල්ලො ක්ලබ් ්යවන්න් ලොකුම කැසිනෝ කාරයාව ගෙන්වයිද?