ධම්මිකගෙ මොළ ශෝධනය

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං? :)
    Na bung but muth unge level ma thamai, ekama wenasa oluwa lokui arunta wadiya :)
     
    • Like
    Reactions: YoloZ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Ekagai pirith.org wage wadak , habei eyage employeelata targert cover karaganna baruwa job walin ain karana ewa (covid kale unath), Lankawata ena foreign invest karana aya Bally's casino ekata adala hodata sudda karala development project walata yanna thibba salli eyata arana me karanna yana waden apen issarahata ena paramparawatai balapema thiyenne , keti kalinawa ape lamai prayojanaya gannawa athi eeth digu kaleenawa ape lamai widawai, meka mada gaseemak neme sanwadayak pamanai.
    එහෙම ඉස්සරහට අධ්‍යපනයෙන් බලපැම් කරන්න කිසි කෙනෙක්ට හම්බවෙන්නෙ නැ මචං,ඉස්සරහට මේ යන විදියට එක තැනක අධ්‍යපනය විකුණන එක සැහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා......දැන් හැදෙන පොඩි උන් ගොඩක් ඉංග්‍රීසි එක්ක ගණුදෙණු කරනවා,අම්මලා තාත්තලා උනත් ටිකක් දැනුවත් එහෙම පරිසරයක ඉස්සරහට එන උන් ජත්‍යන්තර ප්ලැට්ෆොර්ම් වලින්ම ඔය දන්නෙ නැති දෙයක් ඉගෙනගනියි.....දැනටමත් ගොඩක් උන් එහෙම කරනවා මම නම් දැකලා තියනවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Na bung but muth unge level ma thamai, ekama wenasa oluwa lokui arunta wadiya :)

    ලංකාවෙ දේශපාලකයන්ට වැඩිය පීචං සෙට් එකක් වෙන නෑ...
    උංගෙ මට්ටමට දාන්න තරං ධම්මික කරපු වැරදි වැඩ මොනාද කියල දාපං මචං අපිටත් දැන ගන්න
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    එහෙම ඉස්සරහට අධ්‍යපනයෙන් බලපැම් කරන්න කිසි කෙනෙක්ට හම්බවෙන්නෙ නැ මචං,ඉස්සරහට මේ යන විදියට එක තැනක අධ්‍යපනය විකුණන එක සැහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා......දැන් හැදෙන පොඩි උන් ගොඩක් ඉංග්‍රීසි එක්ක ගණුදෙණු කරනවා,අම්මලා තාත්තලා උනත් ටිකක් දැනුවත් එහෙම පරිසරයක ඉස්සරහට එන උන් ජත්‍යන්තර ප්ලැට්ෆොර්ම් වලින්ම ඔය දන්නෙ නැති දෙයක් ඉගෙනගනියි.....දැනටමත් ගොඩක් උන් එහෙම කරනවා මම නම් දැකලා තියනවා.
    එහෙම උනොත් ගොඩක් හොඳයි , ඒ ජෙනරේෂන් එකේ ගොඩේම තියෙන්නෙ අන්න ඔය කියපු පොයින්ට් එකේ, අධ්‍යාපනය කියන්නේ ළමයින්ගෙ සම අයිතියක්, හැබැයි එයා එක තැනකද කිව්වා දුප්පත් පාසල් වලට digital classroom හදලා දෙනවා හැබැයි ඒවායේ උගන්නන්න ඕනේ අපි දෙන ඒවා විතරයි කියලා, ඒක අධ්‍යාපනයට ඇඟිලි ගැසීමක් කියලයි මට හිතෙන්නේ. මම දන්න විදියට දේවි බාලිකා එකෙත් ඒ වැඩේ කරන්න ගිහින් තමයි ආදී ශිෂ්‍යයන්ගේ බලපෑම උඩ ඒ ප්‍රොජෙක්ට් එක නවත්තලා දැම්මෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එහෙම උනොත් ගොඩක් හොඳයි , ඒ ජෙනරේෂන් එකේ ගොඩේම තියෙන්නෙ අන්න ඔය කියපු පොයින්ට් එකේ, අධ්‍යාපනය කියන්නේ ළමයින්ගෙ සම අයිතියක්, හැබැයි එයා එක තැනකද කිව්වා දුප්පත් පාසල් වලට digital classroom හදලා දෙනවා හැබැයි ඒවායේ උගන්නන්න ඕනේ අපි දෙන ඒවා විතරයි කියලා, ඒක අධ්‍යාපනයට ඇඟිලි ගැසීමක් කියලයි මට හිතෙන්නේ. මම දන්න විදියට දේවි බාලිකා එකෙත් ඒ වැඩේ කරන්න ගිහින් තමයි ආදී ශිෂ්‍යයන්ගේ බලපෑම උඩ ඒ ප්‍රොජෙක්ට් එක නවත්තලා දැම්මෙ.
    එහෙම කිව්වා නම් වැරදි එක එකාට ඔන දෙවල් කියල දෙන්න බැ,හරි හමන් අධ්‍යපන ප්‍රතිපත්තියක් හදලා එ ප්‍රතිපත්තිය උඩ ඔනේ වැඩ වෙන්න...
     
    • Like
    Reactions: tha123 and YoloZ

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
    2025හේ පටන් ගන්න ඉන්න සිලිකන් බිස්නස් එකට ඕනි ශ්‍රම හමුදාව හදාගන්නවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,842
    17,866
    113
    මෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං? :)
    Ane umbalage political knowledge. Parliament yanne dhammikalata ona un tamai. Unge campaign fund karanne kawda? Political lobbying gena poddak kiyopan
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
    oke silabus ekata thamai ugannane.. Mage podi ekakath oken thamai igena ganne me dawas tike. Uge waradi adala natha. Wade hodai.
     
    • Like
    Reactions: YoloZ

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Ane umbalage political knowledge. Parliament yanne dhammikalata ona un tamai. Unge campaign fund karanne kawda? Political lobbying gena poddak kiyopan

    ඔය කියන්නෙ ගෝඨට සපෝට් කරා කියලද?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද: Yes
    ara derana interview ekedi kiwwe lankawe free (danata) dunnata oka next step ekedi global yanawa, ewata e ratawalin gewanna one.
    mehe ekath free dunnata passe loku userbase ekak hadunama, adds, sponsored edu video walin hoyanna puluwan.
    Like ikman.lk 🤔
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඉන්දියාවේ තියෙන BYJU'S වගෙ සීන් එකක්ද බන් මේක
     
    • Like
    Reactions: YoloZ

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කොහොමද දන්නෑ. ගොඩක් වෙලාට හැන්ගුන යටි අරමුණක් ඇති.

    මේ දවස් වල tv එකේ රැගුවත් වැඩී පොර. ප්ලෑන් එකක් ඇති ගොඩ යන්න. උගේ ප්ලෑනෙන් ගන්න දෙයක් තියෙනම් ගනිල්ලා, වහල්ලු වගේ අදහන්න නම් පටන් ගන්න එපා. උගෙන් දෙයක් ලැබෙනවනම් පින් දීල සතූති කියල ගන්න එකයි තියෙන්නෙ.
    ------ Post added on Sep 12, 2021 at 8:33 PM
     
    • Like
    Reactions: YoloZ

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මූවත් කොහොමහරි ජනාධිපති කරමු
    එතකොට බලාගන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොටම උත්තර
    දැන් ඉන්න එක්කෙනත් ආවේ එහෙමනේ