ධම්මිකගේ අලුත්ම සූදුව.

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලංකාවේ සෑම සමාජ සත්කාරයක් පිටුපසම බහිරවයන් සිටිය හැක.
    සමාගම් වලින් කරන සමාජ සත්කාර කියා දෙයක් නැත. They are all investments, direct or indirect :P
     
    • Love
    Reactions: shenat

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    monetize කරලා නෑ - :lol:
    බන් දම්මිකට ඕක මොනටයිස් කරලා එන වලියු එක හිතා ගන්නවත් බැරි තරම් පොඩි.
    මචං මෙයාට මේවා කරනවා නම් කරන්න ඕනේ තරම් කල් තිබ්බා ඉස්සර. මේ හදන්නේ ඊලග ඉලෙක්ෂන් එකට මිනිස්සු අන්දන්න. උබ ඕනේ නම් මේ ත්‍රෙඩ් එක ආයි ඇදපන් ඊලග චන්දෙකදී මෙයා ඉල්ලුවේ නැත්නම්. සල්ලි තියන එකා ඊළගට බලන්නේ බලය. මෙයා අවොත් ඊළගට මේ රටේ මේ තියන ටිකත් නැත වෙනෝ
    uge competitors okkatama kela wenawa. oya vage evun dinnoth iwarai. oka assenmma chande ad dai.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    monetize කරලා නෑ - :lol:
    බන් දම්මිකට ඕක මොනටයිස් කරලා එන වලියු එක හිතා ගන්නවත් බැරි තරම් පොඩි.
    මචං මෙයාට මේවා කරනවා නම් කරන්න ඕනේ තරම් කල් තිබ්බා ඉස්සර. මේ හදන්නේ ඊලග ඉලෙක්ෂන් එකට මිනිස්සු අන්දන්න. උබ ඕනේ නම් මේ ත්‍රෙඩ් එක ආයි ඇදපන් ඊලග චන්දෙකදී මෙයා ඉල්ලුවේ නැත්නම්. සල්ලි තියන එකා ඊළගට බලන්නේ බලය. මෙයා අවොත් ඊළගට මේ රටේ මේ තියන ටිකත් නැත වෙනෝ

    සිරාවට. ලංකාවෙ ඕඩියන්ස් එකට(ඒකත් ළමයින්ට) හදන චැනල් එකක් මොනටයිස් කරලා සල්ලි හොයන්න ඌට වෙන කරන්න දෙයක් නැත්තන් හොඳයි. 🤣🤣🤣

    කොහොමද ඒවත් මාකටින් වලට පාවිච්චි කරන හැටි. මේක මොනටයිස් කරලත් නෑ. කිසිම ලාබයක් නෑ. අතින් වියදම් කරන් හරිම සද්භාවයෙන් කරන්නෙ. ලොල්.. 🤣🤣🤣

    මෝඩ සිංහලුන්ගෙ මානසිකත්වය දැන් තියෙන්නෙ "ස' ටත් එච්චර බැරි උනා. දැන් තියෙන්නෙ ආර්ථික යුද්ධයක් නෙ. මේකට හරියන්නෙ ධම්මික වගේ මහා විවිසායකයෙක් තමයි. රටේ සල්ලි වලින් invest කරලා, AI දාලා මේක හදලා ගනී. "🤭🤭🤭

    හරිම දුකයි ඉතින් ඒ වගේ මෝඩ හැත්ත ගැන. සිංහලු කියන්නෙ වඳවී යන සත්ව කොට්ඨාශයක් කරන්නෙ ඕකුන් තමයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    Ubala hithanne u nanaththara wela youtube salli hoyanawa kiyalada ban? Logic ekak thiyana kathawak gothan waren ban. Jeppontath anthai. Uta wena plan ekak thibbath u eka denne free nan kata piyan wade karan idahan ban.
     
    • Like
    Reactions: Natsu_Drag001

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරිම දුකයි ඉතින් ඒ වගේ මෝඩ හැත්ත ගැන. සිංහලු කියන්නෙ වඳවී යන සත්ව කොට්ඨාශයක් කරන්නෙ ඕකුන් තමයි.
    Mekata wada kiyanna one me wenakota thathwe therum gaththe nathi un thama ban
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබල හිතනවාද ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරය
    ටෙලිග්‍රෑම් ගෘප් එකට ළමයි ඇඩ් කරලා එකෙන් හම්බ කරන්න යනවා කියල
    :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රාජපක්ෂල ඵක්ක සෙට් හින්දනෙ ජෙප්පො ඵහෙම කියන්නෙ..

    Happy So Excited GIF by TikTok
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    man nam hitanna ban oka dammika pererage wadak kiyala, anith eka telegram group ekakuth na. mokek hari kalakanniyekge wadak..matakada derana hack wechcha welawe haduna Chanel goda

    oka thanikarama boruwak ban,.. DP EDUCATION telegram group ekak na ban...okath ara derana hack wechcha welawe haduna chanel goda matakada
    ------ Post added on Sep 24, 2021 at 11:47 AM
     
    • Like
    Reactions: Natsu_Drag001