ධම්මික පෙරේරාම කියන විදියට පොර උපාසකයේක් නෙවෙයි නේ. උට වදින්න පුදන්න යන්නේ නැතුව ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.
මෙතන නම් කරන්නෙ මිනිස්සු ගොඩක් ආමන්ත්‍රනය කරන්න ක්‍රමයක් හදා ගන්න එක. ඒක ධම්මික වගේ මිනිහෙක්ට යූ ටියුබ් එකෙන් කීයක් හරි හොයනවට වඩා වඩා වටිනවා.