ධම්මිකගේ අලුත්ම සූදුව.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මූ දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් ළමයි ටික පිරමීඩ ව්‍යාපාරයට පුරුදු කරවලා ගන්නවා.
    මේකා ඊළගට මොකටද දන්නෙ නෑ එන්ඩ යන්නේ.
    මට සැකයි ජෝසප් ස්ටාලින් කාරයත් මූටද උදව් කරන්නේ කියලා.

    1632388557687.png

    1632388587597.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    බුදු සන්තෝ සල්ලි වියදම් කරලා මේ කරන්නෙ ළමයින්ට උගන්නන්න තියෙන නිකළැල් අරමුණෙන් නේද කියල හිතුනම කඳුලු එනවා. එහෙම ආවෙ නැත්තන් ඌ තිරිසනෙක්. :-(
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගොබ්බ ස්ටාලින්ගේ ගොබ්බ ගුරු සන්ගමේ තවත් ගොබ්බ වෑඩක්. අඩුගානේ බොරුවක් හරියට කරන්න බෑරි මෝඩ මූසල ආන්ඩුවේ ගුරුවරු. ඕකුන්ට බයයි කවඩහරි ඕකුන්ගේ වෑඩ නොකර පඩි ගන්න රස්සවට කෙලවෙයි කියලා.

    දම්මික පෙරේරාට ්පින් සිද්ද වෙන්න දෑන් ඕන ලමයෙක්ට පුලුවන් YouTube එකෙන් තමන්ගේ මුලු සිලබස් එකම සින්හලෙන් ඉගෙනගන්න. ඕකෙ කොහෙද කියපන් දම්මික පෙරේර බිස්නස් එකක් කරන්නේ? අඩුගානේ චෑනල් එකවත් monetize කරලා නෑ, බලන්න දන්න උන් බලපල්ල.

    ඉගෙන ගන්න එකෙක්ට ඉගෙනගන්න දෙන්නේ නෑති, නිදහස් අඩ්යාපනේ, අද්යාපන නිදහස තෙරුම් ගත්තේ නෑති, on demand education කියලා දෙයක් අහලාවත් නෑති මීහරක් ගුරු සන්ගම්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Oka Nam dammika pererage bolada wedak we na be bn
    Channel eka karana guspi aiyata awa ganja idea ekak wenna one.

    Dammikage oita wada marisi game ekak hope karanna puluwan wenna one. Meka singithi strategy ekak neh

    ගොබ්බ ස්ටාලින්ගේ ගොබ්බ ගුරු සන්ගමේ තවත් ගොබ්බ වෑඩක්. අඩුගානේ බොරුවක් හරියට කරන්න බෑරි මෝඩ මූසල ආන්ඩුවේ ගුරුවරු. ඕකුන්ට බයයි කවඩහරි ඕකුන්ගේ වෑඩ නොකර පඩි ගන්න රස්සවට කෙලවෙයි කියලා.

    දම්මික පෙරේරාට ්පින් සිද්ද වෙන්න දෑන් ඕන ලමයෙක්ට පුලුවන් YouTube එකෙන් තමන්ගේ මුලු සිලබස් එකම සින්හලෙන් ඉගෙනගන්න. ඕකෙ කොහෙද කියපන් දම්මික පෙරේර බිස්නස් එකක් කරන්නේ? අඩුගානේ චෑනල් එකවත් monetize කරලා නෑ, බලන්න දන්න උන් බලපල්ල.

    ඉගෙන ගන්න එකෙක්ට ඉගෙනගන්න දෙන්නේ නෑති, නිදහස් අඩ්යාපනේ, අද්යාපන නිදහස තෙරුම් ගත්තේ නෑති, on demand education කියලා දෙයක් අහලාවත් නෑති මීහරක් ගුරු සන්ගම්.
    Meka Etta wenna puluwan. Lk Wala hingana views ganna oka ( dammikaya) rupiyal dahas ganak wiyadam karanne na kiyatawat. Uta return income ekak nane e ganata
    ------ Post added on Sep 23, 2021 at 3:09 PM
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මූ දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් ළමයි ටික පිරමීඩ ව්‍යාපාරයට පුරුදු කරවලා ගන්නවා.
    මේකා ඊළගට මොකටද දන්නෙ නෑ එන්ඩ යන්නේ.
    මට සැකයි ජෝසප් ස්ටාලින් කාරයත් මූටද උදව් කරන්නේ කියලා.

    View attachment 145034

    View attachment 145035
    යකෝ මේක ඈත්ත උනත් ලමයින්ටනේ සල්ලි හම්බවෙන්නේ? දම්මික පෙරේරට නෙමෙයිනේ? ඉතින් මොකද පරශ්නේ?
    subscribers ලා වෑඩි කරා කියලා ඈති වෑඩේ මොකක්ද monetize කරලා නෑති channel එකකට? තව තවත් වෑඩිපුර ලමයි ටිකක් මොනවහරි ඉගෙනගන්නවා ඈරෙන්න?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගොබ්බ ස්ටාලින්ගේ ගොබ්බ ගුරු සන්ගමේ තවත් ගොබ්බ වෑඩක්. අඩුගානේ බොරුවක් හරියට කරන්න බෑරි මෝඩ මූසල ආන්ඩුවේ ගුරුවරු. ඕකුන්ට බයයි කවඩහරි ඕකුන්ගේ වෑඩ නොකර පඩි ගන්න රස්සවට කෙලවෙයි කියලා.

    දම්මික පෙරේරාට ්පින් සිද්ද වෙන්න දෑන් ඕන ලමයෙක්ට පුලුවන් YouTube එකෙන් තමන්ගේ මුලු සිලබස් එකම සින්හලෙන් ඉගෙනගන්න. ඕකෙ කොහෙද කියපන් දම්මික පෙරේර බිස්නස් එකක් කරන්නේ? අඩුගානේ චෑනල් එකවත් monetize කරලා නෑ, බලන්න දන්න උන් බලපල්ල.

    ඉගෙන ගන්න එකෙක්ට ඉගෙනගන්න දෙන්නේ නෑති, නිදහස් අඩ්යාපනේ, අද්යාපන නිදහස තෙරුම් ගත්තේ නෑති, on demand education කියලා දෙයක් අහලාවත් නෑති මීහරක් ගුරු සන්ගම්.
    Meka Pyramid krameta watenna nam , Lamayagen initially investment ekak ganna one.
    Ehema karala netinam komada Pyramid ekak wenne.

    Ape minissuntat hema dema awulak dakinna tamai purudu wela tiyenne
     
    • Like
    Reactions: kasdbg

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    දම්මිකයගේ නම විකුනන් වෙන උන් සෙට් එකක් ආතල් එකක් දෙන්න වගේ හදන්නේ.. උටනම් ඔය වගේ සිගිති ආතල් වලින් වැඩක් නෑ..ඌ දන්නෙත් නැතුව ඇතී මෙහෙම ග්ෲප් වල යනවා ලියලා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මූ මේක ලංකාවේ සක්සස් කියල පෙන්වල පිටරටක මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න වගේ අරමුන. මොනව නැතත් මූව අන්දන සෙට් එකකුත් ඉන්නව මේක තරම් ලෝකේ ප්‍රඩක්ට් එකක් නෑ කියල. මේ ළගකදි ආපු වෙබිනාර් එකකට දුන්න ටෝක් ටිකට ඇඩුනා.