ධම්මිකගේ පැණිය පරීක්ෂණයෙන් ඉවතට

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    1608476159752.png


    https://runews.lk/news/item/19307-d...8bwK3_ROMN3Tg1MaxUva66_zAaSurCu4eQA50FlK8HSWI

    ඊළඟ නාටකේ please
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පවිත්‍රා බීලා, කථානායක බීලා දෑන් පරීක්ෂණ වලින් ඉවත් කරනවා ලු.. ඈත්තටම හයවෙනි විධායක ජනාධිපතිගේ කාලේ මේ වගේ විගඩම් වුනේ නෑ.

    මෙහෙමයි සිද්ධිය පෙළ ගෑහුණේ...

    වාසු වෑක්සීන් ඕනේ නෑ කිව්වා.
    පෑණියක් ආවා, ඈමති බිව්වා, මිනිස්සු පෝලිමේ ගියා..
    ධම්මි අනුරාධපුරේ ගියා...
    මිනිස්සු වෑක්සීන් එක ඉල්ලුවා...
    වෑක්සීන් එක ගේන්න ණයක් ඉල්ලුවා..
    පෑණිය විසි වුනා
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මං කිව්වා සති 2යි අදින්නේ කියලා. කට්ටිය ඔට්ටුත් දැම්මා මාත් එක්ක

    ඒක ඊට වඩා අදිනවා බන් අරූ වැඩේ කාගත්තේ නැත්තන්. ඌ කා ගත්තේ දිලිත් ටවත් shape කරන්න බැරි level එකෙන් නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ඒක ඊට වඩා අදිනවා බන් අරූ වැඩේ කාගත්තේ නැත්තන්. ඌ කා ගත්තේ දිලිත් ටවත් shape කරන්න බැරි level එකෙන් නේ

    කටුස්සගේ කරේ රන් බැන්දම වැඩි කල් අදින්නැ. මෝඩයා මෝඩයාම තමා. ඒකයි සති 2යි උපරිම කියාල කිව්වේ
    අපේ රටේ හැතිකරේ කොච්චර ගොන්ද කියලා කියන්න මේකම ඇති
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    කටුස්සගේ කරේ රන් බැන්දම වැඩි කල් අදින්නැ. මෝඩයා මෝඩයාම තමා. ඒකයි සති 2යි උපරිම කියාල කිව්වේ
    අපේ රටේ හැතිකරේ කොච්චර ගොන්ද කියලා කියන්න මේකම ඇති
    කෝ මේ ලැට් හෝදපු උන් ටික @erozan