ධම්මිකගේ සිහිනය බොඳවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා යෝජනාවී තිබුණද ව්‍යවස්ථාවේ මතුකරන ගැටලු හේතුවෙන් ඔහුට එම මන්ත්‍රීධූරය හෝ ඇමති ධූරය ලබාගත නොහැකි තත්වයක් මතුව තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (E) වගන්තියේ ප්‍රකාරව ඔහුට හිමිව තිබෙන සමාගමක හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටි සමාගමක ගනුදෙනු ආණ්ඩුව සමග සිදුකිරීමට නොහැකිවීම මත ඔහුට මන්ත්‍රී ධූරයක්ලබාගන්නට අවශ්‍ය නම් ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන ඔහු ඒ සියල්ලෙන් පළමුව ඉවත් විය යුතුයි
    මෙවැනි ගනුදෙනු හේතුවෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාගේ මන්ත්‍රි ධුරයද අහෝසි වූ නඩු තීන්දුවක්ද මින් ඉහත අධිකරණය ලබාදී ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර ධම්මික පෙරේරා මහතා අද පළවූ ජාතික පුවත්පතකට පවසා ඇත්තේ පාර්ලිමේන්තු යෑමට තමාගේ අදහසක් නොමැති බවයි.

    ධම්මික ඇමති ධූරයක් ලබාගන්නට යාමෙන් පසු ඔහු තම සමාගම් වෙත බැල්ම හෙළාවි යන සැකය නිසා හටගත් උනන්දුව මත ඊයේ (09) කොටස් වෙළෙඳපොලේ කැපී පෙනෙන වෙනස්කම්ද සිදුවූ බව වාර්තාවේ.

    ධම්මික පෙරේරා ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20%කින් ද වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97%කින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49%කින් ද ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල සියයට 9.68%කින් ද හෙලීස් ලෙෂර් සමාගමේ කොටස් මිල 7.24%කින් සහ හේලීස් පී.එල්.සී. සමාගමේ කොටස් මිල 6.64%ක් දක්වා ද ඊයේ වර්ධනයවී තිබුණි.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    285736439_5644673968900719_1011700057214879829_n.jpg
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155

    Bump
     
    • Like
    Reactions: SLK_sri

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Nehe aluth gassete ekak gahala eeye .minstry ekak. Investor promotion .meya director walin ain wela mallilata dei .Tika kaekatane. Next agm eke puluwan aye enna.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    එහෙනම් මූ ස්ටොක් වැඩි කරගන්න ගහපු ගේමක්.. නැතුව මුන් ඕව නොදැන දේශපාලනයට එන්නෙ නෑනෙ
    stock price wadi una kiyala uta wasiyak naha bun. wadi una kiyala wikunanne naha u. temporary wadi wechcha ewa ape market eke ikmanata aye bahinawa.
    uta wasiyak wenawa nan share prices adu wenna one. ethakota buy back karala uge holding eka wadi karaganna puluwan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    mewath aragalaye prathipala, balapan deshapaluwata salli wisikarapu unta deshpalaneta enna wela.......
    horakamae yatin inna thawa charitha eliyata emata niyamithai.
    lol
     
    • Like
    Reactions: iworld

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එහෙනම් මූ ස්ටොක් වැඩි කරගන්න ගහපු ගේමක්.. නැතුව මුන් ඕව නොදැන දේශපාලනයට එන්නෙ නෑනෙ
    ඇමත් උනාට හම්බවෙනවට වඩා ගානක් ඌ හොයා ගන්න ඇති ඊයෙ share dump කරල

    මෙන්න මූ අයින් වෙලාලු

    ------ Post added on Jun 10, 2022 at 4:26 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    ඇමත් උනාට හම්බවෙනවට වඩා ගානක් ඌ හොයා ගන්න ඇති ඊයෙ share dump කරල

    මෙන්න මූ අයින් වෙලාලු

    ------ Post added on Jun 10, 2022 at 4:26 PM

    කිංස්බරියෙ වෙනසක් වෙලාද ඊයෙ?