ධම්මිකගේ සිහිනය බොඳවෙයි

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ඇයි මේ සෙට් එකක් ධම්මික පෙරේරා කිව්ව ගමන් පරණ thread අවුස්සන් භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ? 😂😂😂
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ධම්මික පෙරේරා ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20%කින් ද වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97%කින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49%කින් ද ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල සියයට 9.68%කින් ද හෙලීස් ලෙෂර් සමාගමේ කොටස් මිල 7.24%කින් සහ හේලීස් පී.එල්.සී. සමාගමේ කොටස් මිල 6.64%ක් දක්වා ද ඊයේ වර්ධනයවී තිබුණි.
    දම්මිකයා දසසයා,පොරත් සිංගල බවුද්ධ නිසා දන්නවා සින්ගලයට කැවුම් කැවීමේ රහස 😂

    ඇයි මේ සෙට් එකක් ධම්මික පෙරේරා කිව්ව ගමන් පරණ thread අවුස්සන් භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ? 😂😂😂
    හේතුව පොර සල්ලි වීසි කරපු ගමන් අපේ උන්ට උන් හිටි තැන අමතක වෙනවා. පොර ජනාදිපතිවරනෙට ආවොත් ජනාදිපතිවරනෙත් මුලින් තිබ්බොත් පොර තැනකට එනවා. අපේ උන්ට දැන් ඕනේ සල්ලි. කවුද දෙන්නේ උත් එක්ක හිට ගන්නවා. ඒක තමා අපි පිලිනොගන්න ඇත්ත.
    ------ Post added on Dec 18, 2023 at 9:01 PM
     
    • Haha
    Reactions: SLK_sri